ලෝකෙන්ම “ජනාධිපති පිළිල” අයින් වෙන කාලයයි මේ 💪🏻✌️✌️ ලංකාවෙනුත් අයින් කරා, ඇමරිකාවෙ හිටපු පිළිලෙත් අයින් කරා, එන්න තිබුණ පිළිලෙත් අයින් කරලා. මරු 🥰 ලෝකෙන්ම මූසලකම නැතිවේගෙන යනවා නැගිටපන් නැගිටපන් එලි වෙලා අනුර විධායකය අයින් කරලා