47th president of the United States

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,997
    13,574
    113
    පෘථිවිය
    ලෝකෙන්ම “ජනාධිපති පිළිල” අයින් වෙන කාලයයි මේ 💪🏻✌️✌️

    ලංකාවෙනුත් අයින් කරා, ඇමරිකාවෙ හිටපු පිළිලෙත් අයින් කරා, එන්න තිබුණ පිළිලෙත් අයින් කරලා. මරු 🥰

    ලෝකෙන්ම මූසලකම නැතිවේගෙන යනවා
    නැගිටපන් නැගිටපන් එලි වෙලා
    අනුර විධායකය අයින් කරලා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    කමලා ඇන්ටි ඡන්ද ටික කඩාගත්ත වීඩියෝ එක මතකයි නේ
    ඒකෙනුත් සෑහෙන ඡන්ද ටිකක් ලොස් වෙන්න ඇති
    a mokadda ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    The Leftovers Dancing GIF by Big Brother
     
    • Like
    Reactions: MR.YOLO