47th president of the United States

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    BREAKING: Donald J. Trump has won the 2024 presidential election and will become the 47th president of the United States.



    Gbrlr8rbsAALSwb


    Congratulations to the President-elect Donald Trump!
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    දිනන එක දිනන්න ඕන ලොවෙත් නැති වෙන්න කියල කිව්වට ඒක ඇත්තටම කරලා පෙන්නුවේ ට්‍රම්ප් තමයි.
    ඒක කියපු එකාට යන්තම් දෙවැනි මනාපත් ගණන් කරලා 42% :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,570
    6,344
    113
    දිනන එක දිනන්න ඕන ලොවෙත් නැති වෙන්න කියල කිව්වට ඒක ඇත්තටම කරලා පෙන්නුවේ ට්‍රම්ප් තමයි.
    ඒක කියපු එකාට යන්තම් දෙවැනි මනාපත් ගණන් කරලා 42% :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    සුළු ජනාට දැන් දෙයි පුකෙන් යන්න බොරු නම් බලපන්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අද ඔබතුමා විශ්වාස කරලා මුලු ඇමරිකාවම එකමිටට සරම උස්සලම දීලා තියනවා 😁 හදන්ඩ මහත්තයෝ රට 😁
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කිරියේ අපේ උගත් මහත්තුරු නම් වැඩිපුර කිව්වේ කමලා ඇන්ටි දිනාවි කියලා නේද බම්? 🤔🧐

    Anyways congratulations වේවා " Mr. D. J. Trump" ට 🤗
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,163
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙන්ම “ජනාධිපති පිළිල” අයින් වෙන කාලයයි මේ 💪🏻✌️✌️

    ලංකාවෙනුත් අයින් කරා, ඇමරිකාවෙ හිටපු පිළිලෙත් අයින් කරා, එන්න තිබුණ පිළිලෙත් අයින් කරලා. මරු 🥰

    ලෝකෙන්ම මූසලකම නැතිවේගෙන යනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,850
    1
    42,992
    113
    කමලා ඇන්ටි ඡන්ද ටික කඩාගත්ත වීඩියෝ එක මතකයි නේ
    ඒකෙනුත් සෑහෙන ඡන්ද ටිකක් ලොස් වෙන්න ඇති
     
    • Love
    Reactions: NRTG