සතියෙ දවසක උදේ සහ දවල් වරුව එලකිරි ඔන්ලයින් එන අන්තිම දවස අද වෙන්න පුලුවන් බොහෝ දුරට..දුක තමයි බන්.
all the best brother
සතියෙ දවසක උදේ සහ දවල් වරුව එලකිරි ඔන්ලයින් එන අන්තිම දවස අද වෙන්න පුලුවන් බොහෝ දුරට..දුක තමයි බන්.
සතියෙ දවසක උදේ සහ දවල් වරුව එලකිරි ඔන්ලයින් එන අන්තිම දවස අද වෙන්න පුලුවන් බොහෝ දුරට..දුක තමයි බන්.

ඊයේ මා අමතන ලදී.............
එතුමා සුවෙනි............
අපේ කස්ටිය සුවෙන්දැයි විමසන ලදී.........
යුරාජ් ලොක්කා අද දින උදේ විත් මැහුම ඉවත් කර ගෙන ගියේය......
පොරත් ාකලිනි.......වෙන ඒවා කෙලින් දැයි මම නොදනිමි........![]()

ආරන්චි විදියට එහෙමත් බැරිවෙයි මචන්,සදා සොත්ති භවන්තුතේ තමයි.එහෙම කියන්න එපා බන් සමහර විට ගිය අලුත නැති උනාට පස්සේ පුළුවන් වෙයි,![]()

Api Adarei ne Oyata..........Ohoma baninna epa uncle....mata duka hithenawa ethakota![]()

සතියෙ දවසක උදේ සහ දවල් වරුව එලකිරි ඔන්ලයින් එන අන්තිම දවස අද වෙන්න පුලුවන් බොහෝ දුරට..දුක තමයි බන්.
උඹ අර ජොබට යනවා නෙහ් ? දුක තමා !! 
උඹ අර ජොබට යනවා නෙහ් ? දුක තමා !!
![]()

ඔව් බන්ස්,එහෙ ආතල් වානා..ලිද පමනයි සදාකාලික.![]()

මොනව කරන්නද පඩි තකාගෙන වැඩ කරන කාගෙත් ඉරනම ඒක තමයි. අපි වගේ විනය තකාගෙන වැඩ කරපන් බන්
![]()
වැසිකිළි වල පදිංචි වූ සෙටමෝල් සගයන් පිළිබද ආරංචි නැති බව පෙනේ................
සතුටුයැ................!!!!!!!
හොක්...හොක්...හොක්...........!!!!!