HappY BirthdaY !!

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Batticaloa Dreamzzzzzzzz

    423626_10150640498666418_603146417_11239174_1789154808_n.jpg

     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    සතියෙ දවසක උදේ සහ දවල් වරුව එලකිරි ඔන්ලයින් එන අන්තිම දවස අද වෙන්න පුලුවන් බොහෝ දුරට..දුක තමයි බන්.
    :(:(

    එහෙම කියන්න එපා බන් සමහර විට ගිය අලුත නැති උනාට පස්සේ පුළුවන් වෙයි, :D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ මා අමතන ලදී.............
    එතුමා සුවෙනි............
    අපේ කස්ටිය සුවෙන්දැයි විමසන ලදී.........
    යුරාජ් ලොක්කා අද දින උදේ විත් මැහුම ඉවත් කර ගෙන ගියේය......
    පොරත් ාකලිනි.......වෙන ඒවා කෙලින් දැයි මම නොදනිමි........:baffled::baffled::rofl:

    අෆ්ෆා මැහුම කැපුවද ? ලොල් !! රත්නේ පේන්න නැත්තේ ඒකයි එහෙනම් !! :eek:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙම කියන්න එපා බන් සමහර විට ගිය අලුත නැති උනාට පස්සේ පුළුවන් වෙයි, :D:D
    ආරන්චි විදියට එහෙමත් බැරිවෙයි මචන්,සදා සොත්ති භවන්තුතේ තමයි.:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සතියෙ දවසක උදේ සහ දවල් වරුව එලකිරි ඔන්ලයින් එන අන්තිම දවස අද වෙන්න පුලුවන් බොහෝ දුරට..දුක තමයි බන්.
    :(:(

    :eek: උඹ අර ජොබට යනවා නෙහ් ? දුක තමා !! :(