




ෂා... මරේ මරු... අයෙත් සුපිරි කෝච්චි ට්‍රිප් එකක් ගිහින් වගේ....
එල එල....
ela ela bro! thanx for sharing! REP+++++!![]()
one unama PM 1k dannam ubata thanak hoyaganna!!
thawa tika dasakin Kataragama patten Batticalo yanna puluwan kiyala kiyanawa

තවත් සුපිරි වැඩක්!![]()
thanks

ela ela....thx apith ekka athdekim bedagaththata...![]()
එළකිරි මල් හතයි !! මම නම් කලින්ම එෆ්.බී එකට එබිලා බැලුවා !!![]()

මාරු ගමනක් මචන්. ගොඩක් ඉස්තුති මේක අපිත් එක්ක බෙදා ගත්තට!
මචන් පුලුවන්නම් ෙකොළබ ඉදන් මඩකලපුව දක්වා තියන main station වලට යන time එක ෙපොඩ්ඩක් දාපන්කෝ. එක මම හිතන්නෙ ෙගොඩක් වටිනවා.
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()

elaz....

hamadama wage hoda thread ekak
elakiri machan,.......

කෝච්චි නම් පෙරේරා-පෙරේරා නම් කෝච්චි...........
ඇත්තටම උඹ රේල්ලුව පැත්ත පලාතේ රස්සාවක් වත් නොකර කොහොමද බං මේ කෝච්චි වලට මෙච්චර ප්‍රේමයකින් බැදුනේ........
මුගෙන් ඇහුවොත් කියයි කෝච්චියක නට් එකේ බෝල්ට් එකේ ඉදන්.......
ඇත්තට ම වටිනවා ඒ දැණුම........කවද හරි පොඩි පෙරේරාත් මේ වගේ ම කෝච්චි ප්‍රේමියෙක් වෙවායි පතමි.....!!!!!! එතකොට අපේ කිමුල් පැටවුන්ට පුළුවන් වෙයි පොඩි පෙරේරා ගෙන් කෝච්චි ගැන අහ ගන්න........![]()



ත්‍රිකුණාමලේ ගිහින් තියෙනව
ඒත් මඩකලපු යන්න බැරි උනා
ලිපිය දැක්කම යන්න හිතෙනව
කෝ. පෙරේරා ලස්සනට පින්තූර ටිකත්
ලිපියත් ආකර්ශනීය විදියට සම්පාදනය කරල තියෙනව
ජය ශ්‍රී![]()
කෝච්චියෙන් වැටිල අවසනාවන්ත මරණයට පත් උන වේයන්ගොඩ සමිර සහෝදරයට නිවන් සුව ලැබේවා



gud job buddy!
MAxxa photo tika...eda setamol eke nam miss una obathumawa.....ela ela Rep+9

සුපිරි වෑඩක් යාලු , පට්ට මචන් එල එල,
එළ කලින් පාර වගේම හොද ෆන් එකක් අරන් වගේ..
රෙප් දෙන්න විදියක් නෑල්ලු..~



elado patta athal gamanak wenna athi



Yanna ona... Ikmanatama yanna weith wage.... thaniyamada giye ban...

lassanai. yanna aasai



tfs machan..
sahenna mahansi wela thiyenawa apita thorathuru denna...
+Rep
