මතකද මේවා..... ??? (80 දශකයේ සිට ජනප්‍රිය TV Series)
Old is Gold කියල කතාවක් තියෙනව නේද.... ?
80 දශකයේ බිහි වුණු ජනප්‍රිය TV Series අපිත් පුංචි කාලේ හරි හරියට බලල තියෙනව. දැන් ඒ හැම එකක්ම TV එකේ යන්නෙ නැති වුණත්, ඒ කතා වල මතකය තාමත් අපේ සිත් තුළ තියෙනව.
ඉතින් මම කල්පනා කළා ඒ පරණ මතකයන් ටිකක් ආයෙත් අවදි කරල දෙන්න හැමෝටම.... 
පරණ TV Series වලට කැමති අය elakiri එකේ ඉන්නවනෙ... බලන්න මේවා මතකයේ තියෙනව ද කියල.... Cartoons මේ ගොඩට මම දැම්මෙ නැහැ.. ඒවා වෙනම දාන්නම්....
මේවා බලල හැකි විදිහකට Comment එකකින්, Bump එකකින් සහ Rep වලින් සහයෝගයක් දෙන්න
ඔන්න එහෙනම් පටන් ගමු..... මම පරණම TV Series වල ඉඳන් අලුත් ඒවා පෙළට දාන්නම්.....
මේ තියෙන්නෙ සෑහෙන්න පරණම TV Series වගයක්....
Tour of Duty
The Flash
Spider Man
Swamp Thing
The Highway Man
Time Trax
The Fresh Prince of "Bel Air"
Who's the Boss
ALF
Dinosaurs
Babylon 5
Sledge Hammar
Land of the Lost
Small Wonder
Brum
Kung Fu
Robin Hood
මෙතන ඉඳන් ටිකක් විතර අලුත් ඒවා... අලුත් කිව්වට අලුත්ම නෙමෙයි ඉතින්.....
Renegade
Cobra
90210 Beverly Hills
Highlander
Zorro
Knight Rider
Team Knight Rider
Viper
The Incredible Hulk
Airwolf
Mind Your Language
Baywatch
Xena
Mortal Kombat
Australian TV Series එහෙමත් අපේ රටේ ගොඩක් ජනප්‍රිය වුණා නේ... මේ තියෙන්නෙ ඒවායින් හොඳම ටික....
Ocean Girl
Spellbinder 1
Spellbinder 2
Thunderstone
Ghost Writer
Return to Jupiter
මෙතන ඉඳන් තව ටිකක් අලුත් ඒවා....
Stargate
Walker Texas Ranger
Kung Fu The Legend Continues
Lois & Clark : The New Adventures of Super Man
Millenium
Dark Skies
Adventures of Brisco County Jr
Robocop
හැම එකක්ම ආපු පිළිවෙලටම නැහැ... මට X-Files වල video එහෙම හොයාගන්න බැරිවුනා. ඒ වගේ මග ඇරුණු කීපයක් තියෙනව. ඒ හැර මගේ මතකයේ විදිහට තමයි දැම්මෙ... අඩු පාඩු තියෙනව නම්... තව එකතු කරන්න තියෙනව නම්... post එකක් දාන්න....

owage torrent file eka wage hoyala danna berida..