හොර හැදුනම්පත් වලට ගත්ත සිම් කාර්ඩ් පාවිච්චි කරත් අල්ලනවා.එක ක්රමයක් වෙන්නේ ඒ සිම් කාර්ඩ් ඒකෙන් ගත්ත කෝල් වලින් ට්රැක් කරනවා අනික් ක්රමය වන්නේ. සිග්නල් ලොකේෂන් එක ට්රැක් කරන එක.. දැන් හැම දුරකතන සමාගමක්ම අලුත් තාක්ෂනය බාවිතා කරන හින්ද මේක ලේසියෙන් කරන්න පුළුවන්.
ඉස්සර ටවර් ලොකේෂන් එක විතරය් කියන්න පුළුවන්. නමුත් මේ විදියට මහන්සි වෙලා හොයන්නේ ෆොනේ එකේ වටිනකම අනුව තමා මොකද්ද ටි ර් සි එකට දිනපතා ලැබෙන පැමිණිලි ප්රමාණය ඉතාම වැඩි.
ෆෝන් විතරක් නෙමේ දුරකතය යොදාගෙන සිදු කරන සියලුම අපරාද අල්ලනවා හරිම ලේසියෙන්, එක හින්ද මේවා යොදා ගෙන වැඩ කරද්දී ඉතාම පරිස්සම් වෙන්න..
මේවා කොච්චර ඇල්ලුවත් වැඩ කාරයෝ ගේමක් නැතුව හොයන්න බැරි වෙන වැඩ දෙනවා:yes:
අහ්! ඔය තියෙන්නේ.
.මම දැනගෙන හිටියෙ FAKE ID වලින් ගත්ත SIM පත් වලට මේක හරියන්නේ නැහැ කියලා..බලාගෙන ගියාම කොහොම කරත් මේක අල්ලන්න පුලුවන්නේ..හප්පේ..බොහොම ස්තුතියි මේ දේ බෙදාහදා ගත්තාට..මම මේදේ දන්න කෙනෙක් ඉන්නවන් දැනුවත් කරන්න කියල ලිපියෙත් ඉල්ලා සිටියා..ඔය ලැබුනෙ උත්තතේ...




