Rolling in the Deep - Chinese Zither Cover

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ට්යුබ් එකේ රවුමක් දානකොට නියම වීඩියෝ එකක් හම්බුනා..

    කට්ටිය දන්නවනේ Adele ගැන, මන් හිතන්නේ මෙයා දන්නේ නැති කෙනෙක්,මෙයාගේ සොන්ග්ස් වලට ආස නැති කෙනෙක් නෑනේ...:love:

    මෙයාගේ සම්මාන ගත්ත සෝන්ග් එක
    Rolling in the Deep එකට ගොඩක් කට්ටිය covers කරානේ.:rofl:.මට හම්බුනා නියම කවර් එකක්..
    මේක චීන සිතාර් එකකින් කරන්නේ..හිතුන කට්ටිය එක්ක බෙදාගන්න..
    අහල බලල කොහොමද කියන්නකෝ....
    :D






    මේ තියෙන්නේ Adele ගේ Rolling in the Deep ඔරිගීනල් සෝන්ග් එක..
    අහල නැත්තම් මේක මුලින් අහල ඉන්න...:P




    :D:D:D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Maxxa oi....... rep denna widiyak nane ban rep kalin dila ban


    ela ela ban..mewa rep balagena danawa neweine...:yes::cool::cool:
    comment eka watinawa..
    11.gif