Saththu waththe bombayak pupurala

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    NVcJg.jpg

    සත්තු වත්තේ බෝම්බයක් පුපුරලා.:angry::angry:
    සිංහයෙක් එතනම මැරිලලු.:baffled::growl:
    එතන හිටපු වලස්සු දෙන්නෙක්ගේ කකුල් කැඩිලලු .
    උන් දෙන්නට ටිකක් අමාරුයි.තව බුරුවො දෙන්නෙක් පැනල ගිහිල්ලා:nerd::frown:
    එකෙක් පාරේ වැටිලා ඉද්දි අල්ලගෙන.
    ඌට ගොඩක් අමරුලු.ඌ දැන් ඉන්නේ ICU එකේ.අනිත් බුරුවා මේක කියවනවා.:lol::lol::P
    ඔන්න දැන් හිනාවකුත් ගියා.ලැජ්ජාවට comment කරන්නේවත් නැතුව හිමිහිට යන්න හදන්නේ :rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    සත්තු වත්තේ බෝම්බයක් පුපුරලා.:angry::angry:
    සිංහයෙක් එතනම මැරිලලු.:baffled::growl:
    එතන හිටපු වලස්සු දෙන්නෙක්ගේ කකුල් කැඩිලලු .
    උන් දෙන්නට ටිකක් අමාරුයි.තව බුරුවො දෙන්නෙක් පැනල ගිහිල්ලා:nerd::frown:
    එකෙක් පාරේ වැටිලා ඉද්දි අල්ලගෙන.
    ඌට ගොඩක් අමරුලු.ඌ දැන් ඉන්නේ ICU එකේ.අනිත් බුරුවා මේක කියවනවා.:lol::lol::P
    ඔන්න දැන් හිනාවකුත් ගියා.ලැජ්ජාවට comment කරන්නේවත් නැතුව හිමිහිට යන්න හදන්නේ :rofl:

    Pissuda bun. Booruwo 3 denek panninna gihin. E unata dennekutai paninna hambela thiyenne. Panaganna bari wechcha booruwa thamai meka dala thiyenne irisiyawata :P

    REP +
    5 :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    NVcJg.jpg

    සත්තු වත්තේ බෝම්බයක් පුපුරලා.:angry::angry:
    සිංහයෙක් එතනම මැරිලලු.:baffled::growl:
    එතන හිටපු වලස්සු දෙන්නෙක්ගේ කකුල් කැඩිලලු .
    උන් දෙන්නට ටිකක් අමාරුයි.තව බුරුවො දෙන්නෙක් පැනල ගිහිල්ලා:nerd::frown:
    එකෙක් පාරේ වැටිලා ඉද්දි අල්ලගෙන.
    ඌට ගොඩක් අමරුලු.ඌ දැන් ඉන්නේ ICU එකේ.අනිත් බුරුවා මේක කියවනවා.:lol::lol::P
    ඔන්න දැන් හිනාවකුත් ගියා.ලැජ්ජාවට comment කරන්නේවත් නැතුව හිමිහිට යන්න හදන්නේ :rofl:

    me bawa elakiri yata wartha kale......... zoo eke buru kuudeta allapu wate hitapu kotaluwa! :lol::lol::lol: