Logo Design

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    machanla mata logo ekak hadaganna one wela tiyenawa

    mama logodesign Studio walin ekak haduwa
    but ewa .jpeg or .png walin export karaphama wateta white space tiyenawa..

    mata kawru hari kiyanawada e white space natiwa save karaganne kohomada kiyala

    nathnam wena software ekak hari kamak na
     
    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මචෝ ඕක උඹට Save කරගන්න ඕන වටේ Background එක නැතුව නම් ඕක png එකක් විදිහට සේව් කරගනින්...

    ඕක Illustrator වගේ එකකින් හැදුවනම් පීන්ජි සේව් කරගන්න ලේසියි... උඹට තේරෙන්නෙ නැත්නම් ඕක මට දාපන්... මම Illustrator වලින් හදල දෙන්නම්... මොකුත් බලාගෙන නෙවෙයි... උදව්වක් විදිහට

    ඕනෙනම් මාව ස්කයිප් වලින් සම්බන්ධ කරගනින්...
    my skype : sajeewa_1028
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මචෝ ඕක උඹට Save කරගන්න ඕන වටේ Background එක නැතුව නම් ඕක png එකක් විදිහට සේව් කරගනින්...

    ඕක Illustrator වගේ එකකින් හැදුවනම් පීන්ජි සේව් කරගන්න ලේසියි... උඹට තේරෙන්නෙ නැත්නම් ඕක මට දාපන්... මම Illustrator වලින් හදල දෙන්නම්... මොකුත් බලාගෙන නෙවෙයි... උදව්වක් විදිහට

    ඕනෙනම් මාව ස්කයිප් වලින් සම්බන්ධ කරගනින්...
    my skype : sajeewa_1028

    thnx machan mama skype req ekak damma