pati roll පටි රෝල් mega thread

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    නෑ නෑ මම කිව්වේ පටි රෝල් කරන හැටි ;) මම මේක හදන හැටි දාල ඇති

    ආ නියමයි සහෝ,එපාර ඇවටාර් එකත් මාරු වෙලා එහෙනන් ඇ:)හොඳයි හොඳයි ලස්සනයි:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මෙන්න කට්ටියට උදෙන්ම අහන්න දොර ලොක් හොල්ම්ස් අංක දෙක මේවා පරණ ඒවා හොදේ මතකනේ මම ගිය සතියේ පලවෙනි දොර ලොක් හොල්ම්ස් එක දැම්ම :lol::rofl::rofl::P:P
    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්

    හවස එක දානකන් මේක අහල හොදට හිනා වෙයල්ලා :P

    ස්තුති සහෝ REP 3+++:):):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබේ මොන ලස්සනක්ද, කෙල්ල නේ ලස්සන..:lol::lol:
    UK ද ඉන්නේ එයත්?:)

    ඒක නේන්නම් මුගේ මොන ලස්සනක්ද... මූ හිතං ඉන්නෙ මූ හැඩයි කියල... :sorry::sorry::sorry:
    මටනම් අර ඇවේටරේ තැඹිලි ගහේ කපුටෙක් වහලා... වාගේය... :growl::growl::growl::growl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    :(:( මම හිතුව මට කිව්වා කියල :baffled:

    නෑ ලංකාවේ ඉන්නේ :no:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක නේන්නම් මුගේ මොන ලස්සනක්ද... මූ හිතං ඉන්නෙ මූ හැඩයි කියල... :sorry::sorry::sorry:
    මටනම් අර ඇවේටරේ තැඹිලි ගහේ කපුටෙක් වහලා... වාගේය... :growl::growl::growl::growl:

    :D:D:D:D:rofl::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Last edited: