ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    ce-lgflag.gif

    ජිනීවා වලදී රටක විදිහට අපි සුද්දගේ යෝජනාව හමුවේ පරාජය වීමත් සමග ලංකාවට ඇත්තටම මොකක්ද වෙන්නේ.
    UNP කුක්කෝ ජනදිපතිතුමට කෙලවෙනවෝ කියල සතුටු වෙනවා.එත් තොපිල දන්නේ නෑ ඇත්තටම කෙළ වෙන්නේ උපන් රටට කියල. නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ.:confused::confused::confused::confused:

    ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

    ඒක ප
    ත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.

    ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.අපි කරන්ඩ ඕනේ දෙමලුන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච ඉඩම් හා පොලිස් බලතල බන්දේසියේ තියල පුදන එකද ??? මේ ආණ්ඩුව නෙමේ මොක ආවත් මේටිකම තමයි වෙන්නේ.තොපි සතුටුවෙලා ඉන්නේ දෙමළුන්ට රටෙන් බාගයක් යන එකටද ??????
    :confused::confused::confused::confused:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    aththa machan,,meka deshapalana paksha valata bedila hariyanne nathi case ekak..apita mona magula karannath ratak ithuru vela thiyenna oni,,,api sathutu venna oni api elakiri eke "hambayo" kiyala banapu muslim rataval ape rata venuven vote kala ekata,,api balan unna ape asalvasiya apiva maga ariddi apita udaw kala rataval gana api sathutu venna oni...."reality never comes in disguise"..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP බල්ලෝ ටැග්දාල මාරු වෙනවා.තොපි මම පැත්තකින් දාල හිතල බලපියවූ වෙන්නේ මේක නෙමේද කියල.තොපි කැමති රට දෙකට වෙන එකටද.??????????? යකුනේ මේක අපි උන් රට ඇයි තොපිල ඔච්චර නිවට. ??????????????? මොකද ඔච්චර දෙමලුන්ගේ ලොවන්නේ.??????:confused::confused::confused::confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aththa machan,,meka deshapalana paksha valata bedila hariyanne nathi case ekak..apita mona magula karannath ratak ithuru vela thiyenna oni,,,api sathutu venna oni api elakiri eke "hambayo" kiyala banapu muslim rataval ape rata venuven vote kala ekata,,api balan unna ape asalvasiya apiva maga ariddi apita udaw kala rataval gana api sathutu venna oni...."reality never comes in disguise"..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sahathika aththa machan me rata modayanta therrenne naha wenne mokakda kiyalaa
    pan gediyata marena ballantath therena dawasa wadi athaka neme
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    බලපන් මේකට එක UNP කාරයෙක් එන්නේ නෑ..comment එකක් දාන්න...මොකද උන්ට රට බල්ලට ගියත් බඩ ගැන විතරයි හිතන්නේ......කුහක කමෙන් හිත් පිරිලා තියෙන්නේ..ඉතින් කොහෙද රටට වෙන දෙයක් පෙන්නේ???
     
    • Like
    Reactions: erozan and nec2000

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sahathika aththa machan me rata modayanta therrenne naha wenne mokakda kiyalaa
    pan gediyata marena ballantath therena dawasa wadi athaka neme
    :yes::yes::yes::yes: UNP කාරයන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැ. නැත්තන් තියෙන අවජාතකකමට දෙමළ කොටින්ට හරි ගිහින් හරි කමක් නැ,රටෙන් බාගයක් ගිහින් හරි කමක් නෑ,ආණ්ඩුවට කෙලෙවනවනම් කියල හිතනවා.මුන්ට මොනවාද කියන්නේ ???? දෙමල අවජතකයෝ කියන්නේ නැතුව.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    ඇත්ත මචන් සිංහ හම පොරො ගත්ත වේස බල්ලාන්ට ඔව තෙරෙන්නේ නැ මචන් උන්ට රටේන් වැඩක්‌ නැ වැදු අම්මාට හරි සතුටු වෙන්නායි ඔනේ මතක තියා ගනිල්ලා මේ රට වෙනුවෙන් උබලා වගේ වේස බල්ලාන්ව මාරාගේන මැරන්න පුලුවන් නියම සිංහයේ තම ලංකාවේ ඉන්නවා කියලා.....:angry::angry::angry::angry::angry:
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    dakunu indiyawe inna eun mechchara kal perumpuragena hitiye lankawata me wage deyak sidda wenakan. indian demala channel wala geneva chanda vimasuma live pennuwa. geneva eke canada wenuwen represent karanna awilla thiyenneth demala mathriwarayek. oo demala indiyan tv ekata kiyapuwa umbalata therunoth umbala waha kaala marai. mata dan therenawa suddo wine karala yawanne kawda kiyala. canadiyan demala mathriwarayage kathawa mama podi welawakata ahan hitiya. u kiyanawa me satana digatama karagana yanawa kiyala. unta international level eke sangwidaana wenna tamil forums thiyenawalu. europe saha uthuru americawe inna demallu okkoma dan network welai inne. mun okkoma ekai. mun lankawa diwunu wenawata kamathi naha. mewani koti balawega walata erehiwa api naagi sitinna one. onna ethakotai ratak washayen apita diwunu wenna puluwan. :yes:
     
    Last edited:
    • Like
    Reactions: erozan

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කතාකරල වැඩක් නෑ මචන් , උන් උන්ගෙම මතේමයි ,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපන් මේකට එක UNP කාරයෙක් එන්නේ නෑ..comment එකක් දාන්න...මොකද උන්ට රට බල්ලට ගියත් බඩ ගැන විතරයි හිතන්නේ......කුහක කමෙන් හිත් පිරිලා තියෙන්නේ..ඉතින් කොහෙද රටට වෙන දෙයක් පෙන්නේ???
    :yes::yes::yes::yes::yes::yes:අනිවාර්යෙන් ඒකුන්ට මේකට ඇවිත් කියන්ඩ දෙයක් නැ,උන් කිසිම දවසක දෙමෙලුන්ගේ ලොවන ඒක නතර කරන්නේ නෑ.එලි පිට පිළිගන්ඩ බැරි හින්ද හොරෙන් ටැග් දාල මාරු වෙනවා.බලපන් මචන් unp කාරයෝ කොච්චර ද්‍රෝහියෝද කියල රටට කෙලවෙදිත් සතුටු වෙනවා.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    z_11-Anagariaka.jpg


    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
    ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.
    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා.
    දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී.
    පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා.
    උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා.
    අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.


    - අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )
     
    • Like
    Reactions: erozan

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රටට හෙන ගැහුනත් උන්ට ඕන ආන්ඩුව පෙරලන්න. කොහොමත් එක එයාලගෙ පාරම්පරික හැටියක්. :baffled::baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත මචන් සිංහ හම පොරො ගත්ත වේස බල්ලාන්ට ඔව තෙරෙන්නේ නැ මචන් උන්ට රටේන් වැඩක්‌ නැ වැදු අම්මාට හරි සතුටු වෙන්නායි ඔනේ මතක තියා ගනිල්ලා මේ රට වෙනුවෙන් උබලා වගේ වේස බල්ලාන්ව මාරාගේන මැරන්න පුලුවන් නියම සිංහයේ තම ලංකාවේ ඉන්නවා කියලා.....:angry::angry::angry::angry::angry:
    :yes::yes::yes::yes::yes: අනිවාර්යෙන් මචන් අපිට රට වෙනුවෙන් ඉදිරියට වැඩ ගොඩක් කරන්ඩ වෙනව.කිසිම විදිහකට යුද්දෙන් ගන්ඩ බැරිවෙච්ච ඊළම,බන්දේසියේ තියල දෙන තැනට තල්ලු විඅම නතර කරන්ඩ ඕනේ. එකයි අපි වෙනුවෙන් දිවිපුදපු අහිංසක රණවිරුවන්ට කරන්ඩ පුළුවන් ලොකුම යුතුකම- රට රැක ගන්න ඒක.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ මගේ රට
    මගේ මව් රට
    මගේ අම්ම වාගෙ රට බොලව්..............
    මගේ අම්මට මං වාගෙ තව පස් දෙනෙක් හිටියනං
    පර සුද්දට දිනන්න දෙන්නෙ නෑ...........
    තොපිට අපිව පරද්දන්න බෑ බොලව්............
    සිංහලයව පරද්දන්න බෑ බොලව්........
    - වීර පුරන්අප්පු