unp *න්නයෝ සුද්දගේ පෙත්සන් ලොවගෙන දැගලුවේ ඕක කරගන්ඩ තමයි. උන්ට රටට කෙල වෙද්දී සතුටුයිලු,පුදුම අවජාතක හැත්තක් මචන්.කැරි UNP බල්ලනේ අද මට මාරයා ආවේශ වෙලා ඉන්නේ ... තොපිට සතුටුද දැන් ...![]()
unp *න්නයෝ සුද්දගේ පෙත්සන් ලොවගෙන දැගලුවේ ඕක කරගන්ඩ තමයි. උන්ට රටට කෙල වෙද්දී සතුටුයිලු,පුදුම අවජාතක හැත්තක් මචන්.කැරි UNP බල්ලනේ අද මට මාරයා ආවේශ වෙලා ඉන්නේ ... තොපිට සතුටුද දැන් ...![]()
මරක්කලයත්, හබ්බයත් unath un ada api venuven vote kala,,apita kelavve api godak bilive kala indians la,,,un nisa godak rataval thamange thiranaya change kala,,mokada asalvasi rata vela unuth mekata kamathi nam apita moko kiyala![]()
මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා.
දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී.
පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි.
උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා.
උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා.
ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට
ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.
- අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )






dakunu indiyawe inna eun mechchara kal perumpuragena hitiye lankawata me wage deyak sidda wenakan. indian demala channel wala geneva chanda vimasuma live pennuwa. geneva eke canada wenuwen represent karanna awilla thiyenneth demala mathriwarayek. oo demala indiyan tv ekata kiyapuwa umbalata therunoth umbala waha kaala marai. mata dan therenawa suddo wine karala yawanne kawda kiyala. canadiyan demala mathriwarayage kathawa mama podi welawakata ahan hitiya. u kiyanawa me satana digatama karagana yanawa kiyala. unta international level eke sangwidaana wenna tamil forums thiyenawalu. europe saha uthuru americawe inna demallu okkoma dan network welai inne. mun okkoma ekai. mun lankawa diwunu wenawata kamathi naha. mewani koti balawega walata erehiwa api naagi sitinna one. onna ethakotai ratak washayen apita diwunu wenna puluwan.





අනිවාර්යෙන් මචන්,රණවිරුවෝ ජිවිත පුදලා රැක ගත්ත රට,බන්දේසියේ තියල පුදන්ඩ දෙන්ඩ බෑ. මරක්කලයත්, හබ්බයත් unath un ada api venuven vote kala,,apita kelavve api godak bilive kala indians la,,,un nisa godak rataval thamange thiranaya change kala,,mokada asalvasi rata vela unuth mekata kamathi nam apita moko kiyala![]()




බොරුවට කැනෝගහ හිටපන් බං ලංකාවේ මිනිස්සු නෙමේ ඇමරිකාවට පක්ෂව චන්දෙ දුන්නෙ
UNP කාරයෝ JVP කාරයෝ කියලා කැගැහුවත් ඇමරිකාවට පක්ශව චන්දෙ දුන්නෙ JVP/UNP කාරයොද/ලංකාවෙ මිනිස්සුන්ද?
වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නෙ
ඒකත් ඇත්‍ත.. කෑගහන්‍න තරම් UNPයක් කෝ දැන්... ඔක්‍කොම සීසීකඩනෙ..



ඒකත් ඇත්‍ත.. කෑගහන්‍න තරම් UNPයක් කෝ දැන්... ඔක්‍කොම සීසීකඩනෙ..
indian කාරයො තමා සක්කිලි වැඩේ කරෙ මුන් අපේ සපොර්ට් එකට ඉදලා අන්තිම වෙලාවෙ කෙලියාඇත්තටම මේවට වගකියන්න ඕනේ අපේ ඔය රටවල් වල පත් කරලා ඉන්න තානාපතිවරු. උන් ලංකාව වෙනුවෙන් හරියට වැඩ කරානම් මෙහෙම වෙන්නේ නැහැ. තව අපිට ගොඩක් රටවල් වල සහයෝගය ලැබෙන්න තිබුන. චන්දෙ පාවිච්චි කරපු නැති රටවල් වලත් චන්දෙ ගන්න තිබුණා. කොහෙද ඔය කිසිම සුදුසුකමක් නැති උන් ඔය වගේ වැඩ වලට පත් කරපුවාම උන් බලන්නේ උන්ගේ බඩගොස්තරේ විතරයි. දැන් උන දේ උනා. ඉස්සරහට අපිට රට වෙනුවෙන් කරන්න තියන දේ බලමු.
බොරුවට කැනෝගහ හිටපන් බං ලංකාවේ මිනිස්සු නෙමේ ඇමරිකාවට පක්ෂව චන්දෙ දුන්නෙ
UNP කාරයෝ JVP කාරයෝ කියලා කැගැහුවත් ඇමරිකාවට පක්ශව චන්දෙ දුන්නෙ JVP/UNP කාරයොද/ලංකාවෙ මිනිස්සුන්ද?
වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නෙ
රෙප් කැපුවට වැඩක් නැ බං රතු කොටු සියක් තිබ්බත් කියන්න ඔනි දෙ කියනවා