ඔය විශාල ශබ්ද ඇසෙන්නේ, විශාල ආලෝකයන් පේන්නේ ස්ටාර් ගේට් ඕපන් කරන කොට.

විහිලුවටවත් ඔරිය රජ උනොත් කාටද ආඩම්බර..මේක අස්තට පෙන්නල හොඳ ජොබ් කට්ටක් ඉල්ල ගමු!![]()

නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.විහිලුවටවත් ඔරිය රජ උනොත් කාටද ආඩම්බර..මේක අස්තට පෙන්නල හොඳ ජොබ් කට්ටක් ඉල්ල ගමු!![]()
නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.


apita ba banz uba wage pinata kaka inna epa kiwwath api balen hari salli danawa naththam epa!නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.

නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.


ඇත්ත වශයෙන්ම සෑහෙන පිරිසක් දන්නවා පිටසක්වල ජීවින් තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගන්නවා කියලා.පෘථිවියේ හුඟක් අයට හිතට දැනෙන වෙනසක් ඕනී.ඒක පිටසක්වල ජීවින් දන්නවා.මේ එක තැන පල්වෙන දේශපාලනය සහ විනාශකාරි අර්ථික ක්රමය ගැන පෘථිවි වාසින්ගේ විශාල කලකිරීමක් තියෙනවා. හුඟක් අය 1950-60 ගනන්වල හිතුවේ 2012 වෙනකොට පෘථිවිය විශ්මිත දියුනුවක් ලබලා දුප්පත්කම සාගතය තුරන් වෙලා තියෙයි කියලා.නමුත් ඔබලා විනාශකාරී නායකයන් සහ බහුජාතික සෙල්ලක්කාර ධනවතුන්ගේ පාලනයට නතු වීම නිසා ඔබලා අතර විශාල කලකිරීමක් තියෙනවා.
තව ටික කාලෙකින් තෙල් ඉවර වුනාම ,පරිසරය විනාශ වුනාම ,ජනගහනය ඉහලගියාම ඔබලාට ලැබෙන්නේ අපායක්.නමුත් 2012 වසර තුල අපි පෘථිවිය කණ පිට හරවනවා
අපිත් හරි ආසයි බන් ඔහොම වෙනවනම්..වෙයි කියල කිසිම සුවර් එකක් නැති එක තමා ප්රශ්නෙ!නව යුගය තුල ජොබ්ස් කරන්න ඕනී නෑ. ජොබ්ස් කිරීම සහ මුදල් ගොඩ ගැසීම ප්රාථමික මානවයන්ගේ ලක්ෂනයක්. ඔයාලගේ ජීවිතවල තියෙන අවිනිෂ්චිත බාවය නිසා තමයි ඒවගේ දේවල් කරන්නේ.පිටසක්වල යුගය ඉතාම සුරක්ෂිත තැනක්. හැම දෙයක්ම නොමිලේ දෙන තැනක්. සියලූම දෙනා වොලන්ටියර් වැඩ දවසේ පැය කීපයක් කරන්න ඕනී.


බූ අල්ල Banned!බූ අල්ල;12364366 said:apita ba banz uba wage pinata kaka inna epa kiwwath api balen hari salli danawa naththam epa!![]()

කිසි ප්රශ්නයක් නෑ.නව යුගයට අකමැති අය දඩයම් කරන්න, දඩයම් කරලා, ගස් නැගලා ආහාර හොයාගන්න පුලුවන්, මහන්සියෙන් වැඩ කරලා ජීවත් වෙන්න පුලුවන් ඔයාලට ගැලපෙන ග්රහලෝකයකට පුනර්භවය කරන්න පුලුවන්. අකමැත්තෙන් අන්තර්සක්වලට එන්න ඕනී නෑ.
කිසි ප්රශ්නයක් නෑ.නව යුගයට අකමැති අය දඩයම් කරන්න පුලුවන්, මහන්සියෙන් වැඩ කරලා ජීවත් වෙන්න පුලුවන් ඔයාලට ගැලපෙන ග්රහලෝකයකට පුනර්භවය කරන්න පුලුවන්. අකමැත්තෙන් අන්තර්සක්වලට එන්න ඕනී නෑ.
