මට නම් පේන්නේ, ආණ්ඩුවම නයා රෙද්ද අස්සේ දාගෙන, දැන් කනෝ කනෝ කියලා බොරුවට කෑ ගහන බවක් තමා......
එහෙම කෑ ගහන අස්සේ, දුප්පත් මිනිහාගේ බඩට ගහනවා.......
![]()





මට නම් පේන්නේ, ආණ්ඩුවම නයා රෙද්ද අස්සේ දාගෙන, දැන් කනෝ කනෝ කියලා බොරුවට කෑ ගහන බවක් තමා......
එහෙම කෑ ගහන අස්සේ, දුප්පත් මිනිහාගේ බඩට ගහනවා.......
![]()





කවුද ඔය LLRC වාර්තාව හැදුවේ.??? අපිනේ ,කාගෙ උවමනාවටද ? අපේ උවමනාවට,එහෙනම් ඕක ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ.අනික පත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් දරුස්මාන් වාර්තාව යට ගහන්ඩ හදපු,ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු.
මොකද බං ගොසිප් ලංකා එකේ කමෙන්ට්ස් මෙතන දාන්නේ...... කතා කරන්න දේවල් නැද්ද.....?? නැත්නම් හැමෝම කෑ ගහන නිසා ඔහේ අර ලෝකේ කඩන් වැටෙනවා කියලා දිව්ව හාවා වගේ දුවනවද......?? 
චීනෙ අත්කොළුවක් වුනා කියලා තොට තියෙන රුදාව මොකක්ද?එහෙනම් ඉතින් කරමු හැබැයි අන්තිමට අපිත් චීනේ අතකොළුවක් වෙන්නේ නැතුව.

බොහෝම ස්තූතියි සහෝ. මට මේ ඕක හොයා ගන්න බැරුව හිටියෙ. යට තියන උබ කියපුදේට මෙන්න උත්තරය.මේ මොනවද එතකොට
![]()
එක ලියපු එකාට පිස්සු බන් උගේ තියෙන්නේ ඇමරිකාවේ යෝජනා තුනක් විතරයි, ඉතුරු ටික හලලා.ඔන්න සුද්දන්ගේ කුක්කෝ සුද්දව සදරණියකරණය කරන හැටි.
1.උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව හැදුවෙ කවුරුන්ද? ආණ්ඩුව ,රටට දෝහි දරුස්මාන් වාර්තාව යට ගහන්ඩ හදපු එකක්,එක ඇත්තටම උනා .
මචන් තව පොඩ්ඩක් අඩුයි නේද? IMF ණය ගන්නත් හේතුවක් විදියට තමා ඕක හැදුවෙ. මොකද IMF එකෙන් කියල තිබ්බ අපි මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඉන්න බැවින් සාධාරණයක් අවශ්‍යයි කියල.
[/SIZE] රට බෙදෙන තැනට වැඩ කලේ සුද්දා නෙමේ. ලංකාවයි. එතකොට උබල කියන්නේ මේ වාර්තාව හැදුවෙ නිකන්ම වාර්තාවක් වගේ තියන්ඩ විතරද? ක්‍රියාත්මක කරන්න කිසිම අරමුණක් නැතිවද? හරියට ඡන්ද පොරොන්දු වගේ?
[/SIZE]
චීනෙ අත්කොළුවක් වුනා කියලා තොට තියෙන රුදාව මොකක්ද?![]()





ඔව් ඇමරිකාව යෝජනාවලියක් ඉදිරිපත් කරන්න තිබුනා. හැබැයි මතක තියා ගනින් එහෙනම් තුරුම්පු තියෙන්නෙ අපි ලග. ඉන්දියාව ඇතුලු තව බොහෝ රටවල් අපිට පක්ෂව ඡන්දය පාවිච්චි කරන්න තිබුනා. ඇමරිකාවට විරුද්ධවූ කියුබාවෙ දැඩි විරෝධය මත ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් අපිට පක්ෂව ඡන්දය පාවිච්චි කරන්න තිබුනා.දැන් උබ කියන්නෙ ආණ්ඩුව LLRC එක පිහිටවන්නෙ නැතුව ඔහොම වාර්තාවක් එළිදැක්වන්නෙ නැතුව හිටියනම්
ඇමරිකාව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නෙ නැතුව ඉදීවි කියලද
අනේ තෝ වගේ බත් කන ගොනෙක්
අපි උන් එක්ක ඉන්නෙ අපිට කෙලින්ම ඇමෙරිකන් කාරයො එක්ක හැප්පෙන්න බැරි හින්දා මිසක් උන්ට ඇති ආදරේකට නෙමෙයි. දත ගලවන්න ඕන වෙලාවෙ ගලො ගන්න ඕන.අනේ යකෝ. කියන ලස්සන විතරක්. උඹ හිතුවද මේ සිංහල මිනිස්සු කොහෙවත් ඉන්න එවුන්ගේ අතකොළුවක් කියලා? කෝ තොපේ නියම සිංහල කම? තොපිත් අර හම්බන්තොට ඉන්න චීනෙකුගේ ආතල් එකට ගහලා කරුමෙට ඉපදුන එකෙක්ද කොහෙද.
ඇමරිකාවට, ඉන්දියාවට තොපි කියන්නේ පුක දෙන්නේ නැහැ කියලා හැබැයි චීනෙට පුක දෙනවා. මොන නිවටයෙක්ද ඩෝ උඹ? උඹ හිතුවද මේ චීනු ඉන්නේ මේ ලංකාවේ අපිට ආදරේට කියලද? උඹට වැරදිලා. මේකත් ළඟදීම චීන කොලොනියක් වෙයි යන විදියට. උන්ටත් ඕනවට වඩා දෙන්න ගියොත් අන්තිමට ලංකාවෙත් මුන් බෝ වෙයි අර දෙමල මිනිස්සු බෝ උනා වගේ.![]()

මචන් තව පොඩ්ඩක් අඩුයි නේද? IMF ණය ගන්නත් හේතුවක් විදියට තමා ඕක හැදුවෙ. මොකද IMF එකෙන් කියල තිබ්බ අපි මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඉන්න බැවින් සාධාරණයක් අවශ්‍යයි කියල.

9.6 වෙඩි හුවමාරුවලදී සාමාන්‍ය ජන ජීවිතයට හානි වූ බව සත්‍යයක් වුවද ඉදිරිපත් වූ සියලු කරුණු හා සිද්ධීන් සලකා බැලීමේදී ආරක්‍ෂක හමුදා සිතා මතා යුද මුක්‌ත කලාපයේ සිවිල් වැසියන් ඉලක්‌ක කර නොගත් බවට කොමිසම නිගමනය කරයි. එමෙන්ම ගැටුමින් මිදී ආරක්‍ෂක ප්‍රදේශ කරා යැමට උත්සාහ කළ සාමාන්‍ය වැසියන් එල්.ටී.ටී
රට බෙදෙන තැනට වැඩ කලේ සුද්දා නෙමේ. ලංකාවයි. එතකොට උබල කියන්නේ මේ වාර්තාව හැදුවෙ නිකන්ම වාර්තාවක් වගේ තියන්ඩ විතරද? ක්‍රියාත්මක කරන්න කිසිම අරමුණක් නැතිවද? හරියට ඡන්ද පොරොන්දු වගේ?
අල්ලලා කුණුගොඩඩට දාන්න තිබ්බ. අදාල වාර්තාව ජනාදිපතිතුමගේ ඉදිරි වැඩවලට සහයෝගයක් වෙන විදියට හැදුව නම්. මහින්ද චින්තනය වගේ. මහින්ද චින්තනය හරියටම කරන්න කියල කව්රුත් බල කරන්නෙ නෑනෙ. ඇයි? එම චින්තන වාර්තාව ජාත්‍යන්තරයේ ප්‍රකාශ කරල නෑ. ඉදිරිපත් කරලත් නෑ. නමුත් මෙම වාර්තාව හැදුවෙ ජාත්‍යන්තරය සදහායි. ඉදිරිපත් කලේ ඔවුන්ටයි. ඒ නිසා මේව අල්ලල කුනු ගොඩට දාන්න බෑ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද IV වැනි ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති හිටපු නීතිපති වරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙනු ලැබීය
පිලිනොගෙන්න ඉන්න තිබුනු කාලය දැන් පහුවෙලා




මොන මෝඩ කතාවක්ද.??? ජනාධිපති කොමිසම හැදුවේ පිටරටවලට නෙමේ ජනදිපතිතුමගේ ප්‍රයෝජනයට.මට පෙනන්නේ ජනාධිපති කොමිසමක් කියන්නේ මොකක්ද කියලවත් උබලට.




තොපිලට චිනේ නැතුව සුද්දගේ අතකොලුවක් උනානම් සතුටුයි නේද බල්ලෝ, සුද්ද රටට කෙලිනවා තොපි තවත් ලොවනව්.එහෙනම් ඉතින් කරමු හැබැයි අන්තිමට අපිත් චීනේ අතකොළුවක් වෙන්නේ නැතුව.



තේරුමක් නෑ උබ වගේ එකෙක් එක්ක තව දුරටත් වාද කිරීමෙන්. විදායක ජනාදිපති කියල අන්තර්ජාතික වශයෙන් ඉදිරිපත් කරපුව විසිකරන්න, ඔට්ටු නෑ කියන්න බෑ.
මොන මෝඩ කතාවක්ද.??? ජනාධිපති කොමිසම හැදුවේ පිටරටවලට නෙමේ ජනදිපතිතුමගේ ප්‍රයෝජනයට.මට පෙනන්නේ ජනාධිපති කොමිසමක් කියන්නේ මොකක්ද කියලවත් උබලට.
අනිත් ගොන් කතාව තමයි පිලි නොගන්ද ඉන්ඩ තිබ්බ කාලය පහුවෙලා කියපු ඒක,උබ දන්නවද ලංකාවේ විදායක ජනාදිපතිට කරන්ඩ බැරි මොනවද කියල ???? LLRC වාර්තාව කුනුගොඩට දාණ්ඩ පුළුවන් ජනදිපතිතුමට ඕනෙම වෙලාවක ,ඒකට කාලයක් නැ.මොකද එතුමා විදායක ජනාදිපති හින්ද, නිකන් නොදන්නා ගොන් කතා කියන්ඩ එපා බුරුවෙක් වගේ.

එහෙම පුලුවන් නම් ඉතින් විදායක ජනාදිපති ට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව විසිකරන්න කියපන්කො. තේරුමක් නැති ඔලමොට්ටල කතා.ඒ තොපි හිතන් විදිහනේ,තොපි සුද්දට දුන්න කියල අනිත් එවුන් චිනට දෙන්ඩ යන්නේ නැ, තියෙන්නේ දේශපාලන සම්බන්දතා විතරයි, නැතුව තොපි සුද්දොත් එක්ක ලිංගික සම්බන්දතා ඇති කර ගත්තා වගේ වෙන්නේ නැ.තොපේ අවජාතක කම් අනිත් එවුන්ට දාණ්ඩ එපා .අනේ යකෝ. කියන ලස්සන විතරක්. උඹ හිතුවද මේ සිංහල මිනිස්සු කොහෙවත් ඉන්න එවුන්ගේ අතකොළුවක් කියලා? කෝ තොපේ නියම සිංහල කම? තොපිත් අර හම්බන්තොට ඉන්න චීනෙකුගේ ආතල් එකට ගහලා කරුමෙට ඉපදුන එකෙක්ද කොහෙද.
ඇමරිකාවට, ඉන්දියාවට තොපි කියන්නේ පුක දෙන්නේ නැහැ කියලා හැබැයි චීනෙට පුක දෙනවා. මොන නිවටයෙක්ද ඩෝ උඹ? උඹ හිතුවද මේ චීනු ඉන්නේ මේ ලංකාවේ අපිට ආදරේට කියලද? උඹට වැරදිලා. මේකත් ළඟදීම චීන කොලොනියක් වෙයි යන විදියට. උන්ටත් ඕනවට වඩා දෙන්න ගියොත් අන්තිමට ලංකාවෙත් මුන් බෝ වෙයි අර දෙමල මිනිස්සු බෝ උනා වගේ.![]()





ඔව් ඇමරිකාව යෝජනාවලියක් ඉදිරිපත් කරන්න තිබුනා. හැබැයි මතක තියා ගනින් එහෙනම් තුරුම්පු තියෙන්නෙ අපි ලග. ඉන්දියාව ඇතුලු තව බොහෝ රටවල් අපිට පක්ෂව ඡන්දය පාවිච්චි කරන්න තිබුනා. ඇමරිකාවට විරුද්ධවූ කියුබාවෙ දැඩි විරෝධය මත ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් අපිට පක්ෂව ඡන්දය පාවිච්චි කරන්න තිබුනා.
මොන පාට කන්නඩිය දැන්මත් එහෙම උනානම් මෙහෙම්යි කියන්න උබටවත් මටවත් බෑ. ඒක නිසා ඒ ගැන කතා කරල වැඩක් නෑ. වෙලා තියන දේට අනුව වාර්තාව හැදුවෙ රජයේ කමිටුවයි. ඒක් නිසා UNP එකටවත් වෙන අයටවත් පහර ගහල වැඩක් නෑ. ඒවගේම් රජයට පහර ගහල වැඩකුත් නෑ. අවශ්‍ය වන්නේ ඉදිරි ගමන් මාර්ගයයි. ඒකට අදාල රටවල බඩු වර්ජනය කිරීම කිසිසේත්ම උත්තරයක් නෙමේ. දැන්වත් රජයේ වැරදි තේරුම්ගෙන යහ පාලනයක් ඇතිකල යුතුයි.තුරුම්පු නෙවෙයි බන් එහෙම උනානම් මානව හිමිකම් එකේ ඉන්න ඔක්කොම රටවල් ලංකාවට විරුද්ද වෙනව
ලංකාව කොමිසම් පත් නොකරන්නෙ වැරදි වහගන්න කියාවි, රුසියාව චීනය වගේ රටවල් වලට ලංකවට සහ දක්වන්න ලැබෙන එකක් නැහැ
එහෙම උනා නම් තත්වය ගොඩක් බරපතල වෙනව, ඔය යෝජනා වලියේ සමහර කරුණු විවාදාත්මකයි එහෙම නොවුනානම් එක ස්වාධීන මණ්ඩලයක් මගින් සිදු නොවුන එකක්
ලෙස පෙනේවි
මමත් රාජපක්ෂ පවුලෙ ගොඩක් වැඩ වැරදි කියල කියන කෙනෙක්
නමුත් මෙතනදි පාට කන්නාඩි දාල මේක දිහා බලන්න එපා
මට නම් පේන්නේ, ආණ්ඩුවම නයා රෙද්ද අස්සේ දාගෙන, දැන් කනෝ කනෝ කියලා බොරුවට කෑ ගහන බවක් තමා......
එහෙම කෑ ගහන අස්සේ, දුප්පත් මිනිහාගේ බඩට ගහනවා.......
![]()



UNP එකට පහර ගහන්නේ මේවා නිසා,නැතුව අපිට පිස්සු නෑ තොපිලට වගේ.මොන පාට කන්නඩිය දැන්මත් එහෙම උනානම් මෙහෙම්යි කියන්න උබටවත් මටවත් බෑ. ඒක නිසා ඒ ගැන කතා කරල වැඩක් නෑ. වෙලා තියන දේට අනුව වාර්තාව හැදුවෙ රජයේ කමිටුවයි. ඒක් නිසා UNP එකටවත් වෙන අයටවත් පහර ගහල වැඩක් නෑ. ඒවගේම් රජයට පහර ගහල වැඩකුත් නෑ. අවශ්‍ය වන්නේ ඉදිරි ගමන් මාර්ගයයි. ඒකට අදාල රටවල බඩු වර්ජනය කිරීම කිසිසේත්ම උත්තරයක් නෙමේ. දැන්වත් රජයේ වැරදි තේරුම්ගෙන යහ පාලනයක් ඇතිකල යුතුයි.
ඔය කියල තියෙන්නේ පොනිලය ඇමරිකාව කියන විදිහට උතුරට ඊළම දීපන් කියල,ඔන්න ඕව හින්ද තමයි අපි UNP බල්ලන්ට බනින්නේ.ඇමරිකාව කියන විදිහට කල යුතුයි – රනිල්
![]()
ඇමරිකා එක්සත් ජනපදය පවසන ආකාරයට ආණ්ඩුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාව වහාම ක්‍රියාත්මක කර සියලූ ජන කොටස් පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහා පවසයි. එසේ කරන තුරු තුරු ශ්‍රී ලංකාව අද මුහුණ දී තිබෙන ප්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.
වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ යාපනය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද දරුණු ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ ආණ්ඩුවෙන් සහන ලබා දෙන්නේ නැති බවත් ප්‍රකාශ කර ඇති වික්‍රමසිංහ මහතා සහන ලබා ගැනීමට නම් උතුරේ සහ දකුණේ ජනතාව ද එකට අත්වැල් බැඳගත යුතු යැයි එහිදී වැඩිදුරටත් කියා තිබේ.



අනේ මහත්තයෝ මේක හරියට කියෝපන්කො. ඊළම යන හැටිමටත් කියල දියන්කො.UNP එකට පහර ගහන්නේ මේවා නිසා,නැතුව අපිට පිස්සු නෑ තොපිලට වගේ.
ඔය කියල තියෙන්නේ පොනිලය ඇමරිකාව කියන විදිහට උතුරට ඊළම දීපන් කියල,ඔන්න ඕව හින්ද තමයි අපි UNP බල්ලන්ට බනින්නේ.![]()
![]()
මොකද බං ගොසිප් ලංකා එකේ කමෙන්ට්ස් මෙතන දාන්නේ...... කතා කරන්න දේවල් නැද්ද.....?? නැත්නම් හැමෝම කෑ ගහන නිසා ඔහේ අර ලෝකේ කඩන් වැටෙනවා කියලා දිව්ව හාවා වගේ දුවනවද......??






ගොසිප් ලංකා,එහෙනම් මගේ කමෙන්ට් එතෙන්ට උස්සල දානවා ඇති පොඩ්ඩක් ලින්ක් එක දිපන් බලන්ඩ, ඇත්තටම ලෝකේ කදන් වැටෙනවා උබලට ලගදීම තේරෙයි ප්‍රරික්ෂණ කමිටුව පත් කරාම.හේතුව?මොන පාට කන්නඩිය දැන්මත් එහෙම උනානම් මෙහෙම්යි කියන්න උබටවත් මටවත් බෑ. ඒක නිසා ඒ ගැන කතා කරල වැඩක් නෑ. වෙලා තියන දේට අනුව වාර්තාව හැදුවෙ රජයේ කමිටුවයි. ඒක් නිසා UNP එකටවත් වෙන අයටවත් පහර ගහල වැඩක් නෑ. ඒවගේම් රජයට පහර ගහල වැඩකුත් නෑ. අවශ්‍ය වන්නේ ඉදිරි ගමන් මාර්ගයයි. ඒකට අදාල රටවල බඩු වර්ජනය කිරීම කිසිසේත්ම උත්තරයක් නෙමේ. දැන්වත් රජයේ වැරදි තේරුම්ගෙන යහ පාලනයක් ඇතිකල යුතුයි.
