ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි දැක්කෙ නැද්ද තව තිබුනා උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඕනි කියලා. ඒ වගේම පළාත් වලට බලය බෙදන ක්‍රමයක් ඇති කරන්න ඕනි කියලා. දැන් ඒවත් ඔන්න ඔහේ කරන්න කියලද කියන්නෙ? UNP එකත් ඉන්නෙ බලය බෙදන්න ඕනි කියන මතයෙ බව තමුන් දන්නේ නැද්ද? මේ ඊයෙ පෙරේදා අර කිරිඇල්ල ද මොකාද එකා කියල තිබ්බේ ඇමරිකාව දැන් කියන්නෙ UNP ඒක 2005 ඉඳන් කියපුව කියලා. අන්න එහෙම තමයි UNP කුක්කො මේකට සම්බන්ධ වෙන්නෙ. හැමෝම නෙමෙයි හැබැයි. සමහරක්.

    අනිත් එක, ආණ්ඩුවෙන්ම හදපු LLRC report එක ක්‍රියාත්මක කරන්න විතරක්නම් ඇමරිකාවට කහනවද මෙච්චර ගේමක් දෙන්න. එතකොට Channel 4 එක කරන වැඩ මේ ඔක්කොගෙන්ම ස්වයත්තද? සමහරක් UNP කුක්කො බලන් ඉන්නෙ ඉතින් සේරම ආණ්ඩුවට පටවන්නනේ. උන්ට එතනින් එහා තියෙන 'ලොකු පින්තුරෙද' මොකද්ද එක පේන්නෙ නෑ. අර ජයලත් ද මොකාද එකා වික්‍රමබාහුවත් එක්ක ගිහින් කොටියොත් එක්ක එකට හිටගන්නවා හරියට ලංකාවෙ නියෝජිතයා වගේ. ඒවට කටක් හොල්ලන්නෙ නෑ. රටේ පව තමයි ඉතින් මෙහෙම විපක්ෂයක් ලබන්න.

    ඕවට උත්තර දෙන්න කවුරුත් නැහැ :lol::lol:

    දේශද්‍රෝහී බත් ගොට්ටන් ඉන්න රට නිදහස් කරගෙන මහින්ද කරේ ලොකු වරදක් මහත්වරුනි.. කලින් ආපු උන්දලා වගේම ඒ නාට්ටියම පෙන්නලා පිටරට බැංකු වලට සල්ලි කන්දක් ගොඩ ගහගෙන මාරුවෙලා ගියානම් අද මේ ටික වෙන්නේ නැහැ. රටක් විදිහට නිදහස්ව පැවතෙන්න නොදී බාහිර මැදිහත්වීම් වලට ආරාදනා කරේ අපේ රටේ ඉන්න කාලකන්නි බත් ගොට්ටන් සහ සිංහ හම පොරෝවගත්තු කොටි උදවියයි. සුද්දට කලින් පෘතුගීසි , ලන්දේසි මේක අල්ලන් ඉද්දිත් මේකේ හිටපු බත් ගොට්ටෝ කරේ පිට එකෙකුගෙන් බේරගන්න තවත් පිට එකෙකුගෙන්ම පිහිට ඉල්ලපු එක. ඊටපස්සේ ඒ පිහිටට ආපු එකා මේක අල්ලගත්ත. ඒ සේරෝම අලකලංචි වෙලා අන්තිමේ සුද්දෝ මේක දාල ගියායින් පස්සේ මේක අල්ලගන්න පොර කාපු කොටි ටිකත් එලෝලා මේක යන්තම් ගලවගත්ත විතරයි මෙන්න කොටි ගැන හිත අමාරුවේ අපේ බත් ගොට්ටන්ට කිරි එරිල. දැන් ඉතින් බලපල්ලා මොකද වෙන්නේ කියල. රටක් වශයෙන් අපි මේ වෙලාවේ පරාද උනාම අපේම සිංහල මිනිස්සු කීදෙනෙක් නම් සන්තෝස වෙනවද ??? උඹලගේ හිත්වල ඇතිවෙන මේ කාලකන්නි සන්තෝසේ තමුන්ගේම අම්ම මැරෙන්න යනකොට සන්තෝස වෙනවා වගේ කියල දැනගනිල්ලා .... උඹල වගේ එවුන්ට බත්ගොට්ටෝ කියන නමත් හොඳ වැඩියි. උඹලට මහින්දගේ රාජ්‍ය පාලනේ හොඳ නැත්තම් උබලට තිබුනේ චන්දෙකදී මහින්දව ගෙදර යවල උඹල කැමති පාලකයෙක් පත්කරගන්න එකයි මහත්වරුනි. අවුරුදු 30 ජනාදිපතිවරු 4 දෙනෙකුට නවත්වගන්න බැරි උන ජනාධිපති කෙනෙක් ඇතුළු ප්‍රභූවරු විශාල ප්‍රමාණයකගේ ජීවිතවලට වග කියපු, අහිංසක මිනිස්සු (සිංහල / දමිල / මුස්ලිම්) දහස් ගණන් ජීවිත වලින් වන්දි ගෙවපු කාලකන්නි යුද්දයක් නවත්වපු මහින්දව ජිනීවා වල දන ගස්සන්න වචනෙකින් හරි සහය දෙන උඹල වගේ එවුන් රටකට ආදරේ මිනිස්සු නෙවෙයි. උඹල කවදාවත් තමුන්ගේ අම්මට තාත්තටවත් කෙලෙහිගුනයක් දක්වන්න පුළුවන් හදවත් තියෙන එවුන් නෙවෙයි . උඹල කවදාවත් උඹලගේ දරු මල්ලන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්වත් සතුටක් ලබන්න පුළුවන් උතුම් හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. බල්ලෙක් උනත් කන්න වේලක් දුන්නම නගුට වනනවා යකුනේ. උඹල ඊටත් වඩා පහත මනුස්ස කොට්ටාශයක්. ලජ්ජා වෙයල්ලා.... උඹලාට ආත්මයක් නැහැ... උඹලගේ ඇගවල් ඇතුලේ ඉන්නේ බල්ලොන්ටත් අන්ත සත්ව කොට්ටාශයක්....... පපුවට තට්ටු කරලා අහපල්ලා මේ කියල තියෙන්නේ මටද කියල... ඒ හින්ද මේක කාවවත් අරමුණු කරලා ලියපු එකක් නෙවෙයි ...තොප්පිය හරි එවුන් දාගනිල්ලා..........

    +
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by MihiCherub
    මම ඔක්කොම පිටු කියෙව්වෙ නෑ. මචන් රටට කෙලවෙනවයි කියල උබ දාල තියනව. උබත් නිකන් ආන්ඩුවේ උද්ගෝශන වලට සහභාගිවෙන එකෙක් වගේ නෙ බන්z. කට්ටිය කෑ ගහනකොට උබත් කෑ ගහනව. ඒත් එකෙක් වත් දන්නෙ නෑ මේ සම්මත උනේ මොක්ද්ද කියල.

    සිංහ හම පොරෝ ගත්තු හෙළයේ මහා සිංහලය අවංකව මේ ටිකට උත්තර දියන්කො..

    1.උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව හැදුවෙ කවුරුන්ද?

    2.එහි අදාල කරුණු ගොනු කලේ කවුරුන්ද?

    රටට කෙල උනා කියල කෑ ගහන්නෙ ඇයි?
    ඇමරිකාවට බයින්නෙ ඇයි?

    උබල වගේ හරක් ඉන්න නිසා තමයි මචන් රටට මෙහෙම වෙන්නෙ. ඕකට පෙලපාලි ගිහින්වත් කෑ ගහලවත් වැඩක් නෑ. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවහැදුවෙත්
    ආණ්ඩුවෙන්. එහි අදාල කරුණු ගොනු කලෙත් ආණ්ඩුවෙන් පිටරටට දුන්නෙත් ආණ්ඩුවෙන්.

    ඉතිං ඕකට මේ UNP කුක්කෝ සම්බන්ද උන හැටි තමයි මට පැහැදිලි නැත්තෙ. :oo::oo:
    ඒවගේම මචන් ඇමරිකාවෙන් අපිට නීති දාල ඒව කරපල්ල කිව්වෙ නෑ.

    මෙන්න ඇමරිකාවෙ යෝජනා..

    1. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන නොහොත් සංහිදියා කොමිසමමගින් නියම කල වැදගත් නිර්දේශ ක්‍රියාවට නැගීම හා ඒ වෙනුවෙන් අවශ්‍යය නීති සංශෝධනය කිරීම
    2. එම යෝජනා හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලයේ 20 වන (ඊළඟ) සැසිවාරයට ක්‍රියාකාරී සැලැස්මක් සහ කාලසටහනක් ඉදිරිපත් කිරීම
    3. එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම
    මචන් රාජපක්ෂ සමාගම හිතුවෙ මේවත් ඡන්ද පොරොන්දු වගේ කියල. ඉතිං හිතෙන හිතෙන ඒව දාල වාර්තාව හැදුව. ඕක හැදුවෙ අපිට IMF එකෙන් ණය දෙන්න බෑ කිව්ව මානහිමිකම් උල්ලංඝනය කලා කියල. ඉතින් එහෙම කලේ නැ කියන්න තමයි ඕක හැදුවෙ ණය ගන්න ඕන නිසා...
    ඉතිං මචන් ආන්ඩුවෙන් හදපු වාර්තාවට අනුව කටයුතු කරන්න කියල තමයි දැන් ජිනීවා වලින් කියන්නෙ. ඉතිං ඒ වාර්තාවනට අනුව ක්‍රියා කලාම රටට කෙලවෙනවනම් ආන්ඩුවෙන් හදල තියෙන්නෙ දේශද්‍රෝහී වාර්තාවක්. එහෙම බැලුවොත් ඔය
    "නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ." කියල උබ අහල තියන දේ හරියටම ගැලපෙන්නෙ ආන්ඩුවටයි.

    උබට තේරුනෙ නෑ වගේ නම් පැටිය දාපු මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන්.
    ඊයේ රෑ මේකට උත්තරයක් දෙන්ඩ බැරි උනා
    1.උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව හැදුවෙ කවුරුන්ද?
    ආණ්ඩුව ,රටට දෝහි දරුස්මාන් වාර්තාව යට ගහන්ඩ හදපු එකක්,එක ඇත්තටම උනා .
    2.එහි අදාල කරුණු ගොනු කලේ කවුරුන්ද? එකට හැටක් විතර හිටිය.
    රටට කෙල උනා කියල කෑ ගහන්නෙ ඇයි?
    ඇමරිකාවට බයින්නෙ ඇයි?

    ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

    ඒක පත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.
    ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.රට බෙදෙන තැනට වැඩ කරන්ඩ හදන සුද්දට බයින එක අසදාරණද.

    ඕකට UNP කුක්කෝ සම්බන්ද වෙන්නේ මෙහෙමයි රටට කෙලවද්දී එකට සතුටු වෙන්නේ UNP බල්ලෝ, එකයි උන් සම්බන්ද .
    ඇමරිකාවෙ යෝජනා
    තියෙන්නේ තුනක් විතරක් නෙමේ.ඒක පිටු ගනක වාර්තාවක් උබ හිතුවද ඔය තුන විතරයි කියල.හරිම ෂෝක්,වාර්තාව හම්බුනොත් දෙන්නම්,
    අනිත් දේ තමයි අපි හිතමු ඔය තුන විතරයි කියල. ,කවුද ඔය LLRC වාර්තාව හැදුවේ.??? අපිනේ ,කාගෙ උවමනාවටද ? අපේ උවමනාවට,එහෙනම් ඕක ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ.:angry::angry::angry::angry:අනික පත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ
    නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,169
    25,899
    113
    28
    ලොවෙත් නැති තැනක
    ීවා වලදී රටක විදිහට අපි සුද්දගේ යෝජනාව හමුවේ පරාජය වීමත් සමග ලංකාවට ඇත්තටම මොකක්ද වෙන්නේ.
    Uණ්ඵ් කුක්කෝ ජනදිපතිතුමට කෙලවෙනවෝ කියල සතුට
    ු වෙනවා.

    මම මහින්දට විරුද්ධයි, එත් කිසිම පරයෙක්ට අයිතියක් නෑ ලංකාවේ දෙවල් වලට ඇඟිලි ගහන්න. මුන්ට නියම අමාරුවක් තියෙන්නේ මානව හිමිකම් ගැන . මුන් ත්මයි ලෝකේ මානව හිමිකම් වැඩිම ප්‍රමාණයක්කඩපු හැත්ත
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    හරි නැත්තම් මොකටද මහත්තයෝ තොප්පිය දාගත්තේ.... කව්රු මොනවා කරත් කව්රු නිසා ජනාදිපතිතුමා අපහසුතාවයට පත් උනත් මේ වෙච්චි දේ සම්භන්දව අපේ සමහරක් හෙලයෝන්ගේ හිත්වල හොරාට වගේ සන්තෝසයක් මෝදු වෙනවා. එහෙව් උදවියට තමයි මම ඔය ලියපු දේ ලිව්වේ. ඔබතුමාත් එහෙම සන්තෝසයක් බුක්තිවිඳින පුද්ගලයෙක්නම් ඔබතුමාටත් ඉතින් තොප්පිය හරියනවා ඇති සමහර විට.

    ශ්‍රී ලංකාවට ජයවේවා....
    ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න බැරි නම් නිහඩව හිටපන්. හෙලයෝන්ගේ හිත්වල හොරාට මෝදු වන සන්තෝසය ගැනවත්,තොප්පියක් ගැනවත් නෙමේ මම කියල තියෙන්නෙ. අදාල දේට කතා කරන්න.:lol::lol: උබල මෙතන් කෑ ගහන්නේ මේ ඔක්කොම කලේ UNP එකයි ඇමරිකාවයි ඉන්දියාවයි වගේනෙ. අනේ බොලව් දැනගනිව්.. ඕව කරගත්තෙ ආණ්ඩුවෙන්.. ඉන්දියාවයි, ඇමරිකාවයි කිව්වෙ උබල කියපු දේ ක්‍රියා කරන්න කියල විතරයි. දැන් හරක් වගේ කෑ ගහන්නෙ කවුද?
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    පොන්සේකාට කඩේ යන උන්ට රටට කෙල උනත් කමක් නැහැ ඌට හරි යනවනම්.. ගොන් හරක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවට උත්තර දෙන්න කවුරුත් නැහැ :lol::lol:

    +
    :yes::yes::yes::yes::yes::yes:මේකේ කිසිම UNP කාරයෙක්,හරියට පොයින්ට් ඒකට කතා කරන්ඩ බැ,මොකද කතා කරොත් අපි න්න තැන හරි කියල එකුන්ට පිළිගන්ඩ වෙනවා.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න බැරි නම් නිහඩව හිටපන්. හෙලයෝන්ගේ හිත්වල හොරාට මෝදු වනසන්තෝසය ගැනවත්,තොප්පියක් ගැනවත් නෙමේ මම කියල තියෙන්නෙ. අදාල දේට කතා කරන්න.:lol::lol: උබල මෙතන් කෑ ගහන්නේ මේ ඔක්කොම කලේ UNP එකයි ඇමරිකාවයි ඉන්දියාවයි වගේනෙ. අනේ බොලව් දැනගනිව්.. ඕව කරගත්තෙ ආණ්ඩුවෙන්.. ඉන්දියාවයි, ඇමරිකාවයි කිව්වෙ උබල කියපු දේ ක්‍රියා කරන්න කියල විතරයි. දැන් හරක් වගේ කෑ ගහන්නෙ කවුද?

    මේ මොනවද එතකොට

    486916644draft2.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තොපි ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවාම ඇඟිල්ල ඇදයි කියන ජාතියෙ උන්. ඉන්දියන් බඩු පරිභෝජනය නෙමෙයි ආනයනය කරන එකයි නවත්තන්න ඕන. මොකද අපි ඉන්දියාවෙන් වැඩකට ඇති කිසිම දෙයක් ගෙන්නලා නෑ. අනික ගෙන්නන ඒවට ආදේශක ඕන තරම් තියෙනවා. කොහොමටත් ඉන්දියාවට විරුද්දව මොකුත් නොකලොත් සමහරවිට ආන්ඩුවෙ පක්ෂ අයින්වෙන්නත් පුලුවන්.[/B]:no::no:

    ඉතින් ඕක මට කියලා හරියනවද? ආණ්ඩුවටම කියපන් දැන් වත් ඔය ඉන්දියාවේ ලබ්බ වල ගෙන්නන එක නවත්තාපන් එක්කෝ සීමා කරපන් කියලා.

    :lol::lol::lol::lol::lol::lol: ඔක්කොම බස්, බඩු අදිනන ලොරි, බයික්,පරිප්පු, සාරි, සරම හදන්නේ ඉන්දියාවේ විතරද උලමෝ.:angry::angry::angry::angry::angry: තොපිල ලංකාවට කෙලින්ඩ හදන ඕනේ එකෙක්ගේ ලොවනවා නේද.

    ඉතින් ඕක මට කියලා හරියනවද? ආණ්ඩුවටම කියපන් දැන් වත් ඔය ඉන්දියාවෙන් ගෙන්නන එක නවත්තාපන් එක්කෝ සීමා කරපන් කියලා. ඔය ලක්ෂ්මන් යාපා තාම යන්නේ ඉන්දියාව ලොවන්ඩ. ඒවා ඔක්කොටම කලින් නවත්තන්න බලපන් දැන් පොඩ්ඩ පොඩ්ඩ මොකද ඉන්දියාව විතරක් නෙමේනේ අපේ රට වටේට ඉන්නේ? උඹ කඩේකටවත් පාරේ යන බස් එකකවත් සරමක් වත් අඳින්නේ නැති එකෙක් නිසා එක උඹට මට කොහොම පැහැදිලි කරලා දෙන්නද මන්දා. පොඩ්ඩක් එලියට බැහැල බලාපිය ලකාවේ බස් ඩිපෝ වල තියෙන්නේ ඔක්කොම ටාටා ලේලන්ඩ් ඔක්කොම ඉන්දියන්, පාරේ යන ඔක්කොම බයික් ඉන්දියන්, රෙදි කඩේකට ගොඩ වෙලා බලපන්, උඹ පරිප්පු කාලම නැහැ වගේ කතාව. එක එන්නෙත් ඉන්දියාවෙන් තමයි. පරිප්පු කන එක නවත්තාපන්. මම උඹට චැලේන්ජ් එකක් දෙන්නම්. වැල්වටාරම් නැතුව එක බාරගනින් හනුමා වගේ රට ගිනිතියන්නේ නැතුව. පුළුවන් නම් ඉන්දියාවේ බඩු ලංකාවේ වර්ජනයක් කරපන් තොපිට පුළුවන් නම් විමල්ට කියලා. අන්න කරනවා නම් වැඩක් නිකන් මේ එළකිරි එකේ කාඩ්බෝඩ් වීරයා වෙන්නේ නැතුව. චැලේන්ජ් එක බාරගන්නවද?
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකටද බං මේ බොරුවට කෑ ගහන්නේ.......?? ආණ්ඩුවම දාගත්ත LLRC වාර්තාවේ කරුණු ක්‍රියාත්මක කරන්න කියලා නේද මේ කියන්නේ......?? ඉතින් ආණ්ඩුවම දාගත්ත දේ, ක්‍රියාත්මක කරන්න කියනවට, මොකටද මේ බොරුවට කෑ ගහන්නේ......?? :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මොකටද බං මේ බොරුවට කෑ ගහන්නේ.......?? ආණ්ඩුවම දාගත්ත LLRC වාර්තාවේ කරුණු ක්‍රියාත්මක කරන්න කියලා නේද මේ කියන්නේ......?? ඉතින් ආණ්ඩුවම දාගත්ත දේ, ක්‍රියාත්මක කරන්න කියනවට, මොකටද මේ බොරුවට කෑ ගහන්නේ......?? :rolleyes:

    මේ මොනවද එතකොට

    486916644draft2.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකටද බං මේ බොරුවට කෑ ගහන්නේ.......?? ආණ්ඩුවම දාගත්ත LLRC වාර්තාවේ කරුණු ක්‍රියාත්මක කරන්න කියලා නේද මේ කියන්නේ......?? ඉතින් ආණ්ඩුවම දාගත්ත දේ, ක්‍රියාත්මක කරන්න කියනවට, මොකටද මේ බොරුවට කෑ ගහන්නේ......?? :rolleyes:
    කවුද ඔය LLRC වාර්තාව හැදුවේ.??? අපිනේ ,කාගෙ උවමනාවටද ? අපේ උවමනාවට,එහෙනම් ඕක ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ.:angry::angry::angry::angry:අනික පත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් දරුස්මාන් වාර්තාව යට ගහන්ඩ හදපු,ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    1.උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව හැදුවෙ කවුරුන්ද? ආණ්ඩුව ,රටට දෝහි දරුස්මාන් වාර්තාව යට ගහන්ඩ හදපු එකක්,එක ඇත්තටම උනා .

    මචන් තව පොඩ්ඩක් අඩුයි නේද? IMF ණය ගන්නත් හේතුවක් විදියට තමා ඕක හැදුවෙ. මොකද IMF එකෙන් කියල තිබ්බ අපි මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඉන්න බැවින් සාධාරණයක් අවශ්‍යයි කියල.

    2.එහි අදාල කරුණු ගොනු කලේ කවුරුන්ද? එකට හැටක් විතර හිටිය.

    හැටක් විතර :oo:සභාපති සී. ආර්. ද සිල්වා මහතා සමග කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥවරියක වන මනෝ රාමනාදන්, හිටපු භාණ්‌ඩාගාර ලේකම්වරයකු වන සී. චන්මුගම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එච්. එම්. ජී. එස්‌. පලිහක්‌කාර, විදේශකටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයකු ලෙස සේවය කළ රොහාන් පෙරේරා, ජාත්‍යන්තර ත්‍රස්‌තවාදය පිළිබඳ නිරීක්‍ෂකයකු සහ අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය කරුණාරත්න හන්ගවත්ත හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන මැක්‌ස්‌වෙල් පරණගම, හිටපු තානාපතිවරයකු වන එස්‌. බී. අතුගොඩ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. ටී. එම්. බෆික්‌ යන මහත්ම මහත්මීහුය.

    රටට කෙල උනා කියල කෑ ගහන්නෙ ඇයි?
    ඇමරිකාවට බයින්නෙ ඇයි?

    ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

    ඒක පත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.

    9.6 වෙඩි හුවමාරුවලදී සාමාන්‍ය ජන ජීවිතයට හානි වූ බව සත්‍යයක්‌ වුවද ඉදිරිපත් වූ සියලු කරුණු හා සිද්ධීන් සලකා බැලීමේදී ආරක්‍ෂක හමුදා සිතා මතා යුද මුක්‌ත කලාපයේ සිවිල් වැසියන් ඉලක්‌ක කර නොගත් බවට කොමිසම නිගමනය කරයි. එමෙන්ම ගැටුමින් මිදී ආරක්‍ෂක ප්‍රදේශ කරා යැමට උත්සාහ කළ සාමාන්‍ය වැසියන් එල්.ටී.ටී.ඊ.යේ ඉලක්‌ක වීම හා ඔවුන්ගේ ඝාතන, බිම් බෝම්බ තර්ජන හා එමගින් සාමාන්‍ය ජනතාවට සිදු වූ ජීවිත හානි හා තුවාල, නන්දිකඩාල් කලපුව තරණය කිරීමේදී නොවැළැක්‌විය හැකි උපද්‍රවයන් සිවිල් ජීවිත හානිවලට සාමූහිකව දායක විය. එසේම එල්.ටී.ටී.ඊ. අවි ස්‌ථානගත කර ඇති ඉලක්‌කවලට ප්‍රහාර එල්ල කිරීම හමුදා ප්‍රහාරවල අරමුණට අදාළ හා අනුරූපී දායකත්වයක්‌ වනු ඇති බවට සාධාරණ විශ්වාසයක්‌ තැබුවා විය හැකි බව නිගමනය කිරීම ද යුක්‌ති සහගතය.
    9.7 ඉහත නිගමනවලට එළඹීමෙන් පසු ආරක්‍ෂක හමුදා විසින් සිවිල් ජනතාව සිතා මතා ඉලක්‌ක කිරීමක්‌ සිදු නොකළ ද, ආරක්‍ෂක හමුදා විසින් යුද මුක්‌ත කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීම සමානුපාතිකතාව පිළිබඳ මූලධර්මය ඉක්‌මවා යැමක්‌ ද යන්න පිළිබඳව සලකා බැලීම ද කොමිසමේ වගකීමකි. ඉහත සඳහන් පරිදි එදා පැවැති තත්ත්වයේ සංකීර්ණත්වය මත සියලු අංශයන් පිළිබඳව ඉතා සුපරික්‍ෂාකාරී විමර්ශනයකින් පසු කොමිසමේ අදහස වන්නේ පෙර අත් නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් ආරක්‍ෂක අංශවලට වෙනත් විකල්පයක්‌ නොවූ බවත්, පැවති වාතාවරණයක්‌ තුළ ගත හැකි සියලු ප්‍රායෝගික පූර්වෝපායයන් ගෙන ඇති බවත්ය.

    එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාකලාපය

    9.24 එල්.ටී.ටී.ඊ. විසින් සිදුකරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මානව හිමිකම් පරිච්ඡේදයේ හා එහි ඇමුණුම්වල විස්‌තරාත්මක ලෙස සඳහන් කර ඇත.

    9.25 විශේෂයෙන්ම යුද මුක්‌ත කලාපයෙහි එල්.ටී.ටී.ඊ.ය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතියේ හරයාත්මක මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසෙහි සඳහන් වේ. කෙසේ වෙතත් අවසාන නිගමනය ලෙසින් කොමිසමේ වගකීම නම් පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමයි.

    (අ) තම යුදමය ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට සිවිල් වැසියන් පළිහක්‌ ලෙස යොදා ගැනීම සමගින්

    (ආ) සිවිල් මධ්‍යස්‌ථානවල යුද උපකරණ ස්‌ථාපනය කිරීම හා භාවිතය

    (ඇ) ආරක්‍ෂිත ප්‍රදේශ කරා ළඟාවීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට වෙඩි තැබීම

    (ඈ) ගැටුමේ අවසන් අදියරවලදී පවා කුඩා ළමයින් සටන් සඳහා බඳවා ගැනීම

    (ඉ) සිවිල් වැසියන්ට අන්තරාදායක බව දැන දැනම ගැටුම් කලාපයෙන් පිටත පවා බිම් බෝම්බ හා එල්.ටී.ටී.ඊ.ය විසින්ම සකසන ලද ක්‍ෂණික පිපිරුම් උපකරණ (Improvised Explosive Devices) ඇටවීම

    (ඊ) තම යුදමය අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සේවාවන් සැපයීමට සිවිල් වැසියන් යොදා ගැනීම සහ එමගින් විශේෂයෙන් අවසන් යුද මුක්‌ත කලාපයන්හි තදබදව සිටි සාමාන්‍ය වැසියන් හා සටන්කරුවන් වෙන් වෙන්ව හඳුනාගැනීමට මුළුමනින්ම පාහේ නොහැකි වීම හා

    (උ) අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිකරමින් මරාගෙන මැරෙන ප්‍රහාර අඛණ්‌ඩව සිදු කිරීම

    යන කරුණු ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම කෙරෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැක්‌වූ නිහීන නොසැලකිල්ල තහවුරු කරනවා පමණක්‌ නොව හමුදාමය ජයග්‍රහණයක්‌ අත්කර ගැනීමට සිවිල් ජීවිත කෙරෙහි කිසිදු ගෞරවයක්‌ නොමැති සතුරෙකුට එරෙහිව සටන් කිරීමේදී ආරක්‍ෂක අංශවලට මුහුණ දීමට සිදුවූ යථාර්ථය ද ඉස්‌මතු කරයි

    ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.රට බෙදෙන තැනට වැඩ කරන්ඩ හදන සුද්දට බයින එක අසදාරණද.

    රට බෙදෙන තැනට වැඩ කලේ සුද්දා නෙමේ. ලංකාවයි. එතකොට උබල කියන්නේ මේ වාර්තාව හැදුවෙ නිකන්ම වාර්තාවක් වගේ තියන්ඩ විතරද? ක්‍රියාත්මක කරන්න කිසිම අරමුණක් නැතිවද? හරියට ඡන්ද පොරොන්දු වගේ?

    ඕකට UNP කුක්කෝ සම්බන්ද වෙන්නේ මෙහෙමයි රටට කෙලවද්දී එකට සතුටු වෙන්නේ UNP බල්ලෝ, එකයි උන් සම්බන්ද .
    ඇමරිකාවෙ යෝජනා
    තියෙන්නේ තුනක් විතරක් නෙමේ.ඒක පිටු ගනක වාර්තාවක් උබ හිතුවද ඔය තුන විතරයි කියල.හරිම ෂෝක්,වාර්තාව හම්බුනොත් දෙන්නම්,
    අනිත් දේ තමයි අපි හිතමු ඔය තුන විතරයි කියල. ,කවුද ඔය LLRC වාර්තාව හැදුවේ.??? අපිනේ ,කාගෙ උවමනාවටද ? අපේ උවමනාවට,එහෙනම් ඕක ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ.
    අනික පත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ
    නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු.

    ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද??

    හහ් හහ් හා උබ හිතුවද මේක මේ නිකන් පැවරුමක් කියල. :lol::lol: අපි ණය ගත්තෙ මේවයෙ පිහිටෙන්. එදා ඇස් මහින්ද හිමි පෑනෙන් කරපු මහා සටන් මතකද? ආ අන්න ඒක තමා පෑනෙ බලේ. අපිට හිතෙන හිතෙන දේ ලියල.. ඒව අදාල තැන් වලට අපිම යොමු කරල අපිට කැමති නම් කරනව නැත්නම් නිකන් ඉන්නව කියල ඔලමොට්ටල ගොන් පාට් දාන්න බෑ.

    ඔය LLRC වාර්තාව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමේ අයිතිය තියෙන්නේ කාටද?? එත් අපිට.මොකටද ඒකට කොහෙවත් නැති සුද්ද දගලන්නේ. ඕනේ නම් ජනාධිපතිතුමාට ඔය LLRC වාර්තාව අල්ලලා කුනුගොඩට දාණ්ඩ බලය තියෙනවා, ඒකට අපිටවත් සුද්දටවත් මොකුත් කියන්ඩ බැ.LLRC වාර්තාව කියන්නේ මොකක්ද එකේ බලය මොකක්ද කියලවත් උබල දන්නේ
    නැ. ඕක දෙකයි පනහේ වාර්තාවක් ගණන් ගන්ඩ එපා,ඕක ජනාදිපති කොමිසමක් ජනාදිපතිතුමා පත් කරපු.

    අල්ලලා කුණුගොඩඩට දාන්න තිබ්බ. අදාල වාර්තාව ජනාදිපතිතුමගේ ඉදිරි වැඩවලට සහයෝගයක් වෙන විදියට හැදුව නම්. මහින්ද චින්තනය වගේ. මහින්ද චින්තනය හරියටම කරන්න කියල කව්රුත් බල කරන්නෙ නෑනෙ. ඇයි? එම චින්තන වාර්තාව ජාත්‍යන්තරයේ ප්‍රකාශ කරල නෑ. ඉදිරිපත් කරලත් නෑ. නමුත් මෙම වාර්තාව හැදුවෙ ජාත්‍යන්තරය සදහායි. ඉදිරිපත් කලේ ඔවුන්ටයි. ඒ නිසා මේව අල්ලල කුනු ගොඩට දාන්න බෑ.

    ත්කරේ ජනාදිපති කොමිසමක් එකේ වාර්තාව පිළිගනිම හෝ නොපිලි ගැනීම ජනදිපතිතුමගේ අදහසට අනුව වෙන්නේ.ඕනේ

    එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද IV වැනි ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති හිටපු නීතිපති වරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදෙනු ලැබීය
    පිලිනොගෙන්න ඉන්න තිබුනු කාලය දැන් පහුවෙලා
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මම ඔය යෝජනා පත්‍රය දැක්කෙනම් නම් නෑ. NEWS වලින් අහපු දකපු හා Internet එකේ තියන යෝජනා තමයි. හැබැයි මට ඔය කියන කරුණු තුනට අමතරව නම් වෙන යෝජනා දැක්කෙ නෑ. ඉතින් එහෙම යොජනා තියනව නම් හරියට පැහැදිලිව ඉදිරිපත් කරන්න කියල ඉල්ලනව. ඉතින් මචන් ඇමරිකාව අපිට වැරදි දෙයක් කරන්න කියල නෑ. වැරදි තියෙන්නෙ රජය හදපු වාර්තාවෙයි. අන්න එතකොට තමා අපේ උන්ට ඇමරිකාව වැරදි උනෙ. ඒක නිසා UNP කුක්කන්ගෙ සම්බදතාවය අයිත් බිදවැටෙනව. RLR සහෝ බුද්ධිමත්ව බලපන්.

    අද දෙරණ සයිට් එකේ දාල තිබ්බ එකවත් උඹ දැක්කද? ඒකෙ බලපන්කො මම කියපු කාරණා දෙකත් ඇති.

    ඔව් බන්, ඇමරිකාව අපිට හරි ආදරෙයි. උන් අපිට වැරදි දෙයක් කියන්නෙ නෑ. මේකෙන් ලංකාවෙ ඒකීය බව රකින්න තව සහය ලැබෙනවා. එකනේ ලෝකේ වටේ ඉන්න කොටි, තමිල්නාඩු කොටි දත කෑවේ මේක සම්මත කරගන්න. ආණ්ඩුවට ඒක තේරෙන්නෙ නැති හැටි බලපන්කො ඉතින් නේ?
    :rolleyes:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මෙතන දැන් කරුණාගේ රෙද්දක් නැනේ, තියෙන්නේ රටට කෙල වෙච්ච එකේ ප්‍රස්නේ.තොට ලොකු කරුණාද නැත්නම් රටද ??? :angry::angry::angry:තොත් ඊළම හදන සුද්දගේ පෙත්සම ලොවපු පරයෙක්නේ ,තොට සතුටු ඇති නේද. :angry::angry::angry::angry::angry::angry:
    uba dawasak kiwwa neda karuna Kp la mata tiyan inne mewage seen ekak unoth eliyata danna kiyala .....ko bun ehema ekak une nane :rolleyes::rolleyes: thawath hangan innawada
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඕක මට කියලා හරියනවද? ආණ්ඩුවටම කියපන් දැන් වත් ඔය ඉන්දියාවේ ලබ්බ වල ගෙන්නන එක නවත්තාපන් එක්කෝ සීමා කරපන් කියලා.

    ඉතින් ඕක මට කියලා හරියනවද? ආණ්ඩුවටම කියපන් දැන් වත් ඔය ඉන්දියාවෙන් ගෙන්නන එක නවත්තාපන් එක්කෝ සීමා කරපන් කියලා. ඔය ලක්ෂ්මන් යාපා තාම යන්නේ ඉන්දියාව ලොවන්ඩ. ඒවා ඔක්කොටම කලින් නවත්තන්න බලපන් දැන් පොඩ්ඩ පොඩ්ඩ මොකද ඉන්දියාව විතරක් නෙමේනේ අපේ රට වටේට ඉන්නේ? උඹ කඩේකටවත් පාරේ යන බස් එකකවත් සරමක් වත් අඳින්නේ නැති එකෙක් නිසා එක උඹට මට කොහොම පැහැදිලි කරලා දෙන්නද මන්දා. පොඩ්ඩක් එලියට බැහැල බලාපිය ලකාවේ බස් ඩිපෝ වල තියෙන්නේ ඔක්කොම ටාටා ලේලන්ඩ් ඔක්කොම ඉන්දියන්, පාරේ යන ඔක්කොම බයික් ඉන්දියන්, රෙදි කඩේකට ගොඩ වෙලා බලපන්, උඹ පරිප්පු කාලම නැහැ වගේ කතාව. එක එන්නෙත් ඉන්දියාවෙන් තමයි. පරිප්පු කන එක නවත්තාපන්. මම උඹට චැලේන්ජ් එකක් දෙන්නම්. වැල්වටාරම් නැතුව එක බාරගනින් හනුමා වගේ රට ගිනිතියන්නේ නැතුව. පුළුවන් නම් ඉන්දියාවේ බඩු ලංකාවේ වර්ජනයක් කරපන් තොපිට පුළුවන් නම් විමල්ට කියලා. අන්න කරනවා නම් වැඩක් නිකන් මේ එළකිරි එකේ කාඩ්බෝඩ් වීරයා වෙන්නේ නැතුව. චැලේන්ජ් එක බාරගන්නවද?
    :lol::lol::lol::lol:මොන මෝඩයෙක් මම කියුවේ අතීතයේ කරපු දේවල ගැන නෙමේ , අනිවාර්යෙන් කරනවා,බලාපිය කරන්නේ නැද්ද කියල,චිනේට රට ඔපෙන් කරන ඒක කරන්ඩ තියෙනේ නැතුව වෙන දෙයක් නෙමේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ මොනවද එතකොට

    486916644draft2.jpg

    :rolleyes: මට නම් පේන්නේ, ආණ්ඩුවම නයා රෙද්ද අස්සේ දාගෙන, දැන් කනෝ කනෝ කියලා බොරුවට කෑ ගහන බවක් තමා...... :yes: එහෙම කෑ ගහන අස්සේ, දුප්පත් මිනිහාගේ බඩට ගහනවා....... :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba dawasak kiwwa neda karuna Kp la mata tiyan inne mewage seen ekak unoth eliyata danna kiyala .....ko bun ehema ekak une nane :rolleyes::rolleyes: thawath hangan innawada
    මම කියුවේ යුද අපරාද චෝදනා විභාග කරන නඩුවකදී,එකත් ලගදීම එයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol:මොන මෝඩයෙක් මම කියුවේ අතීතයේ කරපු දේවල ගැන නෙමේ , අනිවාර්යෙන් කරනවා,බලාපිය කරන්නේ නැද්ද කියල,චිනේට රට ඔපෙන් කරන ඒක කරන්ඩ තියෙනේ නැතුව වෙන දෙයක් නෙමේ.

    එහෙනම් ඉතින් කරමු හැබැයි අන්තිමට අපිත් චීනේ අතකොළුවක් වෙන්නේ නැතුව.