පොඩි ෆන් ගේම් එකක්!!
කම්මැලි කමටත් එක්ක වැඩක් පටන් ගන්න හිතුනා.
කලින් කව්රුත් කරලද දන්නේ නැ..
හරි මේකයි සීන් එක.
මං මුලින් වචනයක් කියනවා..එකේ අවසාන අකුරෙන් පටන් ගන්න වචනයක් ඊලග පොස්ට් එකේ ඊලග කෙනා දාන්න. ඒ කිවේ දැන් කව්රු හරි "එළකිරි" කියල වචනයක් කිවොත් "රි" අකුරෙන් පටන් ගන්න වචනක් "රිලවා" ඒ වගේ.
තේරුණා නේද?
* Rep කපන නංගිමල්ලි ලාට කියන්නේ...නමත් එක්ක රේප් කපන්න..
පොඩි ෆන් ගේම් එකක්!! 03-23-2012 03:32 PM rep higa kanda epa 
පොඩි ෆන් ගේම් එකක්!! 03-23-2012 03:30 PM Moda wedak ne 
පොඩි ෆන් ගේම් එකක්!! 03-23-2012 03:24 PM Ko, umba hengila da 
කම්මැලි කමටත් එක්ක වැඩක් පටන් ගන්න හිතුනා.
කලින් කව්රුත් කරලද දන්නේ නැ..
හරි මේකයි සීන් එක.මං මුලින් වචනයක් කියනවා..එකේ අවසාන අකුරෙන් පටන් ගන්න වචනයක් ඊලග පොස්ට් එකේ ඊලග කෙනා දාන්න. ඒ කිවේ දැන් කව්රු හරි "එළකිරි" කියල වචනයක් කිවොත් "රි" අකුරෙන් පටන් ගන්න වචනක් "රිලවා" ඒ වගේ.
තේරුණා නේද?
නීති රීති
අනවශ්‍ය ටැග් දැමීමෙන් වලකින්න.
අසබ්ය වචන භාවිතා නොකරන්න
කරුණාකර කෙටි වචන භාවිතා කරන්න
චැට් ත්‍රෙඩ් එකක් ලෙස හෝ මඩ ගැසීම සදහා භාවිතා නොකරන්න
අනවශ්‍ය ටැග් දැමීමෙන් වලකින්න.

අසබ්ය වචන භාවිතා නොකරන්න

කරුණාකර කෙටි වචන භාවිතා කරන්න

චැට් ත්‍රෙඩ් එකක් ලෙස හෝ මඩ ගැසීම සදහා භාවිතා නොකරන්න
පලවෙනි වචනේ "පටන්ගන්න"
* Rep කපන නංගිමල්ලි ලාට කියන්නේ...නමත් එක්ක රේප් කපන්න..



Last edited:



