EROZAN kiyanne modayekda ??

Nov 25, 2011
198
27
0
ce-lgflag.gif

ජිනීවා වලදී රටක විදිහට අපි සුද්දගේ යෝජනාව හමුවේ පරාජය වීමත් සමග ලංකාවට ඇත්තටම මොකක්ද වෙන්නේ.
UNP කුක්කෝ ජනදිපතිතුමට කෙලවෙනවෝ කියල සතුටු වෙනවා.එත් තොපිල දන්නේ නෑ ඇත්තටම කෙළ වෙන්නේ උපන් රටට කියල. නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ.:confused::confused::confused::confused:

ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.

ඒක ප
ත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.

ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.අපි කරන්ඩ ඕනේ දෙමලුන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච ඉඩම් හා පොලිස් බලතල බන්දේසියේ තියල පුදන එකද ??? මේ ආණ්ඩුව නෙමේ මොක ආවත් මේටිකම තමයි වෙන්නේ.තොපි සතුටුවෙලා ඉන්නේ දෙමළුන්ට රටෙන් බාගයක් යන එකටද ??????
:confused::confused::confused::confused:

මොකෝ මචන් erozan ඔච්චර කැගහන්නේ......

මහින්ද හොඳ නායකයෙක් එත් යුද්දේ දිනන්න කලින් ,,,, මේ වගේ නීති සම්බාදක කමිටු දාගන්න වැඩ කලේ අපි නෙමේ මචන් EROZAN ඒවා කර ගත්තේ යුද්දෙන් පස්සේ පිස්සු වැටිලා මහින්ද සහ සහෝදර සමාගම.. එහෙම නොවුනානම් අද AMERICA ව නෙවේ සක්කරයට වත් බැ බන් ලංකාවට මෙහෙම කරන්න ..

මේවා ගැන හිතන්න තිබ්බේ ගොඩක් කලින් ...
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩකට ඈති එකෙක් ගැන කතා කරමු බං.... මහරජාගේ කටු කන බල්ලෙක් ගැන කතා නොකර..... :yes: ඌට වැරදි දේ වැරදි කියලා පේන්නේ නෑ..... :no:
     
    • Like
    Reactions: Mr Dilshan

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    ඌට පොඩ් අවුලක් තියෙනවා බන්..:yes: පව් ව්හිලු කරන්න එපා..
    2.gif
     
    • Like
    Reactions: lasa.lasa

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    වැඩකට ඈති එකෙක් ගැන කතා කරමු බං.... මහරජාගේ කටු කන බල්ලෙක් ගැන කතා නොකර..... :yes: ඌට වැරදි දේ වැරදි කියලා පේන්නේ නෑ..... :no:

    rightly said :yes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    paw ban uuta baninna epaaaa
    oka kawadawath kadekata gihilla gedarata ona badu wath aran nethi ekek ban
    (uuma thamai qwe)

    itin therenawane gedara ewun wath muwa wiswasa karala wedak karana wath den neeee
    a kiyanne muta wedak polak karaganna wath molayak nee kiyana ekane.
    thawa mona kathada itin.
     
    aruna47

    Well-known member
  • වැඩකට ඈති එකෙක් ගැන කතා කරමු බං.... මහරජාගේ කටු කන බල්ලෙක් ගැන කතා නොකර..... :yes: ඌට වැරදි දේ වැරදි කියලා පේන්නේ නෑ..... :no:

    ඌ මෝඩ හරකෙක්.. ගොං මූසලයෙක් !

    හරක්ට තේරුම් කරන්න යාමේදී තමාත් හරකෙක් ලෙසට සිතිය හැකිය. අල් කුරානය re mix version එකේ සදහන් වේ:yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කටුකන උන් ගෑන කතාකරල පලක් නැතෝ.
    අම්ම තාත්තගෙන් තාම කන එකෙක් වෙන්න ඈති. කන්න මහන්සියක් නෑ. බොකදානකොට තටමන්ඩ විතරනේ මහන්සියක් වෙන්නේ.. අන්න ඒ වගේ උන්ට දේශපාලන උන හෑදෙනව. හම්බකරන් කන්න පටන්ගත්තහම ඕවා හොදවෙනව බන්.. මටත් ඔය උන කෑම්පස් ඉද්දි තිබ්බා.
    තාමත් හොර මහින්දයට, පොන්න රනිලට, පජාති ජෙප්පන්ට, කොටින්ම පක්ශ බේදයකින් තොරව කිව්වොත් අපේ රටේ කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන කටු කන බල්ලො තාම ඉන්නවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    u mahinda wenuwen katha karanawa ubala okkoma ekka u mahindata paksha pathi thamyi namuth uge athule ratata adaraya karana manussayekuth jiwath wenawa uta modaya kiyana ubalata wadiya anith paththen baluwoth ubalath sundanta unp ekata sf ta jvp ekata kotinta kade yanawaa

    e athin balanakota ubalata wadiya u hodayi mokada ubala upn geyi modayo
     
    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    රත්තරං;12365572 said:
    කටුකන උන් ගෑන කතාකරල පලක් නැතෝ.
    අම්ම තාත්තගෙන් තාම කන එකෙක් වෙන්න ඈති. කන්න මහන්සියක් නෑ. බොකදානකොට තටමන්ඩ විතරනේ මහන්සියක් වෙන්නේ.. අන්න ඒ වගේ උන්ට දේශපාලන උන හෑදෙනව. හම්බකරන් කන්න පටන්ගත්තහම ඕවා හොදවෙනව බන්.. මටත් ඔය උන කෑම්පස් ඉද්දි තිබ්බා.
    තාමත් හොර මහින්දයට, පොන්න රනිලට, පජාති ජෙප්පන්ට, කොටින්ම පක්ශ බේදයකින් තොරව කිව්වොත් අපේ රටේ කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන කටු කන බල්ලො තාම ඉන්නවා

    ubata raththaran kiyanne nikanda... well said sahooooo...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    රත්තරං;12365572 said:
    කටුකන උන් ගෑන කතාකරල පලක් නැතෝ.
    අම්ම තාත්තගෙන් තාම කන එකෙක් වෙන්න ඈති. කන්න මහන්සියක් නෑ. බොකදානකොට තටමන්ඩ විතරනේ මහන්සියක් වෙන්නේ.. අන්න ඒ වගේ උන්ට දේශපාලන උන හෑදෙනව. හම්බකරන් කන්න පටන්ගත්තහම ඕවා හොදවෙනව බන්.. මටත් ඔය උන කෑම්පස් ඉද්දි තිබ්බා.
    තාමත් හොර මහින්දයට, පොන්න රනිලට, පජාති ජෙප්පන්ට, කොටින්ම පක්ශ බේදයකින් තොරව කිව්වොත් අපේ රටේ කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන කටු කන බල්ලො තාම ඉන්නවා

    තොපි වගේ සක්කිලි පජාතින් වෙනදේ බලාගෙන ඉන්න නිසා තමයි චන්ද වලින් හොර තක්කඩියා බිහි වෙන්නේ