ජිනීවා වලදී රටක විදිහට අපි සුද්දගේ යෝජනාව හමුවේ පරාජය වීමත් සමග ලංකාවට ඇත්තටම මොකක්ද වෙන්නේ.![]()
UNP කුක්කෝ ජනදිපතිතුමට කෙලවෙනවෝ කියල සතුටු වෙනවා.එත් තොපිල දන්නේ නෑ ඇත්තටම කෙළ වෙන්නේ උපන් රටට කියල. නොදන්නා කමද නැත්නම් අවජාතක කමටද දන්නේ නෑ.
ඔය යෝජනාවෙන් වෙන්නේ මෙච්චරයි.දැන් සුද්දගේ යෝජනාව සම්මතයි ,ඊළගට එනවා යුද අපරාධ හා වගවිමේ ක්‍රියාවලිය සම්බන්ද ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව.
ඒක පත් කරාට පස්සේ එකේ ඉන්නේ සුද්දගේ ඉත්තෝ හින්ද ,"ලංකාවේ හමුදාව දෙමලුන්ගේ මානව හිමිකම්කැඩුව ,කොටි හරිම අහිංසකයි,දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුයි" කියල නිර්දේශය එනවා.
ලංකාව රටක් විදිහට අද ජිනීවා වලදී පැරදුන හින්ද සුද්දගේ නිගමන හිස මුදුනින් පිළිගන්ඩ වෙනව නිතිය එකයි දැන්.අපි කරන්ඩ ඕනේ දෙමලුන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච ඉඩම් හා පොලිස් බලතල බන්දේසියේ තියල පුදන එකද ??? මේ ආණ්ඩුව නෙමේ මොක ආවත් මේටිකම තමයි වෙන්නේ.තොපි සතුටුවෙලා ඉන්නේ දෙමළුන්ට රටෙන් බාගයක් යන එකටද ??????![]()
මොකෝ මචන් erozan ඔච්චර කැගහන්නේ......
මහින්ද හොඳ නායකයෙක් එත් යුද්දේ දිනන්න කලින් ,,,, මේ වගේ නීති සම්බාදක කමිටු දාගන්න වැඩ කලේ අපි නෙමේ මචන් EROZAN ඒවා කර ගත්තේ යුද්දෙන් පස්සේ පිස්සු වැටිලා මහින්ද සහ සහෝදර සමාගම.. එහෙම නොවුනානම් අද AMERICA ව නෙවේ සක්කරයට වත් බැ බන් ලංකාවට මෙහෙම කරන්න ..
මේවා ගැන හිතන්න තිබ්බේ ගොඩක් කලින් ...


ඌට වැරදි දේ වැරදි කියලා පේන්නේ නෑ..... 

