වෙයි වෙයි බලන් හිටපල්ලා. ඕව නිකන් හිතළු විතරයි.. දැන් ඔය kick එකට කිව්වට, තව සති දෙකකින් ඕව කාටවත් මතක නැහැ![]()
මචන් පස්සට අදින්න එපා බං... මේ පටන් ගැන්ම ඉදිරියට අරගෙන යන්න වශය උඹගේ උපහාසය නෙමෙයි... උත්සාහය...
වෙයි වෙයි බලන් හිටපල්ලා. ඕව නිකන් හිතළු විතරයි.. දැන් ඔය kick එකට කිව්වට, තව සති දෙකකින් ඕව කාටවත් මතක නැහැ![]()
anik dewalta meka hari kolla..but me de nam godak loku deyak...eka nisa meka amataka karanna honda na !වෙයි වෙයි බලන් හිටපල්ලා. ඕව නිකන් හිතළු විතරයි.. දැන් ඔය kick එකට කිව්වට, තව සති දෙකකින් ඕව කාටවත් මතක නැහැ![]()
මචන් පස්සට අදින්න එපා බං... මේ පටන් ගැන්ම ඉදිරියට අරගෙන යන්න වශය උඹගේ උපහාසය නෙමෙයි... උත්සාහය...
anik dewalta meka hari kolla..but me de nam godak loku deyak...eka nisa meka amataka karanna honda na !
වෙන දෙයක් කතා කරපල්ලා බන්.. තව සති දෙකකින් ජිනීවා කියන්නේ මොකක්ද කියලවත් මතක තිබුනොත් හොඳයි.
උඹල උනත් මේ අවස්ථාවේ තියන උණුසුමට කතා කලට ටික දවසකින් මේ ගැන කතා කරන්න අය නැති උනාම උඹලත් මේක අමතක කරල දානවා.
බලපන්කො මම කියන්නේ බොරුද කියල..
lankawe thiyena bus okkoma made in india neda ban?payin thama yanna wenne.nodakin ape ekekuta thama bus ekakwath hada ganna bari unane.![]()


අපි මෙහෙම කරමු.. පෞද්ගලික වශයෙන් අපි අපේ පවුල් දැනුවත් කරමු... මින් ඉදිරියට ඉන්දියාවේ බදු මිලට ගන්න එපා.. අපි අඳුරන ව්යාපාරික පිරිසව ඉන්දියාවෙන් ගෙන්වන බඩු ගන්න එපා කියලා.. ඒ වෙනුවට අපේ රටේ ඒ වෙනුවෙන් ආදේශන නිෂ්පාදන කරන්න කියලා... බැහැ යි කියන්නේ නැතුව කරන්න උත්සහ ගන්න කියමු.... මොකද හිතන්නේ... මේ වැඩේ අපි හැමෝම පෞද්ගලික මට්ටමෙන් කරන්න ඕනේ... එතකොට ඉබේම ජාතික මට්ටමෙන් වෙලා ඉවරයි.....
හැබැයි අද දන ගත්තා දෙමල කාලකණ්නි ඔක්කොම එකයි කියලා....





මචන් උඹේ මිම්මෙන් මිනිස්සු ගැන හිතන්න එපා... පුළුවන් නම් අපිට ඇනුම් පද නොකිය අපිත් එක්ක එකතු වෙන්න බලපන්... උඹ අපිට කිනිඩිය දැම්ම කියල මොනවද හම්බ වෙන්නේ.. අපි ඔක්කොම ශ්රී ලාංකිකයෝ විදිහට දෙයක් කරමු බං.. අපිට හැමෝම හදන්න බැහැ.. නමුත් පෞද්ගලිකව අපිට කරන්න පුළුවන් දේ කරමු පොඩියට... එතකොට ඉබේම ජාතික මට්ටමෙන් දෙයක් වෙයි...
එක නම් ඇත්ත තමයි සහෝ.. නමුත් මින් ඉදිරියට ඉන්දියාවෙන් ගෙන්වන දේ සිමා කලොත් හොඳයි කියල හිතෙන්නේ නැද්ද?![]()
කින්ඩි නෙමේ බන් මම කතා කලේ ලංකාවේ ඇත්ත තත්වේ.. එළ එළ, පුලුවන්නම් කරපල්ලකෝ අන්න එතකොට අපිටත් පිළිගන්න පුළුවන්.
තව දෙයක්.. දැන් හිතපන් මම ඉන්දියාවෙන් මොනවා හරි ගෙන්නලා business එකක් කරනවා කියල, දැන් උඹ ඔය කියන විදිහට එක නවත්තල දැම්මහම ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න අල්ලපු ගෙදරින්ද?
දැන් කියන්න එපා ඒක නවත්තල දේශීය දෙයක් කරපන් කියල, මොකද කරන මිනිහ දන්නව business එකක් පටන් අරන් ස්ථාවරේකට එන්න මොන තරම් මහන්සි වෙන්න ඕනෙද කියල.
උඹල ඔය කියල දේවල් කියන තරම් ලේසි නෑ කරන්න ගියහම, ඒක නිසා මචං කෑ ගහන්නන් වලේ කෑ නොගහ යථාර්තය ගැනත් ටිකක් හිතල බලපන්. මේක මගේ අදහස.. ඒ වගේම මමනම් අයෙත් මේ වගේ දෙයක් වලට comment කරන්නේ නැහැ මොකද තේරුමක් නැති නිසා.




