IDM ෆ්‍රී

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න මචන්ලා මං ගානේ උබලට ජීවිත කාලෙටම යූස් කරන්න IDM එකක් නොමිලේම:D:D
    මෙතන ඔබන්න
    මේක මාත් යුස්‌ කරනවා කිසි අවුලක් නැ එළකිරි වගේ වැඩ:yes::yes::yes:
    :love::love::love:වැඩේ හොදනම් සලකල යන්න:love::love::love:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අපෝ ‍තෝව විශ්වාස නෑ...........
    12.gif
    12.gif
    12.gif


    trojan program :cool:

    විහිලුවට කිවේ ගනන් ගන්න එපා......
    එළකිරි ඈ..........
    තැන්ක්ස්...........

     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Keylogger එහෙම නෑ නේ.....?? :rolleyes: උඹව සත පහකට විශ්වාස නෑ..... :no: :angry:
    ඇයි මං උබේ බස් එකක හුලන් බැස්සුවද සත පහකට විස්වාස නැති වෙන්න :rofl::rofl:
    එහෙමත් නැත්තම් කාට හරි :P:P:P
    ඉස්සෙල්ල උබ අහපු එකට මගේ අනීත් නුලේ උත්තරේ දීල ඇති:baffled:
    උබට ෂුවර් නැත්තම් ඕක බාන්න එපා උබ ඕක ගත්තත් නැතත් මට අවුලක් නැ අය්යේ:P:P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Life+Love=♥;12365173 said:
    ආසයි :yes: බයයි :(


    Captain ජැක් ස්පැරෝ;12365194 said:
    අපෝ ‍තෝව විශ්වාස නෑ...........
    12.gif
    12.gif
    12.gif


    trojan program :cool:

    විහිලුවට කිවේ ගනන් ගන්න එපා......
    එළකිරි ඈ..........
    තැන්ක්ස්...........


    :P:P:P:P:P:P
    වයිරස් මුකුත් නැ මචන්ලා මං වගකීමෙන් කියන්නේ
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    machanzla තරහ වෙන්න එපා. දන්නේ නැති හින්ද අහන්නෙ. මොකක්ද බන් IDM කියන්නෙ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    ඇයි මං උබේ බස් එකක හුලන් බැස්සුවද සත පහකට විස්වාස නැති වෙන්න :rofl::rofl:
    එහෙමත් නැත්තම් කාට හරි :P:P:P
    ඉස්සෙල්ල උබ අහපු එකට මගේ අනීත් නුලේ උත්තරේ දීල ඇති:baffled:
    උබට ෂුවර් නැත්තම් ඕක බාන්න එපා උබ ඕක ගත්තත් නැතත් මට අවුලක් නැ අය්යේ:P:P:P

    :angry::growl: අමතකැයි අර මගේ ත්‍රෙඩ් එකේ හොරාට කරපු වැඩේ......?? :rolleyes::rolleyes:


    අපෝ උඹේ මේක බාන්න ඕනා නෑ..... මගේ ලග අළුත් IDM එක තියෙනවා......!! :):P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry::growl: අමතකැයි අර මගේ ත්‍රෙඩ් එකේ හොරාට කරපු වැඩේ......?? :rolleyes::rolleyes:
    අපෝ උඹේ මේක බාන්න ඕනා නෑ..... මගේ ලග අළුත් IDM එක තියෙනවා......!! :):P
    ලොල්.
    මම දැනාගත්තා උබ මෙතනට එන්ටර් වෙනවා කියල එකනේ මම \
    එහෙමත් නැත්තම් කාට හරි :P:P:P(උබ කඩේ යනවද)
    කියල ශේප් ටෝක් එකක් දාළ තිබ්බේ:P:P
    මේ එළකිරි එකේ මෙච්චර කාලෙකට අනුන්ගේ නුලක වෙන කෙනෙක්ගේ රේප් කපපු එකම එකා මම වෙන්න ඇති නේද මචන් අය්යේ:rolleyes::rofl::rofl::rofl:
    ඔයාට මේක බාන්න ඕනේ නැත්තම් බාන්න එපා හොදේ මං තරහ නැ:D:D