ඔන්න මචන්ලා මං ගානේ උබලට ජීවිත කාලෙටම යූස් කරන්න IDM එකක් නොමිලේම

මෙතන ඔබන්න
මේක මාත් යුස් කරනවා කිසි අවුලක් නැ එළකිරි වගේ වැඩ




වැඩේ හොදනම් සලකල යන්න




මෙතන ඔබන්න
මේක මාත් යුස් කරනවා කිසි අවුලක් නැ එළකිරි වගේ වැඩ





වැඩේ හොදනම් සලකල යන්න









වැඩේ හොදනම් සලකල යන්න


ඇයි මං උබේ බස් එකක හුලන් බැස්සුවද සත පහකට විස්වාස නැති වෙන්නKeylogger එහෙම නෑ නේ.....??උඹව සත පහකට විශ්වාස නෑ.....
![]()
![]()









Life+Love=♥;12365173 said:ආසයිබයයි
![]()
Captain ජැක් ස්පැරෝ;12365194 said:අපෝ තෝව විශ්වාස නෑ...........
![]()
![]()
![]()
trojan program
විහිලුවට කිවේ ගනන් ගන්න එපා......
එළකිරි ඈ..........
තැන්ක්ස්...........






Internet Download Managermachanzla තරහ වෙන්න එපා. දන්නේ නැති හින්ද අහන්නෙ. මොකක්ද බන් IDM කියන්නෙ?
ඇයි මං උබේ බස් එකක හුලන් බැස්සුවද සත පහකට විස්වාස නැති වෙන්න
එහෙමත් නැත්තම් කාට හරි
ඉස්සෙල්ල උබ අහපු එකට මගේ අනීත් නුලේ උත්තරේ දීල ඇති
උබට ෂුවර් නැත්තම් ඕක බාන්න එපා උබ ඕක ගත්තත් නැතත් මට අවුලක් නැ අය්යේ![]()

අමතකැයි අර මගේ ත්‍රෙඩ් එකේ හොරාට කරපු වැඩේ......?? 


ලොල්.අමතකැයි අර මගේ ත්‍රෙඩ් එකේ හොරාට කරපු වැඩේ......??
![]()
අපෝ උඹේ මේක බාන්න ඕනා නෑ..... මගේ ලග අළුත් IDM එක තියෙනවා......!!![]()
කියල ශේප් ටෝක් එකක් දාළ තිබ්බේඑහෙමත් නැත්තම් කාට හරි(උබ කඩේ යනවද)







