මල්ලි උඹ ගන්න යන කැමරා ලංකාවේ හදපුවා ද?????
මම දන්නවා එන්න හදන පොට මෙතන ජරා වෙයි හොදේ !!


උත්තරය....
නැහැ
මල්ලි උඹ ගන්න යන කැමරා ලංකාවේ හදපුවා ද?????


වැඩ්ඩා;12367360 said:ඇයි හොද නැද්ද ??
moka?



[/CENTER]
ඒක මෙහෙම දානවා කියන්නෙ මොකද්ද?????
oyata eka ehemai kiyanna thibbe.
ehema nathuwa awalm wage nogalapena wachana kiyala neme.
kamak na passe hari moleta giyanam echcharai![]()


මෙන්න Truth අයියේ..
වැඩ්ඩා කියනවා ඔයාට කීකරු නැට්ටලු..

වැඩ්ඩා;12367433 said:මම දන්නවා එන්න හදන පොට මෙතන ජරා වෙයි හොදේ !!
උත්තරය....
නැහැ
වැඩ්ඩා;12367433 said:මම දන්නවා එන්න හදන පොට මෙතන ජරා වෙයි හොදේ !!
උත්තරය....
නැහැ



e wage waradenawanam ubata ledak.මූට වචනයක් වැරදුනොත් ඇති එළ්ලෙන්න
අනේ අම්මපා

matath oka hithunaඔව් මේ දැන් තමා මොලේ උඩින් ඌ නැඟිටලා තියෙන්නෙ!!!!
මෙච්චර වෙලා මොලේ උඩ ඉඳගෙන ඌ කියවලා තියෙන්නෙ!!!!

මූට වචනයක් වැරදුනොත් ඇති එළ්ලෙන්න
අනේ අම්මපා
මං වැරදි දෙයක් ගැන නෙමේ කියලා තියෙන්නෙ!!!
මං අහන්නෙ ඔයා ඒකෙන් අදහස් කරන්නෙ මොකද්ද කියන එක......



![]()
wadda wage burana ballo gana echchara hithanna epa.
ahune na wage inna.
hari yannema nathnam galak gahala elawanna![]()




![]()
wadda wage burana ballo gana echchara hithanna epa.
ahune na wage inna.
hari yannema nathnam galak gahala elawanna![]()
විමල්ගේ කථාවේ ඇත්ත මේ දවස් වල කාගෙත් කථා බහට ලක් වෙලා කියන්නෙ ඇත්තද




ඇත්ත ඇති සැටියෙන් පිළිගනින් ගොං thread දාන්නැතුව!!!!!
කෙළින් පිළිතුරු දීම පිළිබඳව සතුටුයි!!!!
waddata bannahama mal babata thada wenne moko?අනේ පළ යන්න උබට වෙඩි තියෙනවා සෙට් එකේ තියෙන තුවක්කු වලින්

matath tikakata kalin theruna kisima deyak adahas nokara eka eka dewal kiyana kiyala.කිසිදු දෙයක් අදහස් කලේ නැත

waddata bannahama mal babata thada wenne moko?![]()
කිසිදු දෙයක් අදහස් කලේ නැත
ඒත් මචන් මේක හරිම බලන්න අමාරු දුක් සහිත වීඩියෝ එකක්
ඒක මෙහෙම දාන එක මමනම් අනුමත කරන්නෙ නෑ
අපේ මිනිස්සු දැනගන්න ඔනේ කෝච්චි වල නිවැරදි විදියට ගමන් කරන්නත්
පාවිච්චියට සුදුසු කෝච්චි ධවනයට එක් කරන්නත්
මෙහෙම වීඩියෝ දැම්මම වෙන්නෙ ඒ නැති උන පුද්ගලයටත් හරි නෑ
ඒයගේ සමීපතමයන්ගෙ හිතටත් හරි නෑ
ඔයා මේ වගේ තත්වයකට මුහුණ දුන්නුත් මම කියන එක හරි කියයි