2 කොටස දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ 

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
2 කොටස දරැවෙක් හදන්න කලින් හා ගැබ්බර කාලයේ 

ඉතින් ඔන්න අද මේ කතාවේ දෙවැනි කොටස දානවා..................

මම දන්නේ නැහැ අපේ අය ගොඩාක් කැමති වැඩකට නැති නුල් වලට මෙහෙම නුලක් දාපුවාම බලලා අනෙක් අයෙකුට බලන්න බම්පියක් වත් දාන්නේ නැහැ..... :angry::angry:

ඒත් මගේ යාලුවෝ ගොඩාක් කිව්වා මේ විස්තර හොදයි කියලා .....ඉතින් අද කතාවට යමු.......:love:

දැන් අපි සති 12 ක් විතර කාලය ගැන කතා කලා ඊට පස්සේ කරන්න තියෙන්නේ දිගටම ඉස්සර වෙලා කියපු විදියට ක්ලිනික් යන එකයි........

මුල් මාස 3 ඉවර වෙනක්න පෝලික් ඇසිඩ් විතරයි ගන්නේ ......:yes::yes:

ඒක රෑට එක පෙත්ත ගානෙ බොන්න ඕනේ ...වැදගත් දේ නම් ගර්භනී මවකට දිනකට අවශය පෝලික් අම්ල ප්‍රමාණය මයික්‍රෝ ගෑම් 400 ඒ කියන්න මිලි ගෑම් 0.4 ක් විතර නමුත් අපේ රටේ තියෙන ඒවා එකක මිලි ගෑම් 5 ක් තියෙනවා ඉතින් ගොඩාක් වැඩියෙන් තියෙන අම්ල මූත්‍රත් එක්ක ශරීරයෙන් ඉවත් වෙනවා........;);)

තව අවුරැදු කිහිපයකින් අපි අලුත් හෙල්ත් පොලිසි එකක් ගේනවා එතකොට දවසක් ඇර දවසක් මේ අම්ලය ගන්න වෙයි..........:yes::yes:

ඉතින් මේ කාලෙ තම ස්වාමි පුරැෂයත් එක්ක තියෙන ලිංගික සම්බන්ධතාවය පවත්වා ගන්න පුලුවන්.......:D:D:D

හැබැයි අවධානයෙන් ඉන්න ....මේ කාලේ යෝනි මාර්ගය ඉතාමත් වාහිනීමත් වෙනවා ඒ කියන්නේ ...ලේ ගොඩාක් එනවා ..
ඒක දැන ගන්න පුලුවන් බබෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ යෝනි මාර්ගය නිල් පාට වෙනවා...ඒ එක්කම ඇගිල්ලක් දාලා බැලුවොත් රැධිර නාඩු වැටීම දැනෙනවා(දන්නෙ නැත්නම් කරන්න යන්න එපා)...දියර ගතිය වැඩි වෙනවා......:D:D:P

ඉතින් මේ කාලේ දොල දුක කියලා හැදෙනවා කියලා කියනවා නමුත් එහෙම දෙයක් නැහැ....අපේ ජන සමාජයේ කියන කට කතා නිසා හිතේ ඇති වෙන ආශාවක් තමයි දොල දුක කියන්නේ .......:yes::yes::yes:

අපි හිතන් ඉන්නේ දරැවෙක් ඉන්න නිසා වැඩියෙන් කන්න ඕනෙ කියලා නේ .....නමුත් එහෙම ඕනෙ නැහැ....වෙනදා වගේ නිරෝගිමත් සමබර ආහාර වේලක් ගන්න......

වැඩිය කෑවොත් දිය වැඩියාව....ප්‍රෙශර් හැදෙන්න පුලුවන් ඒක බබාට හොද නැහැ......:baffled::baffled::sorry:

ඊට පස්සේ සති 18 ත් 22 අතර තව ස්කෑන් එකක් කරන්න ඕනෙ ...ඒකට කියන්නේ ඇනෝමලි ස්කෑන් කියලයි....ඒකෙන් ළමයා හොදින් ඉන්නවාද කියලා හොයාගන්න පුලුවන් ....ලමයාගේ අංග විකගතා තියෙනවා නම් මේ ස්කෑන් එකෙන් අහු වෙනවා.....

සති 12 න් පස්සේ ඒ කියන්නේ මාස 3ට පස්සේ පෝලික් අම්ලය ..යකඩ හා විටමින් සී පෙත්ත බැගින් රෑ කෑමෙන් පසුව පැයක් 2 ක් ඉදලා බොන්න ඕනේ ....
කෑම කාපු ගමන් බිව්වොත් යකඩ අවශෝෂණය අඩුයි....ඒක අම්මටයි දරැවටයි දෙන්නටම හොද නැහැ......උදේට එක කැල්සියම් පෙත්තක් බොන්න....මේ බෙහෙත් බබා හම්බ වෙනකන්ම බොන්න ඕනේ .........කැල්සියම් යකඩ එකට ගන්න එපා ....යකඩ අවශෝෂණය අඩු වෙනවා................

තව නුලකින් හම්බ වෙන්නම්......:D:D

මතු සම්බන්ධයි...........;);) please need your help'...........

පහල ඇති මේ නුලේ පලමු කොටස.........
මේවා වෛදය වරැ දන්න නමුත් අපේ අයට කියලා දෙන්න බැරි වෙන දේවල් ......ලෙඩක් හොද කිරීමට පසසුම ක්‍රමය එය ඇති වීම වැලකීමයි....එම නිසා ඒ ලෙඩේ ගැන ඔබ දන්නේ නම් ඔබ එය පාලනය කරනු ඇත......
Free medical facts for everyone.......
by SRGDR


1st Part'''................:yes::yes:;););)

http://www.elakiri.com/forum/showthread.php?t=1380167
 
Last edited:

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
Please visit this link...........

http://www.elakiri.com/forum/showthread.php?t=1380167

මේ නුල ගොඩාක් වෙලාවට අපි හැමෝටම වටීවී........

ඉතින් ඔබ නොදන්න දරැවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දරැවා ලැබෙනකන් කළ යුතු දෑ මෙහි අන්තර්ගතයි........

මේ නුල් මම හදන්නේ මගේ වටිනා කාලය වැය කරලා අනේ කරැණාකරලා කියවන්න....නැත්නම් මට වෙන වැඩ කෝටියක් තියෙනවා මගේ යාලුවනේ .........ඔයාලාට හොදයි කියලා හිතෙනවා නම් රෙප් කරන්න....

දරැවෙක් හදන්න කාන්තාවකට සුදුසු වයස අවු 25 ත් 30 ත් අතරයි........

ඉතින් අවු 20 අඩු නම් ඒකට කියන්නේ ටීන් ඒජ් ප්‍රයිමි කියලයි...35 ට වැඩි නම් ඒක එල්ඩර්ලි ග්‍රැවිඩා කියලා කියනවා මේ අවස්ථා 2 ම ටිකක් හොද මදි මොකද දරැවන්ට ප්‍රශන වැඩි නිසා..........

ඉතින් දරැවෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගෙන තමයි අපේ හුගාක් අය ක්ලිනික් එන්නේ .....

මම නම් කියන්නේ ඔබ තීරණය කරන්න දරැවෙක් හදන මාසය...ඊට පස්සේ පෝලික් ඇසිඩ් බොන්න පටන් ගන්න මාස 3 ක් කල් තියා(ඒකෙන් දරැවාගේ මොලේ වර්ධනය හොද වෙනවා...ස්නායු රෝග අඩු වෙනවා)

පිරිමි පෝලික් ඇසිඩි ගන්න ඕනෙ නැහැ...දිගටම පිරිමියෙක් පෝලික් ඇසිඩි ගත්තොත් පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැඩි වෙනවා.....

ඉතින් ඊට පස්සේ ඔබ දරැවෙක් හදා ගන්න ලිංගිකව එකතු වුනාට පස්සේ සති කිහිපයකින් දැනේවි උදේ ඇති වන හිස රදය වමනය කෑම අරැචිය වගේ දේවල් ඉතින් යුරීන් ටෙස්ට් එකක් කරලා දරැවා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගන්න........

හැකි ඉක්මනින් ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන්න(සති 8 කින් හෝ ඊටත් කලින්)....ඒ පළමු ක්ලිනික් එකට කියන්නේ බුකින් විසිට් කියලයි......
ඒකෙදි ඔබගේ ලේ වර්ගය......ව් ඩි ර් එල් කියන පරීක්ෂණය ..රැධිර සීනි මට්ටම...රැධිර ප්‍රමාණය(හිමොග්ලොබීන්) හා ප්‍රශෙර් එක බලනවා......

ඔබ ක්ලිනික් යන ආකාරය මෙසේයි.....

ගැබ පිළිසිද ගැනීමේ සිට සති 28 ක් වෙන තුරැ සති 4 කට සැරයක් තමයි ක්ලිනික් යන්නේ
ගැබට සති 28 සි 36 වෙනකන් සති 2 න් 2 කට තමයි ක්ලිනික් යන්නේ
සති 36 ට වැඩී නම් සතියෙන් සතිය ක්ලිනික් යා යුතුයි........

දරැවන් ලැබීම සිදුවිය යුත්තේ සති 37 සම්පුර්ණ වෙලා ඒ කියන්නේ සති 38 සිට සති 42 වෙනකන් කාලය තුලයි......නමුත් සති 41 පස්සේ දරැවෝ බඩ තුල මිය යාම ඉහල නිසා අපේ රටේ දරවා සති 41 එලියට ගන්නවා..........

ඉතින් දැන් ඔබට කරන්න තියෙන්නේ දරැවා ලැබෙන දිනය දැන ගැනීමයි...ඔබගේ පළමු ක්ලිනික් විසිට් එකේදි ඔබට දීපු දිනය හරිද කියලා බලන්න ස්කෑන් එකක් කල යුතුයි....එය ගැබට සති 8 සි සති 13 යි දින 5 ක් වෙනකන් කාලය ඇතුලත කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි....මොකද ඊට පස්සේ ස්කෑන් කරපුවාම දින වැරදීමට පලුවන් කම වැඩි නිසා.............


ඉතින් අද විස්තර කිහිපයක් දැම්මා තව ගොඩාක් දේවල් තියෙනවා ....පස්සේ නුලකින් ඒවා කියන්නම්......
හොදයි නම් රෙපක් හරි කමෙන්ට් එකක් හරි දෙන්න.......
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ ඔය Tread එකට දාල තියන නම වෙනස් කළා නම් bump දාන්න කස්ටිය ඕන තරම් එයි ! :rofl::rofl:

    අන්තිමට මෙහෙම දාහන්.. 18+ එතකොට හරි !
    :rofl:

    ඔන්න REP + ඈ
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    Very important
    specially i was not instructed by the pharmacist about the below thing

    යකඩ හා විටමින් සී පෙත්ත බැගින් රෑ කෑමෙන් පසුව පැයක් 2 ක් ඉදලා බොන්න ඕනේ ....
    කෑම කාපු ගමන් බිව්වොත් යකඩ අවශෝෂණය අඩුයි....ඒක අම්මටයි දරැවටයි දෙන්නටම හොද නැහැ

    Thank you

    From Sri Lanka

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එල වැඩක් කොල්ලා
    දිගටම කරමු
    කුනුහරැප දැම්මොත් බම්ප් දාලා රෙප් කරන්න උන් ඕනි තරම් ඉන්නවා
    ඒත් මේ වගේ වටින කියන තියේඩ් දැක්කේ නෑ වගේ අහක බලන් යනවා
    අන්තිමට කෙලවගෙන ෆේක් වලින් ඇවිත් නහයෙන් අඩනවා
     

    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    ඈත්තටම වටින ත්‍රේඩ් එකක්, එල එල දිගටම කරගෙන යන්න මචන්, ;););)
    (උබ මේව ගෑන දන්නේ කොහොමද, උබ ඩොකෙද්ද?) :confused::confused:
    Rep +
     

    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    එල වැඩක් කොල්ලා
    දිගටම කරමු
    කුනුහරැප දැම්මොත් බම්ප් දාලා රෙප් කරන්න උන් ඕනි තරම් ඉන්නවා
    ඒත් මේ වගේ වටින කියන තියේඩ් දැක්කේ නෑ වගේ අහක බලන් යනවා
    අන්තිමට කෙලවගෙන ෆේක් වලින් ඇවිත් නහයෙන් අඩනවා

    කොහෙත් ඕක තමයි මචන් වෙන්නේ,:(:( හොද දේවල් වලට කොහොමත් බොර් තමයි, :yes::yes: කාටවත් මොකුත් කියන්න අපිට බෑහ, නමුත් හොද වෑඩ වලට සපෝර්ට් එක්ක දෙන්න වටිනව. :cool::cool:
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මෙච්චර ඉක්මනට උබ දෙකත් දෑම්ම එහෙනම්, එලස්ස්ස්ස්ස්ස්ස් මචන් :love::love::love:
    Rep denna bahalu, :no::no:
     
    Last edited: