ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබ ගනන් ගන්නෙපා මචන්. ජාතික හැගීම කියන දේ සල්ලි දීල ගන්නබෑ. උබට ඒක ඇගෙන්ම ආවට අවජාතක නපුන්සකයන්ට ඕක තේරෙන්නෑ. කවද හරි ලිබියාවට ඇෆ්ගනිස්ථානයට උනා වගේ දෙයක් උනාම කන්න නැතුව යන්න එන්න තැනක් නැතිඋනාම අනේ අපොයි කිලය දැනෙයි. එදාය උබලටත් නැති ජාත්‍යආලයක් ඇතිවෙයි. හැබැයි පුස්සක් විතරයි..
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මෙතන ගොඩක් උන් තම තමුන්ගෙ මතය ප්‍රකාශ කරන්නෙ සංවාදයට ඇති කැමැත්තට හෝ ආතල් එකක් ගැනීම සඳහා. එත් මේ රඹුටන් කියන එකාටනම් ඊට වඩා එහා ගිය හේතුවක් තියෙනව මං හිතන්නෙ. සුනන්ද දේශප්‍රියද මන්දා. කොටි සයිට් එකට (ලංකා ඊ නිව්ස්) පැහැදිලි සම්බන්දයක් තියෙන බව පේනවා. කමක් නෑ ඉතින් බඩ ගොස්තරේ හොයාගනින්කෝ ඔහොම. හැබැයි කාපුව දිරවගන්නවත් බැරි දවසක් එයි ලඟදිම.
    මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ.
    මම සල්ලිවලට ඉන්ටර්නෙට් එකේ ලියනවලු.මම ලියන ඒවාට සල්ලි ගෙවන්න තරම් වටිනවා කියන එක ගැන මම සං‍තෝෂ වෙනවා.නමුත් මම දේශපාලනය තුලින් රුපියලක්වත් හම්බ කරලා නෑ.කප්පම් දේශපාලනයක්, වරප්‍රසාද , මුදල් මත දුවන දේශපාලනයක් මම කරලා නෑ.මගේ අතෙන් වියදම් කරගෙන ලියනවා මිසක් දේශපාලනය තුලින් අඩුම ගානේ ශත 10ක්වත් මම හම්බ කරලා නෑ.එහෙම ලියන මටද මගේ කෑම දිරවන්නේ නෑ කියන්නේ. මරණ තර්ජන කරන්නේ. තර්ජනය කරන්න කලින් අඩුම ගානේ මම කවුද කියල දැනගෙනවත් ඉන්න ඕනීනේ. මෝඩ යකෙක්.
    මම ඉන්ටර්නෙට් එකේ ලියන්නේ ආතල් එකට සහ විනෝදයට විතරයි.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව මගේ හිතට එන දේවල් බය නැතිව ඉන්ටර්නෙට් එකේ ලියනවා.මම එච්චර හිතන්නේ බලන්නේ නැතිව ත්‍රෙඩ් දානවා.මම සල්ලිගෙවලා ලැප්ටොප් එකක් අරගෙන තියෙනවනම්, මාසෙකට සල්ලි ගෙවල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අරගෙන තියෙනවනම් මට ඕන දෙයක් ඉන්ටර්නෙට් එකේ ලියන්න අයිතියක් තියෙනවා.ඒක කාටවත් එපා කියන්නේ කොහොමද?
    මහින්ද රාජපක්ෂ 1989 සිට 2009 දක්වා මගේ ප්‍රියතම දේශපාලනඥයාගේ සිට 2009 සිට අද දක්වා ඔහු මගේ අප්‍රියතම දේශපාලනඥයා බවට පත් වෙන්න හේතුව ඔහුගේ බඩගෝස්තරවාදී,අවස්තාවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධි පවුල්වාදි දේශපාලන ගමන්මගයි.
    මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. ඔහුගේ ප්‍රත්තිගරුක ,සම්ප්‍රදායික ගරුක, නීති ගරුක,ව්‍යවස්ථාගරුක,මානව හිමිකම් ගරුක දේශපාලනයක්,රාජ්‍ය පාලනයක් නෑ.ඒක නිසා තමයි ඔහුව ජාත්‍යන්තරය තුල පරාජය වෙලා කොන් වෙලා පීචැං වෙලා ඉන්නේ.මහින්ද රාජපක්ෂගේ තියෙන්නේ මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය ‍රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි.නැතිව මගේ ත්‍රෙඩ් සහ පෝස්ට් නිසා නෙවෙයි කියලා හරෙකෙකුට වුනත් තේරෙන සිම්පල් ෆැක්ට් එකක්නේ.
     
    Mar 19, 2012
    251
    19
    0
    කවද හරි ලිබියාවට ඇෆ්ගනිස්ථානයට උනා වගේ දෙයක් උනාම කන්න නැතුව යන්න එන්න තැනක් නැතිඋනාම අනේ අපොයි කිලය දැනෙයි. එදාය උබලටත් නැති ජාත්‍යආලයක් ඇතිවෙයි. හැබැයි පුස්සක් විතරයි..

    ah menna danatamath wela

    beggars.jpg
     
    The Scientist

    Member
    Feb 17, 2012
    2
    0
    0
    UNP බල්ලෝ ටැග්දාල මාරු වෙනවා.තොපි මම පැත්තකින් දාල හිතල බලපියවූ වෙන්නේ මේක නෙමේද කියල.තොපි කැමති රට දෙකට වෙන එකටද.??????????? යකුනේ මේක අපි උන් රට ඇයි තොපිල ඔච්චර නිවට. ??????????????? මොකද ඔච්චර දෙමලුන්ගේ ලොවන්නේ.??????:confused::confused::confused::confused::confused:

    බාසාවනම් හරිම ලස්සනයි මහත්තයෝ:baffled:
     
    The Scientist

    Member
    Feb 17, 2012
    2
    0
    0
    :yes::yes::yes:

    සිරාවට බං....උන්ට කියන්න ඇති අලේකුත් නෑ...අපේ වාහෙලා මේ විදියට බෙදිලා ඉන්න නිසා තමයි හැමදාම කෙළවුණේ....මුන් එක්ක කවදාවත් මේ රට හදන්න බෑ බං....ඒ තියා පරයන්ගෙන් රට බේරගන්නවත් බෑ....මහ කාලකන්ණි...තමන්ගෙ ආත්මාර්ථය , පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඕන සක්කිලි වැඩක් කරාවි

    ඇත්ත කතාව!:yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම සුනන්ද දේශප්‍රියද කියලා අහලා තියෙනවා.සුනන්ද කියන්නේ ලංකාවේ මිලියන ගානක් දන්න සුප්‍රකට මානවවාදී, විශ්ව වාදී මාධ්‍යවේදියෙක්.ඔහුව ජනාධිපති අගැමහි සහ සියලූම මැති ඇමතිවරු පවා දන්න බුද්ධිමතෙක්.මම කවුද කියන්න ලංකාවේ ඉන්න මිනිසුන්ගේ තුන් හාරසීයක්වත් දන්නේ නැතිව ඇති.මම ගැන ලංකාවේ ජනාධිපති තියා ප්‍රාදේශීය මංත්‍රී කෙනෙක්වත් දන්නේ නෑ. අඩුම ගානේ මංත්‍රී කෙනෙක්වත් මාව අදුරන්නේ නෑ.
    .......................
    මහින්ද රාජපක්ෂගේ දේශපාලනය සහ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. ඔහුගේ ප්‍රත්තිගරුක ,සම්ප්‍රදායික ගරුක, නීති ගරුක,ව්‍යවස්ථාගරුක,මානව හිමිකම් ගරුක දේශපාලනයක්,රාජ්‍ය පාලනයක් නෑ.ඒක නිසා තමයි ඔහුව ජාත්‍යන්තරය තුල පරාජය වෙලා කොන් වෙලා පීචැං වෙලා ඉන්නේ.මහින්ද රාජපක්ෂගේ තියෙන්නේ මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය ‍රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි.නැතිව මගේ ත්‍රෙඩ් සහ පෝස්ට් නිසා නෙවෙයි කියලා හරෙකෙකුට වුනත් තේරෙන සිම්පල් ෆැක්ට් එකක්නේ.

    උඹ ඉන්ටර්නෙට් යන්නෙ සල්ලිවලට උනත් නැතත් සුනන්ද දේශප්‍රිය ල පෝද්දල ජයන්තල සල්ලිවලට කොටින්ටත් කඩේ යනවා කියල මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයෝ දන්නව මචං
    රාජපක්ෂ ආණ්ඩුවේ සමහර වැඩ කටයුතු ඇත්තටම මමත් පිළිගන්නේ නෑ...ඒත් වෙන කව්ද මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට ඒ වෙනුවට ඉන්නෙ....හරි අනුප්‍රාප්තිකයෙක් එක්කො විපක්ෂයෙන් දෙන්න ඕන
    අනික උඹ ජාත්‍යන්තර standards කියල කියන්නෙ මොනවටද ?
    උඹ කියන්නෙ මහින්දට ජාත්‍යන්තර විරෝධය ඇවිල්ල තියෙන්නෙ උඹ කියන විදියට...

    "මුදල් ගිජු,වරප්‍රසාද ගිජු, බලලෝභී, ධනය ‍රැස් කරන ,අවස්ථාවාදී නීති විරෝධී,ව්‍යවස්තා වීරෝධී දේශපාලනයක්.රාජ්‍ය පාලනයක්.මේ නිසා අද මහින්දට ලංකාවෙන් පිට හුඟක් රටවලට එන්න දෙන්නේ නෑ.කිසිම යුරෝපීය රටක්,බටහිර රටක් ඔහුට එම රටවලට එන්න නිල වශයෙන් ආරධනා නොකරපු එකම නායකයා මහින්ද රාජපක්ෂයි.ඒ ඔහුගේ දේශපාලනය, රාජ්‍යපාලනය ජාත්‍යන්තර ස්ටෑන්ඩර්ඩ් එකට නැති නිසයි.එය බාල ප්‍රමිතියක, ප්‍රජාතන්ත්‍රවාදෙයෙන් බැහර වූ රාජ්‍ය පාලනයක් නිසයි."

    නිසාද....උඹ හිතනවද විදේශ රටවල් වලට අපේ මිනිස්සු ගැන මාර පහන් සංවේගයක් ඇවිල්ල මේ රටේ දුෂණය වංචාව ඉවත් කරලා මාර සෞභාග්‍යයක් උදා කරන්න මේ විදියට රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලිගහනවා කියල

    මචං ආණ්ඩුවේ දුෂිත වැඩ ඕනතරං තියෙනවා....ඕනනං උඹට වඩා හොඳට විග්‍රහ කරලා කියන්න පුළුවන්...ඒත් මේ අවස්ථාවේ අවශ්‍යතාවය ඒක නෙවේ....
     
    • Like
    Reactions: dath kimbula

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    menna meyaala gema nawaththanne nehalu..

    .mekastiya dunna pilithura ubalata danagannai damme... kade yaamak nowe:no::no: thread eke sanwaadayata gannai damme..:yes:

    පසුගිය සති කීපය තුල ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කටයුතු සමග කි්‍රයාකාරීව සම්බන්ධ වීම හේතු කොටගෙන ලංකාවේ රාජ්‍ය මාධ්‍යයන්ගේ උදහසට වඩාත්ම ලක් වූ ලාංකික මානව හිමිකම් සුරකින්නන් තිදෙනා වශයෙන් මෙම පැහැදිලි කිරීම ප්‍රසිද්ධ කිරීමට යොමු වෙමු.

    බොහෝ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අත්සන් තැබීම හරහා ලංකාවේ රජය වෙත පැවරෙන වගවීම පැහැර හැරෙනවා යැයි අපට දැනෙන හැම මොහොතකම, රජයේ සහ එය යටතේ කි්‍රයාත්මක වන විවිධ ආයතන සහ යාන්ත්‍රණයන්ගේ කි්‍රයාකාරකම් පිළිබඳව විවේචනාත්මකව බැලීමට අප ඉදිරිපත් වන බව අප කිසි විටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. ලංකාවේ ජනාධිපතිතුමාත්, එතුමාගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතතුමාත් හොඳින් දන්නා පරිදි අතීතයේ දී මෙරට මානව හිමිකම් පිළිබඳ වගවීම සාක්ෂාත් කරගැනීම සඳහා මේ රජය වෙත අප තිදෙනා ම අපගේ සේවය සහ සහාය ලබා දී තිබේ. උදාහරණයක් වශයෙන්, මහින්ද සමරසිංහ ඇමතිතුමා මානව හිමිකම් පිළිබඳ ඇමති ධූරය දැරූ කාලයේදී අප තිදෙනා ම ඔහු විසින් පත් කරන ලද ජාතික උපදේශක මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.

    එසේ ම, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් මෙන් ම රටේ පවතින විනිර්මුක්තියේ සංස්කෘතිය - එනම් වගවීමෙන් නිදහස්වීමේ සංස්කෘතිය - සම්බන්ධයෙන් සහ එදා මෙදා තුර සිදුවන උල්ලංඝණයවීම් සඳහා වගවීමක් නැතිවීම සම්බන්ධයෙන් අප ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ කටයුතු කරන විවිධ මානව හිමිකම් සංවිධාන රැසක් සමග කටයුතු කරන බව ද අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. මානව හිමිකම් සුරකින්නන් වශයෙන් එය අප සතු අයිතියකි. අප කළ යුතුම සමාජ මෙහෙවරකි. එම අයිතිය අප විවිධ රජයන්ගේ පාලන කාලයන් තුල, වසර ගණනාවක් පුරා, තහවුරු කොට ගෙන ඇත්තේ රාජ්‍ය මෙන් ම රාජ්‍ය නොවන විවිධ පාර්ශවයන්ගෙන් අප වෙත එල්ල වූ ප්‍රහාර සහ බියගැන්වීම් නොසළකා අපේ සමාජය වෙනසකට භාජනය කරන්නටය.

    පශ්චාත් යුද අවධියක සිට පශ්චාත් ගැටුම් අවිධියකට ප්‍රවේශ වන සියලූ ම පුරවැසියන්ට සාමයෙන් සහ ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි යුක්ති සහගත මානුෂීය සහ සෞභාග්‍යමත් ලංකාවක් ගොඩනගන්නට, අප හමුවේ මාවත විවර වන ඓතිහාසික අවස්ථාවක දී අප තිදෙනාට එරෙහිව අතිශයින් පෞද්ගලික සහ පෙර නොවූ විරූ ප්‍රහාරයකට රජයත්, එහි මාධ්‍යයත් කි්‍රයා කිරීම පිළිබඳව සැබැවින් ම පසුතැවිලි විය යුතුය. කිසි විටෙක අප විසින් ඉදිරිපත් කෙරෙන කාරණා කෙරෙහි හරයාත්මක අභියෝගයක් දක්නට නැත. අප කීවා යැයි කියන කිසිදු කාරණාවක් ඇත්තෙන් ම අප විසින් කියැවුනේ නැති බව, අප සම්බන්ධ වූ කි්‍රාකාරකම්වලට සහභාගි වූ බොහෝ අය සාක්ෂි දරති.

    කවුන්සලයේ ලංකාව පිළිබඳ ඉදිරිපත් කොට තිඛෙන යෝජනාව ප්‍රතික්ෂෙප කිරීමට ලංකාවේ රජය දරන උත්සාහයට මෙම මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය අතිශයින් හානිකරය. ඇත්තෙන් ම යෝජනාව ආශ්‍රිත කේවෙල් කිරීම්වලට වඩා ජිනීවා නුවර අප දුටුවේ ලාංකික මානව හිමිකම් සුරකින්නන්ට එරෙහි ව කෙරී ගෙන යන ප්‍රහාරයන් සහ බියවැද්දීම් පිළිබඳ අවධානයයි. අප විසින් රට අපකීර්තියට පත් කළා යැයි චෝදනා කරන අය, තමන්ගේ අරමුණු සහ තම කි්‍රයාවන්ගේ ප්‍රතිඵල විමර්ශනයට භාජනය කරනවා නම් යෙහෙකි. යෝජනාව පරාජය කිරීමට කටයුතු කරනු වෙනුවට, ජිනීවාහි ලංකා තානාපතිනි තමරා කුනනායගම් ට සිදුවූයේ ලංකාවේත්, කවුන්සලය තුලත් ලාංකික මානව හිමිකම් සුරකින්නන්ට විරුද්ධව ගෙන යන ප්‍රහාර සහ බියවැද්දීම් සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නියෝජිතයින්ට, කවුන්සලයේ සභාපතිට සහ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ විවිධ නිලධාරීන් ට වග උත්තර බැඳීම සඳහා ඇයගේ වටිනා කාලය වැය කිරීමටයි.

    අතීතයේත්, වර්තමානයේත්, ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම්වලට වගවීමට සහ යුක්තිය ඉටුකිරීමට ප්‍රමාණවත් සවිමත් මානව හිමිකම් ව්‍යුහයක් ලංකාවේ ගොඩනැගීමට සහ විනිර්මුක්තිය පරාජය කිරීමට කටයුතු කරන මානව හිමිකම් සුරකින්නන් වශයෙන් අපි, අපේ පරමාදර්ශයන්ට සහ අරමුණුවලට කැප වී සිටිමු. මානව හිමිකම් කවුන්සලයේ ලංකාව පිළිබඳ යෝජනාවක් තිබුනත්, නැතත්, ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් අපගේ කර්තව්‍යය දිගින් දිගට ම අප විසින් කරගෙන යා යුතුය. එය එසේ ම ඉදිරියේදී ද සිදුවනු ඇත.

    අත්සන් කෙළේ,

    සුනිලා අබේසේකර
    නිමල්කා ප්‍රනාන්දු
    පාක්‍යසෝති සරවනමුත්තු
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Ane hambayo. api kiyanne piya kiyala neme thaththa kiyala. thopila wage neme. api adsense fiverr walin thopilage paulema minissu hoyana ganata wada hoyanawa masekata :D gon talk dennepa muslim unata. thaththath ekka market yanna kiyapan. api "piya" kiyanne nehe :lol:

    reputation_neg.gif
    ජිනීවා හා මානව... 03-24-2012 03:14 PM ethakota oya lorry talk dena uba karapu hapan kamak kiyapan. thamanta kiyala sathayak hamba karala thiyenawada nikan puka nodi pala anunta talk denathuwa isella piyath ekka market pala hothabuwa
     
    • Like
    Reactions: Mal Baba
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඉරෝෂන්ගෙ අම්මට බල්ලෙක් හුකලා ජාතක වුන අසිංහල, රාජපක්ෂගේ ගූ කන බල්ලෙක්.ඕකා දන්න පුකක් නෑ. මරාප්‍රේමය දේශප්‍රේමය ලෙස පෙන්වන්න යනවා.ඒකට මේකේ ඉන්න කැනහිල්ලු ටිකක් සපෝට් කරනවා.මූ නිල් කො‍ටු 4ක් තියාගෙන ඉන්න එක පුදුමයි.ඕකට රතු කො‍ටු 4ක් තියෙන්න ඕනී.නමුත් ඒක වෙන්නේ නෑ.ඌට රතු රෙප්ස් ඇඩ් වෙන එක ඇඩ්මින්ලා බ්ලොක් කරලා වගේ. මට නිල් කො‍ටු ඇඩ් වෙන එක බ්ලොක් කරලා තියෙනවා.

    Umbawa ban ma karala dala ban :yes::yes::yes: Ekane kiyanne umba godaya kiyala. Umba dannawada me forum eka hadala thiyenne Vbulletin walin kiyala? eke ehema rep block karana features nehe wenama edit karala kage hari rep wenas karoth. ekath ithin unta wedak nethi eun unoth witharai. codings wenas karala umbe rep block karanna umba rep godak thiyena lokkekkda? :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කලු පූසා;12371319 said:
    Ane hambayo. api kiyanne piya kiyala neme thaththa kiyala. thopila wage neme. api adsense fiverr walin thopilage paulema minissu hoyana ganata wada hoyanawa masekata :D gon talk dennepa muslim unata. thaththath ekka market yanna kiyapan. api "piya" kiyanne nehe :lol:

    reputation_neg.gif
    ජිනීවා හා මානව... 03-24-2012 03:14 PM ethakota oya lorry talk dena uba karapu hapan kamak kiyapan. thamanta kiyala sathayak hamba karala thiyenawada nikan puka nodi pala anunta talk denathuwa isella piyath ekka market pala hothabuwa
    කෙලින් දෙයක් කිව්වම දරාගන්න බැරි අය ඉන්නව තමයි මචන් දැන් මෙකේ
    ඕව ගනන් ගන්න එපා මචෝ
    මතය ප්‍රකාශ කරන්න ඕවට සැලෙන්න එපා
    ජය ශ්‍රී
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,696
    113
    Gampaha
    කලු පූසා;12371319 said:
    thopila wage neme. api adsense fiverr walin thopilage paulema minissu hoyana ganata wada hoyanawa masekata. :D

    reputation_neg.gif
    ජිනීවා හා මානව... 03-24-2012 03:14 PM ethakota oya lorry talk dena uba karapu hapan kamak kiyapan. thamanta kiyala sathayak hamba karala thiyenawada nikan puka nodi pala anunta talk denathuwa isella piyath ekka market pala hothabuwa

    මචන් කිව්වට තරහ ගන්න එපා. උබ ලංකාවෙ ඉදන් Fiverr වලින් ඔය කියන තරම් උපයනවා නම් උබ උපයන්නේ වංචා කරල. මොකද ලංකාවට paypal මුදල් එවන්නෙ නැති නිසා. හැබැයි උබ ලංකාවෙන් පිට ඉදන් උපයනවා නම් ඒකෙන් ලංකාවට වැඩක් නෑ. උබලගෙ අදහස් කුජීත බව මේ ප්‍රකාශ වලින්ම පැහැදිලියි. උබල ඇමරිකාවට මොන පොර ටෝක්ස් දැන්මත්, බයිල ගැහුවත් උබල අද කාල බීල ඇදල ඉන්නෙ ඇමරිකාව නිසා බව හොදටෝම පැහැදිලියි. ඉතින් අර erozan කියල තියන "බල්ලෙක්වත් කන්ඩ දුන්නු අත හපාකන්නෙ නෑ" කියම මේතනදී උබට නියමටම අදාලයි නේද මචන්...
    ඇමරිකාවෙන්ම කකාබිබී ඇමරිකාවටම විප්ලවය...
    ඔය රෙප් දුන්නෙ නම් මම නෙමේ ඒබව ඔප්පු කරන්න උබට +රෙප් එකක් දැන් දාල ඇති.
     
    • Like
    Reactions: Honest-killer

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඇමෙරිකාව විසින් ජිනීවා හීදී සම්මත කරගත් යෝජනාව ශ්‍රී ලංකාවට නව ආරම්භයක මං සළකුණු විවර කර දුන් බවත්, ඒ පිළිබදව රටක් වශයෙන් අප ඇමරිකාවට ස්තූතිවන්ත වන බවත් ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා අද පවසා සිටියේය. -පුවතක්

    ඔන්න ඔහොම උනානං ඉරෝසාන් ගේ ජාත්‍යාලේ බලන්ට තිබ්බා :P

    උඹලා හැමදාම විපක්ශෙට බැනපං, විපක්ශෙ උනුත් හැමදාම රිටර්න් දිදි ඉදියි :lol: අන්තිමට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා පුකවල් ඉරාගෙන ඇවිදගන්න බැරි තත්ත්වෙකට ආවම දෙපැත්තෙම උන් අන්දුන් කුන්දුන් වෙලා බලං ඉදියි අපරාදෙනෙ ගහගත්තේ කියලා :oo:

    (ඔන්න මාත් ලෙව්වා හොදේ, අපරාදේ නේ උඹ repeat කරන්ඩ කලිං මංම කියාගත්තා :rofl:)
     
    • Like
    Reactions: chami_84

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උඹලා හැමදාම විපක්ශෙට බැනපං, විපක්ශෙ උනුත් හැමදාම රිටර්න් දිදි ඉදියි :lol: අන්තිමට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා පුකවල් ඉරාගෙන ඇවිදගන්න බැරි තත්ත්වෙකට ආවම දෙපැත්තෙම උන් අන්දුන් කුන්දුන් වෙලා බලං ඉදියි අපරාදෙනෙ ගහගත්තේ කියලා :oo:

    the Nava Janatha Vimukthi Peramuna (New JVP) :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12369081 said:
    umbala wage nikamo iddi ratak sanwardanaya weida? umba pitaratawalin badu gennanawa misak kawadawath rata wenuwen deyak karada? pol talknam thiyenawa. tea estate tikai garment tikai pita ratawala weda karana lankawe eun tikai neththan ape rata sudda wela dan. desheeya nishpadanayak kiyala deyak thiyenawada. umbata wayasa keeyada? 15 da? Economy dannawada? Rataka salli nethuwa kohomada gono sanwardanaya karanne? thota aurudu keepayakata issella thibba ADSL speed ekawath compare karala balapan. gon katha nodee. umbala ratata adarayak ne. deshapalanen es wehila. eka thamai comolbo maha nagara sabawath hambayekta giye. dekkada thopila ratata erehi weddi hamba ratawal apita help kara? meka thopila wage ponnayo nisa thamai kawada hari hamba ratak wenne. ane sarame pihidagaththanam umbala wage apathayo me sinhala ratata ipadenne nehene
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    සිරාවට බං....උන්ට කියන්න ඇති අලේකුත් නෑ...අපේ වාහෙලා මේ විදියට බෙදිලා ඉන්න නිසා තමයි හැමදාම කෙළවුණේ....මුන් එක්ක කවදාවත් මේ රට හදන්න බෑ බං....ඒ තියා පරයන්ගෙන් රට බේරගන්නවත් බෑ....මහ කාලකන්ණි...තමන්ගෙ ආත්මාර්ථය , පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඕන සක්කිලි වැඩක් කරාවි
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ගනන් ගන්නෙපා මචන්. ජාතික හැගීම කියන දේ සල්ලි දීල ගන්නබෑ. උබට ඒක ඇගෙන්ම ආවට අවජාතක නපුන්සකයන්ට ඕක තේරෙන්නෑ. කවද හරි ලිබියාවට ඇෆ්ගනිස්ථානයට උනා වගේ දෙයක් උනාම කන්න නැතුව යන්න එන්න තැනක් නැතිඋනාම අනේ අපොයි කිලය දැනෙයි. එදාය උබලටත් නැති ජාත්‍යආලයක් ඇතිවෙයි. හැබැයි පුස්සක් විතරයි..
    :yes::yes::yes::yes:ඔය උන්ප් බල්ලන්ට රටට කෙලඋනාට පස්සෙවත් තේරෙන එකක් නෑ මචන් ඒ තරන් පුදුම අවජාතක හැත්තක් ඕකුන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    .mekastiya dunna pilithura ubalata danagannai damme... kade yaamak nowe:no::no: thread eke sanwaadayata gannai damme..:yes:
    අත්සන් කෙළේ,

    සුනිලා අබේසේකර
    නිමල්කා ප්‍රනාන්දු
    පාක්‍යසෝති සරවනමුත්තු
    ය ඉන්නේ unp බල්ලෝ උඩින්ම පිළිගන්න NGO කාක්කෝ තුන් දෙනෙක්, යුද්දේ කරද්දී ක කරන එක වැරදියි කියපු ඕකුන්, තොපි වගේ දෙමළුන්ට ජාතක වෙච්ච එවුන් ලොකු කරගත්තට අපි නං සත පනහකට ගණන් ගන්නේ නැ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඇමෙරිකාව විසින් ජිනීවා හීදී සම්මත කරගත් යෝජනාව ශ්‍රී ලංකාවට නව ආරම්භයක මං සළකුණු විවර කර දුන් බවත්, ඒ පිළිබදව රටක් වශයෙන් අප ඇමරිකාවට ස්තූතිවන්ත වන බවත් ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා අද පවසා සිටියේය. -පුවතක්

    ඔන්න ඔහොම උනානං ඉරෝසාන් ගේ ජාත්‍යාලේ බලන්ට තිබ්බා :P

    උඹලා හැමදාම විපක්ශෙට බැනපං, විපක්ශෙ උනුත් හැමදාම රිටර්න් දිදි ඉදියි :lol: අන්තිමට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා පුකවල් ඉරාගෙන ඇවිදගන්න බැරි තත්ත්වෙකට ආවම දෙපැත්තෙම උන් අන්දුන් කුන්දුන් වෙලා බලං ඉදියි අපරාදෙනෙ ගහගත්තේ කියලා :oo:

    (ඔන්න මාත් ලෙව්වා හොදේ, අපරාදේ නේ උඹ repeat කරන්ඩ කලිං මංම කියාගත්තා :rofl:)

    :lol::lol:
    ඌට විපක්ෂ භිතිකාවක් තියෙනවා..:yes:
     
    • Like
    Reactions: rochel1977

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන් ඔය හැමදේම අනා ගත්තේ හැමෝම එකතු වෙලා. ආණ්ඩුව මෙහෙම දෙයක් තියන නිසා පරිස්සමින් වැඩ කලේ නෑ කිසිම වෙලාවක. මානව හිමිකම් කේස් එන බව දැන දැන පිස්සු නැටුවා..දේශපාලකයෝ මිනි මැරුව..කුඩු දුමින්දලා ආරක්ෂා කලා..හැමෝම ගහන්න පුළුවන් හැම දේම කලා.. UNP එක පැත්තක ඉදන් මගුල් නැටුවා, කිසිම විදිහකින් ඒ දේවල් වලට ආණ්ඩුවට pressure කලේ නෑ..විපක්ෂයෙවත් පර්ලිමෙන්තුවෙවත් දැන් කිසිම බුද්දීමතෙක් උගතෙක් නෑ.ඉන්නේ මංකොල්ල කාරයෝ .මිනි මරුවෝ..හොරු..ස්ත්‍රී දුෂකයෝ..ගොන් බන්දුලාල වගේ ය තමි ආර්ථිකය බාරව ඉන්නේ.. විදේශ ප්‍රතිපත්තියක් නෑ..දෙයක් කියා ගන්න බෑ..තමන්ට එන දේ ගැන විතරි හැමෝම හිතන්නේ..රටක මිනිහෙක් විදිහට මාර දුකක් තියෙන්නේ මේ දේවල් අහන්න දකින්න ලැබෙන එකට..