දමිල ජනයාගේ සත්‍යය ඉතිහාසය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    දමිල ජනයාගේ සත්‍යය ඉතිහාසය

    ශ්‍රි ලංකාවේ දමිල ජනයාගේ සත්‍යය ඉතිහාසය

    සැලකිය යුතුයි-මෙම ලිපියේ අරමුණ වනුයේ අප සහොදර දමිල ජනතාවට අපහාසයක් හෝ (ජාතින් අතර භෙදයක් ඇති කිරිමට) හෝ නොවන බව කරුණාවෙන් සලකන්න,තවද කිසිදු ජාතියක් පහත් කොට ඔබගේ අදහස් මෙහි පල කිරිමෙන් වලකින්න...

    ශ්‍රි ලංකාවේ සිටි මහාචර්ය කර්තිගෙසු ඉන්ද්‍රපාල නැමති දමිල ඉතිහාසඥයා ගැන ඔබ අසා තිබේද? මට ඔහු ගැන දැන ගන්න ලැබුනේ මහාචර්ය නලින් ද සිල්වා මහතාගේ දේශනයක් තුලින් බව සඳහන් කල යුතුයි,එතුමාගේ බොහෝ දේශනා වල මෙතුමාගේ උපාධි නිබන්ධය (PhD Thesis) සහ එහි ඇති සත්‍යය දමිල ඉතිහාස කරුණු ගැන සඳහන් කරන හෙයින් මටත් මෙම නිබන්ධය සෙවිමේ ආසව පහල වුනි නමුත් සම්පුර්ණ නිබන්ධය මට හමු නොවිය,නිබන්ධයෙන් උපුටා ගත් කොටස් ඇතුලත් වටිනා ලිපියක් සොයාගැනිමට හැකි වුනි,මහාචර්ය කර්තිගෙසු ඉන්ද්‍රපාල දමිල ජාතිකයෙක් වු නමුදු සත්‍යය එ සැටියෙන්ම එහි ලියා තිබිම අප අගය කල යුතු කාරණයක් වේ,මෙම එළකිරි පොස්ට් එක කියවන කා ලඟ හෝ එතුමාගේ සම්පුර්ණ උපාධි නිබන්ධය තිබේ නම් මට සැල කරණ මෙන් ඉල්ලා සිටිමි,මෙතුමා සත්‍යය හෙලි කිරිම නිසා බොහෝ දමිල අන්තවාදි කොටස් මෙතුමාට ලංකාවේ ජිවත් විමට නොහැකි වාතාවරනයක් සකස් කර තිබේ,එය හෙතු කොට ගෙන මෙතුමා ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වි තිබේ...

    අපට නොබියව අන්‍ය ජාතිකයෙක් අභිමුව තර්ක කිරිමට නම් මෙම කරුණු දැන සිටිය යුතුයි එම නිසා සිංහල සැවොම මෙවන් ලිපි කියවන්න උත්සුකු වන්න...

    ලිපිය

    DRAVIDIAN SETTLEMENTS IN CEYLON

    ලිපිය මෙතනින් බාගත කර ගන්න

    .........................

    පහතින් දි ඇති ත්‍රෙඩයේ තිබෙන දේශනයත් බාගතකොට අසන්න (මෙයට අධාල වේ)

    නන්දිකඩාල් ජයග්‍රහණය ඉදිරියට ගෙන යමු-Mp3 (Prof Nalin de Silva)
    .........................

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මේ ලිපිත් කල් වෙලා තිබෙනම් කියවනු මැනවි

    විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම

    LTTE හිතවාදීන්ටද අවශ්‍ය වී ඇත්තේ, කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීමටයි

    http://sinhalabuddhist.com/2011/07/ltte/

    The So-Called Tamil Kingdom Of Jaffna By Prof.S.Ranwella

    http://www.mediafire.com/?7twqcdc7y17ha33

    Prabhakaran Ohuge Seeyala Bappala Ha Massinala (Book)

    http://www.mediafire.com/?n0s16zj7u3dtbxk

    Last edited:

    The 3MA

    Banned
  • Apr 30, 2011
    515
    47
    28
    grab-comments-codes.php
     
    Mar 19, 2012
    251
    19
    0
    අපට නොබියව අන්‍ය ජාතිකයෙක් අභිමුව තර්ක කිරිමට නම් මෙම කරුණු දැන සිටිය යුතුයි එම නිසා සිංහල සැවොම මෙවන් ලිපි කියවන්න උත්සුකු වන්න...

    booruwo, wijaya kumaraya awe, thamil nadu wen wennath puluwan. mokada, dakunu indiawa thiyenne, lankawata laginma nisa. ehema wunoth api okkoma demala :rofl:

    ubata thiyena prashne, wadak nathi kama.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara

    booruwo, wijaya kumaraya awe, thamil nadu wen wennath puluwan. mokada, dakunu indiawa thiyenne, lankawata laginma nisa. ehema wunoth api okkoma demala :rofl:

    ubata thiyena prashne, wadak nathi kama.

    vimanas11_35.jpg

    Ships Landing of Prince Vijaya in Sri Lanka - 543 BC from Ajanta Frescos.
    Ajanta painting of a later date depict horses and elephants aboard the ship which carried Prince Vijaya to Sri Lanka.

    බම්බුව කියන්නෙ ඔන්න ඔකට තමා,අනික දැන කවුද විජය ගැන මෙතන කතා කරේ,තමුන්ට වැඩක් නැති වුනාට මට නම් වැඩ තිබේ බොහෝ කිරිමට,විජය ආවේ බෙන්ගාලයෙන් මිස තමිල්නාඩුවෙන් නොවෙයි,එයට ඔනැ තරම් සාධක තියනවා,(සිංහල භාශාවම එක් සාධකයක්),නොදන්න කම පෙන්නන්න එපා...
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    බම්බුව කියන්නෙ ඔන්න ඔකට තමා,අනික දැන කවුද විජය ගැන මෙතන කතා කරේ,තමුන්ට වැඩක් නැති වුනාට මට නම් වැඩ තිබේ බොහෝ කිරිමට,විජය ආවේ බෙන්ගාලයෙන් මිස තමිල්නාඩුවෙන් නොවෙයි,එයට ඔනැ තරම් සාධක තියනවා,(සිංහල භාශාවම එක් සාධකයක්),නොදන්න කම පෙන්නන්න එපා...
    BENGALAYEN AWAHAMA LOKUDA ANE PALA YANNA KOHEN AWATH INDIAWENNE BAN NIKAN NEMEINE UGE MOL AMARUWATA INDIAWE THIYAGANNA BARI NISANE EWALA THIYENNE

    Mar 19, 2012
    251
    19
    0
    BENGALAYEN AWAHAMA LOKUDA ANE PALA YANNA KOHEN AWATH INDIAWENNE BAN NIKAN NEMEINE UGE MOL AMARUWATA INDIAWE THIYAGANNA BARI NISANE EWALA THIYENNE

    :yes:

    anika oya Kuweni kiyanne, demala ganiyek wenna barida? mokada Wijaya goda bassa thambapanni thiyenne mannaramata kittuwa. Mannar and Tamil Nadu rama sethuwen join wela thiyenne.

    anika Vijaya Bengal walin awanan, u goda bahinna one, lankawe nagenahira patthata bawa one modayakta therenawa.

    rama+setu.jpg