Outlook Express එකෙන් වැඩ ගමුද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    Outlook Express එකෙන් වැඩ ගමුද?

    OutlookExpressSplash.jpg

    j0vEzhXc-ms-outlook-express-logo-200-200-s-.png


    කවදත් අලුත් දෙයක් දෙන mihicheruba ගෙන් ඔන්න තවත් වැඩක්... හැබැයි මේක නම් ගොඩක් අය දන්නව ඇති.. නොදන්න අයටයි ඔන්න කියල දෙන්න යන්නෙ. මේක අවශ්‍ය වෙන්නෙ emails වලට තමයි. ගොඩක් වෙලාවට network එකක් පාවිච්චි කරනකොට මේක ගොඩක් වැදගත් වෙනවා. සාමන්‍යයෙන් ගෙවල්වල ඉන්න අයට නම් මේක එච්චරම වැදගත් නොවෙන්න පුලුවන්. වැදගත්ද නැද්ද කියල ඔයාල තීරණය කරගන්නකෝ

    Outlook Express එකෙන් කරන්නෙ අපේ email account එකේ තියන ඔක්කොම emails අපේ pc එකට download කරන එකයි. ඊට පස්සෙ අපිට internet connection එක නැතත් emails ටික බලන්න පුලුවන්. reply කරන්නත් පුලුවන්. හැබැයි reply කරනවා නම් internet connection එක නැත්නම් ඒවෙලාවෙම reply එක යන්නෙ නෑ. queue එකක තියනව. අපි අයිත් internet එකට connect කරපු ගමන් ඔක්කොම emails ටික යනව. අනිත් විෂේශ වාසිය තමයි.. අපිට හැම වෙලාවෙම email account එකට log වෙලා ඉන්න ඕනෙ නෑ. email එකක් ආව ගමන් popup alert එකකින් පෙන්නනව.


    හැබැයි ඉතින් මේ වැඩේ කරගන්න නම් ඔයාලගෙ email address එක outlook එකට configure කරගන්න වෙනවා.


    මේ වැඩේට Outlook Express එකට අමතරව MS Office Outlook පාවිච්චි කරන්නත් පුලුවන්. ඔන්න ඔයාල ගාව 2007/2010 Office package එක තියනව නම් email address එක configure කරන එක පට්ටම සරලයි.


    outlook2007_logo_lg1.jpg


    Outlook Express configure කරගන්නෙ මෙහෙමයි..


    Windows 7, MS Office Outlook 2007
    (Automatic Configurations)

    මුලින්ම Office Outlook එක Open කරගන්න. එන ඔක්කොම message box close කරල දාන්න. Configurations හදන්න ආවොත් ඒකත් close කරල දාන්න.


    Tools > Account Settings.


    OL1.png


    MS Office Outlook 2010 සදහා


    create-new-account-outlook-2010.jpg


    MS Office Outlook 2007 / 2010


    Click on ‘New’


    OL2.png


    Add your account details like email ID, name, password. Do Not Tick ‘Manually configure server settings or additional server types’ and click Next.


    OL3.png


    Configure වෙනකම් ඉන්න


    OL4.png


    Click Finish You just finish setting up your Mail in Microsoft Outlook 2007 / 2010


    Windows XP / Outlook Express
    (Manual Configurations)

    Tools > Account Settings.


    OL1.png


    Click on ‘New’


    OL2.png


    Select ‘Microsoft Exchange, POP3, IMAP, or HTTP’ and click Next.


    step31.png


    Tick ‘Manually configure server settings or additional server types’ and click Next.


    step4b.png


    Select ‘Internet E-mail’.


    step5b.png


    Fill in your account details.


    POP Gmail servers for Outlook:

    - Incoming mail server: pop.gmail.com
    - Outgoing mail server: smtp.gmail.com

    OL9.png


    click the ‘More Settings…’ button. The ‘Internet Email Settings’ windows will pop up. Click on the ‘Advanced’ tab. Change the Incoming server (POP3) to
    995. Tick the ‘This server requires an encrypted connection (SSL)’. Then, change the ‘Outgoing server (SMTP) to 465 and Select ‘This server requires an encrypted connection (SSL)’.

    Outlook-gmail-servers.gif


    ok කරන්න එපා. Gmail, Yahoo, Hotmail යන තුනටම අදාල තව Setting එකක් තියනව.


    POP Yahoo servers for Outlook:

    - Incoming mail server: pop.mail.yahoo.com
    - Outgoing mail server: smtp.mail.yahoo.com

    step6b.png


    click the ‘More Settings…’ button. The ‘Internet Email Settings’ windows will pop up. Click on the ‘Advanced’ tab. Change the Incoming server (POP3) to
    995. Tick the ‘This server requires an encrypted connection (SSL)’. Then, change the ‘Outgoing server (SMTP) to 465 and Select ‘SSL’ in the drop down list.

    step7b.png


    ok කරන්න එපා. Gmail, Yahoo, Hotmail යන තුනටම අදාල තව Setting එකක් තියනව.


    POP Hotmail servers for Outlook:

    - Incoming mail server: pop3.live.com
    - Outgoing mail server: smtp.live.com

    image421.png


    click the ‘More Settings…’ button. The ‘Internet Email Settings’ windows will pop up. Click on the ‘Advanced’ tab. Change the Incoming server (POP3) to
    995. Tick the ‘This server requires an encrypted connection (SSL)’. Then, change the ‘Outgoing server (SMTP) to 587 and Select ‘None’ in the drop down list.

    ok කරන්න එපා. Gmail, Yahoo, Hotmail යන තුනටම අදාල තව Setting එකක් තියනව.


    Gmail, Yahoo, Hotmail යන තුනටම අදාල Setting එක


    Next, go to the ‘Outgoing Server’ tab and tick the ‘My outgoing server (SMTP) requires authentication’ option. Select ‘Use same settings as my incoming mail server’. Then click ‘OK’.

    image420.png


    Click on the ‘Test Account Settings’ button.


    step9b.png


    You should be seeing the following screen if all the settings are correct:


    step10b.png


    Once you’re done, click ‘Next’. Congratulations! You just finish setting up your Yahoo! Mail in Outlook!

    step11b.png


    හරි දැන් ඔක්කොම හරි. දැන් ඉතින් බලන් හිටියට වැඩක් නෑ. emails එන්නෙ නෑ. තව පොඩි වැඩ වගයක් තියනව.

    Tools > Options > click the
    Mail Setup tab > Click Send / Receive button.

    OL7.png


    Tick 'Schedule and Automatic Send/Receive every <your time> minutes'. Then close.

    OL8.png


    හරි දැන් Tools > Send/Receive > Send / Receive All Click කරන්න

    OL5.png


    Congratulations! . emails ටික PC එකට Download වෙන්න පොඩි වෙලාවක් යයි. එතකම් ඉන්න.

    සැලකිය යුතුයි - මේ ත්‍රෙඩ් එක මගේම් නිර්මාණයක්. මීට කලින් මේ ගැන කවුරුහරි post කරල තියනව නම් සමාව ඉල්ලනවා. මේ ත්‍රෙඩ් එකේ තියන සමහර Screen Shots, Settings මම ගත්තෙ Internet එකෙන් මීට ටික දවසකට කලින්. ඒක නිසා Source
    නම් සදහන් කරන්න විදියක් නෑ.

    ifacuh.gif

    නිකන්ම බලලා යන්නෙ නැතුව කමෙන්ටුවක් දියල්ලකෝ..
    cooltext650074805.gif




     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    බලමු use කරල. outlook express නම් අතෑරලා වගේ තියෙන්නෙ
    You must spread some Reputation around before giving it to MihiCherub again.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    බලමු use කරල. outlook express නම් අතෑරලා වගේ තියෙන්නෙ
    You must spread some Reputation around before giving it to MihiCherub again.
    මම ටික කාලෙකින් නෙ ත්‍රෙඩ් එකක් දැන්මෙ. හොරගෙඩිය කොයි වෙලේද රෙප් දුන්නේ.... Anyway Thx macho :cool::cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මම ටික කාලෙකින් නෙ ත්‍රෙඩ් එකක් දැන්මෙ. හොරගෙඩිය කොයි වෙලේද රෙප් දුන්නේ.... Anyway Thx macho :cool::cool:

    දන් නැ බන්. මන් රෙප් කරන්න ගියාම ඕක තමා වැටුනෙ එතන
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    Captain ජැක් ස්පැරෝ;12373289 said:
    හොද ත්‍රෙඩ් එකක්..
    තැන්ක්ස් මචන්...............

    fatta
    meka atara;a wage ne ban dan tyenne

    Life+Love=♥;12373313 said:
    නියමයි :):yes:+

    thanks a lot machan

    man hoya hoya itiye machaa

    thanks again ...........;)

    rep denna balu....:(

    ඔක්කෝටම ස්තූත්යි. :cool::cool:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැනටමත් official mails බලන්නේ ඕකෙන් තමයි සහෝ... හැබැයි G-mail වලටනම් config කරලා නෑ. කරලා බලන්න ඕනි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    දැනටමත් official mails බලන්නේ ඕකෙන් තමයි සහෝ... හැබැයි G-mail වලටනම් config කරලා නෑ. කරලා බලන්න ඕනි.
    එක්කෙනෙකුට ඕන තරමක් Accounts හදාගන්න පුලුවන්.. Start up එකේදි අහනව මොන එකද කියල.
    thanz machan

    Pattta niyamai good wrk bro..
    ස්තූතියි..
     
    • Like
    Reactions: imscncl

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ජීමේල්,යාහූ සහ හොට්මේල් එකවුන්ට්ස් අවුට්ලුක් හරහා පාලනය කරන්න පුළුවන්ද
    පොඩ්ඩක් ඒ ගැන කියල දෙනවද කරන විදිය එකවුන්ට් 3නම මේකෙන්

    ඉන්බොක්ස් බලන්න හැකිද
    එන මේල් වලට රිප්ලයි කරන්න පුළුවන්ද
    එන මේල් සේව් කරන්න පුළුවන්ද
    පොඩ්ඩක් කියන්න කෝ කරන විදිය
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    ඔව් පුලුවන් කිසිම අවුලක් නෑ. Save කරන්න දෙයක් නෑ Auto වෙනවා. මේ තියෙන්නෙ Outlook Account එක හැදුවාම. හරියට email එකට log උනා වගේම තමයි
    OL10.png