ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හැම දේශපලකයම එක වගේ දැන්...කිසිම එකෙක් ඉන්නවද කියපන් බුද්දීමත්ව වැඩ කරන...කදිරගාමර්ල කවදාවත් අපිට පහල වෙන්නේ නැත්ද ?..ගාමිණී දිසානායකලා කිසිම දාක අයෙත් එන්නේ නැත්ද ? බන්දුලය කියනවා UNP එකේ ඉන්න කන් බඩු මිල මීට වඩා බාගෙකින් අඩු කරන්න පුළුවන් මේක හරිම අසදාරනියි කියල..ආණ්ඩුවට ආවම කියනවා කිසිම රටක බඩු මිල අඩු වීමක් වෙන්නේ නෑ කියල ..අපි කාටද දැන් චන්දෙ දෙන්නේ ? කෝ අපේ ලංකාවේ බුද්දිමත් මිනිස්සු ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol:
    ඌට විපක්ෂ භිතිකාවක් තියෙනවා..:yes:
    :lol::lol::lol::lol:unp බල්ලෝ ටික දෙමෙලුන්ගේ ලොවද්දී ඒකට අනේ හොදයි කියන්ඩ කියලද තෝ කියන්නේ කුක්කෝ.:angry::angry: තොපි වගේ බල්ලෝ ඊළම හදන,සුද්දගේ පෙත්සම ලොවද්දී ,එකටත් හොදයි කියල කියන්ඩද, කියන්නේ දෙමලෝ.:angry::angry::angry::angry: තොපි මහා කාලකන්නි සක්කිලි වගේ ජාතියක්.පන් රට්ට කෙලෙවෙන නරුම වැඩ කරලා තව කියවන්ඩත් එනවා,තොපේ වලටත් හෙන ගහනවා . :angry::angry::angry::angry:
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    බලපන් මේකට එක UNP කාරයෙක් එන්නේ නෑ..comment එකක් දාන්න...මොකද උන්ට රට බල්ලට ගියත් බඩ ගැන විතරයි හිතන්නේ......කුහක කමෙන් හිත් පිරිලා තියෙන්නේ..ඉතින් කොහෙද රටට වෙන දෙයක් පෙන්නේ???
    :yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    :lol::lol::lol::lol:unp බල්ලෝ ටික දෙමෙලුන්ගේ ලොවද්දී ඒකට අනේ හොදයි කියන්ඩ කියලද තෝ කියන්නේ කුක්කෝ.:angry::angry: තොපි වගේ බල්ලෝ ඊළම හදන,සුද්දගේ පෙත්සම ලොවද්දී ,එකටත් හොදයි කියල කියන්ඩද, කියන්නේ දෙමලෝ.:angry::angry::angry::angry: තොපි මහා කාලකන්නි සක්කිලි වගේ ජාතියක්.පන් රට්ට කෙලෙවෙන නරුම වැඩ කරලා තව කියවන්ඩත් එනවා,තොපේ වලටත් හෙන ගහනවා . :angry::angry::angry::angry:

    තොට පිස්සුද හාවෝ..:lol::lol::lol: තොපිට හෙම්බ්රිස්සාවක් හැදුනත් ව්පක්ෂේ.. :lol::lol:ෆොරම් වල පණ්ඩිතයා වගෙ කියවන්නේ නැතුව වැඩක් බලා ගනින් බන්..:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol:unp බල්ලෝ ටික දෙමෙලුන්ගේ ලොවද්දී ඒකට අනේ හොදයි කියන්ඩ කියලද තෝ කියන්නේ කුක්කෝ.:angry::angry: තොපි වගේ බල්ලෝ ඊළම හදන,සුද්දගේ පෙත්සම ලොවද්දී ,එකටත් හොදයි කියල කියන්ඩද, කියන්නේ දෙමලෝ.:angry::angry::angry::angry: තොපි මහා කාලකන්නි සක්කිලි වගේ ජාතියක්.පන් රට්ට කෙලෙවෙන නරුම වැඩ කරලා තව කියවන්ඩත් එනවා,තොපේ වලටත් හෙන ගහනවා . :angry::angry::angry::angry:

    එරෝෂනීට ඩේට් හැදිලා හොඳටම උණ ගැනිලා. හැම මගුලටම විපක්ෂේ විපක්ෂේ විපක්ෂේ. මුගේ බෙට්ට යන්නේ නැති කොටත් විපක්ෂේ. හක් හක් හක්. ඔච්චර කියව කියව ඉන්නේ දෙමලු ටිකක් ඉන්න තැනක ගිහින් මරාගෙන මැරියන්කෝ මෙතන කියව කියව ඉන්නේ නැතුව. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට පිස්සුද හාවෝ..:lol::lol::lol: තොපිට හෙම්බ්රිස්සාවක් හැදුනත් ව්පක්ෂේ.. :lol::lol:ෆොරම් වල පණ්ඩිතයා වගෙ කියවන්නේ නැතුව වැඩක් බලා ගනින් බන්..:P
    දැන් තෝ ඉන්නේ ෆෝරම් එකක නෙමේද? :P:lol::lol:
    විපක්ෂේ දෙමල කොටින්ගේ ලොවද්දී බයින්ඩ වෙනවා තමයි,හොද උදාහණයයක් උබ සුද්දගේ ඊළම හදන පෙත්සම තෝ උඩ දාගෙන ලෙවුව.පජාති වැඩ කරන්ඩ හොදයි කියද්දී රිදෙනවා හරියට. :P:angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිනීවා යෝජනාව ගැන ජනමත විචාරණයක්

    Flag-map-of-sri-lanka.png

    එක්සත් ජාතීන්ගේ නාමව හිමිකම් කොමිසම සම්මත කල යෝජනාව ක‍්‍රියාත්මක කල යුතුද නැද්ද යන්න ගැන ජනමත විචාරණයක් පවත්වන ලෙසට රජයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
    ආගමික් නායකයන්, රජයේ හවුල්කාර පක්‍ෂ, දේශපාලන හා නීති උපදේශකයන් විසින් රජය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.
    ජිනීවා සමුළුවේදී සම්මත වී යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට රජය නීතිමය වශයෙන් බැඳී නැති බවටද මේ වන විට නීති උපදෙස් ලැබී තිබේ.
    එම නිසා දීප ව්‍යාප්ත්ව පවත්වන ජනමතවිචාරණයකින් මහජනයා ගන්නා තීන්දුව ක‍්‍රියාත්මක කිරීම වඩාත් යෝග්‍ය බව රජයේ හවුල්කාර පක්‍ෂ නායකයන් කිහිප දෙනෙක් විසින්ම පවතා ඇත.

    :yes::yes::yes::yes::yes::yes::yes:ආණ්ඩුව වටා ඉන්න සිංහල මිනිස්සුන්ගේ බලය පෙන්නන්ඩ හොද අවස්තාවක්,ආණ්ඩුව වටා 80%වැඩිය ජනබලයක් එකතු වෙන, එකතු කරගන්න වැඩක් මේක.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    උතුර ත් දිනාගත්තොත් ගොඩ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    මෙන්න කරනවනම් වැඩේ. මේක වෙනම ත්‍රෙඩ් එකක දාපන් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උතුර හැරෙන්න අනිත් සේරම දුනුම් පුතා , බය වෙන්න දෙයක් නෑ
    :yes::yes::yes::yes::yes::yes::yes:අනිවාර්යෙන් මචන් ආණ්ඩුවවටා ඉන්න සිංහල මිනිස්සු කවදාවත් යුද්දය නිමකළ නායකයාව ඇත අරින්නේ නැ.දෙමෙල්ලු ඒක කරනවා ,මොකද දෙමෙල්ලුගේනේ සිහින සුනුවිසුනු උනේ, ඒකට අඩන දෙමෙල්ලු මේකෙත් ඉන්නේ මචන්.ඔය කොයි දෙමල නැතත් ,සිංහල මිනිස්සු මුළුරට වටේම රන්වැටක් වගේ පෙලගසෙනවා කියන දේ නම් ස්ථිරයි.
    flag_of_sri_lanka.jpg

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Code:
    ඇමරිකාවෙ යෝජනා, ඉන්දියාවේ දෙපිටකාට්ටු පිළිවෙත්
    , චීනයේ හා රුසියාවේ  නොවෙනස් මිතුදම්, රටට එරෙහි යෝජනා
     වැඩි ඡන්දෙන් යොජනා සම්මතවීම්, ලංකාවේ  යුධ අපරාධ…. ???
    මම දේශපාලනේ ගැන කතා නොකරමි, නමුත් පොදුවේ තම මවු
     රටට එරෙහි යෝජනා විත්,  ඒවා සම්මතවූ කල ඒ ගැන පස්වනක්
     ප්‍රීතියෙන් පිනාගොස් පුරසාරම් FBහි ඇදබානා  “අම්බරුවන්” මතු
     ආත්මෙදිවත් හමුනොවේවා. මේ පක්ෂ දේශපාලනේ ජීවිතය කරගත්
     ඔලමොට්ටලයන්ට නොතේරෙන දේ නම් ඔවුන්ගේ ඔල්මොරොන්දන් 
    “පක්ෂේ” ඇත්තේ අපිට  නිදහස් රටක් තිබ්බොත් පමණක්ය යන්නයි.
    ප්‍රභාකරන් ඇතුළු කොටියා මරා දැම්මේ අපරාදේය. තොපි වැනි ස්වජාතික
     ගුණමකු  රැළගේ ලේ බොන්ට ඌ ඉතිරි නොකිරීම අප හමුදා කළ 
    ලොකුම යුධ අපරාධයයි.
    කට ඇර බලා සිටුව. හෙට ඔබාමාවිත් තොපිට කන්න දෙනු ඇත…
    නමුත් තොපිට ලංකාව කියා රටක් ඉතුරු නොවනු ඇත. උඹලාගේත් 
    කොටි ඩයස්පෝරාවෙත් වැඩි වෙනසක් නැත…” උපුටා ගැනීමකි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නම් හොදයි
    මම හිතන්නෙ

    ආණ්ඩුවේ නැති වෙච්ච ජනප්‍රියත්වය ආයේ දිනාගන්න හොද අවස්ථාවක්
    ආණ්ඩුවට ජනප්‍රියත්වයතිබ්බේ නැත්තනම් කාටද තිබ්බේ ??? මේජනමත විචාරයක් කරන්ඩ යන්නේ බලේ ඉන්ඩ නෙමේ, රට බෙදනවද නැද්ද කියල අහන්ඩ.නිවැරදිව දකින්ඩ .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Code:
    ඇමරිකාවෙ යෝජනා, ඉන්දියාවේ දෙපිටකාට්ටු පිළිවෙත්
    , චීනයේ හා රුසියාවේ  නොවෙනස් මිතුදම්, රටට එරෙහි යෝජනා
     වැඩි ඡන්දෙන් යොජනා සම්මතවීම්, ලංකාවේ  යුධ අපරාධ…. ???
    මම දේශපාලනේ ගැන කතා නොකරමි, නමුත් පොදුවේ තම මවු
     රටට එරෙහි යෝජනා විත්,  ඒවා සම්මතවූ කල ඒ ගැන පස්වනක්
     ප්‍රීතියෙන් පිනාගොස් පුරසාරම් FBහි ඇදබානා  “අම්බරුවන්” මතු
     ආත්මෙදිවත් හමුනොවේවා. මේ පක්ෂ දේශපාලනේ ජීවිතය කරගත්
     ඔලමොට්ටලයන්ට නොතේරෙන දේ නම් ඔවුන්ගේ ඔල්මොරොන්දන් 
    “පක්ෂේ” ඇත්තේ අපිට  නිදහස් රටක් තිබ්බොත් පමණක්ය යන්නයි.
    ප්‍රභාකරන් ඇතුළු කොටියා මරා දැම්මේ අපරාදේය. තොපි වැනි ස්වජාතික
     ගුණමකු  රැළගේ ලේ බොන්ට ඌ ඉතිරි නොකිරීම අප හමුදා කළ 
    ලොකුම යුධ අපරාධයයි.
    කට ඇර බලා සිටුව. හෙට ඔබාමාවිත් තොපිට කන්න දෙනු ඇත…
    නමුත් තොපිට ලංකාව කියා රටක් ඉතුරු නොවනු ඇත. උඹලාගේත් 
    කොටි ඩයස්පෝරාවෙත් වැඩි වෙනසක් නැත…” උපුටා ගැනීමකි.
    :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආණ්ඩුවට ජනප්‍රියත්වයතිබ්බේ නැත්තනම් කාටද තිබ්බේ ??? මේජනමත විචාරයක් කරන්ඩ යන්නේ බලේ ඉන්ඩ නෙමේ, රට බෙදනවද නැද්ද කියල අහන්ඩ.නිවැරදිව දකින්ඩ .
    හිත රිදුනද
    ඒක තමයි මම කිව්වෙ එක හොදයි කියල
    නිවැරදිව දකින්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිත රිදුනද
    ඒක තමයි මම කිව්වෙ එක හොදයි කියල
    නිවැරදිව දකින්න
    පිස්සුද මචන් ඔය වගේ දේවලට හිත රිදව ගත්තනම් එළකිරි අතැරලා දුවන්ඩ වෙන්නේ :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    දැන් තෝ ඉන්නේ ෆෝරම් එකක නෙමේද? :P:lol::lol:
    විපක්ෂේ දෙමල කොටින්ගේ ලොවද්දී බයින්ඩ වෙනවා තමයි,හොද උදාහණයයක් උබ සුද්දගේ ඊළම හදන පෙත්සම තෝ උඩ දාගෙන ලෙවුව.පජාති වැඩ කරන්ඩ හොදයි කියද්දී රිදෙනවා හරියට. :P:angry::angry::angry::angry:

    ඉන්නවා තමා ..තෝ වගේ පණ්ඩ්තයා වගේ කියවන්නේ නැනේ..:rofl: උබට මොනවා නමුත් ලොකු අවුලක් තියෙනවා...
    2.gif

    කොහෙද බන් ඊලමක් හදන පෙත්සමක් තිබ්බේ..:eek: