මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ... මීට කලින් මම ජොබ් ඉන්ට්ර්විව් වලට ගිහින් නැ....
මට ඉන්ට්ර්විව් එකක් සෙට් උනා, ජොබ් ඒක වෙබ් ඩිවෙලොප්ර්, මට දැනගන්න ඕනේ ඉතින් එතනට යද්දී මොනවද ගිනියන්න ඕනේ... කොහොමද යන්න ඕනේ... ඒ කිව්වේ ටයි පොල්ලක් එහෙම දා ගෙනද යන්න ඕනේ.... උන් මගෙන් මොන වගේ ප්රශ්න අහයිද කියල එහෙම... මෙතන ඕනේ තරම් එළකිරි පොරවල් ඇතිනේ අත්දැකීම් තියෙන.. හෙල්ප් එකක් දියන්... නැත්නම් බම්ප් පාරක්වත්....