job interview

lucky1991

Member
May 6, 2009
212
20
0
Rathmalana
මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ... මීට කලින් මම ජොබ් ඉන්ට්‍ර්විව් වලට ගිහින් නැ....
මට ඉන්ට්‍ර්විව් එකක් සෙට් උනා, ජොබ් ඒක වෙබ් ඩිවෙලොප්ර්, මට දැනගන්න ඕනේ ඉතින් එතනට යද්දී මොනවද ගිනියන්න ඕනේ... කොහොමද යන්න ඕනේ... ඒ කිව්වේ ටයි පොල්ලක් එහෙම දා ගෙනද යන්න ඕනේ.... උන් මගෙන් මොන වගේ ප්‍රශ්න අහයිද කියල එහෙම... මෙතන ඕනේ තරම් එළකිරි පොරවල් ඇතිනේ අත්දැකීම් තියෙන.. හෙල්ප් එකක් දියන්... නැත්නම් බම්ප් පාරක්වත්....

:confused::confused::confused:
 
nusamax

Member
Aug 28, 2008
1,345
37
0
baya nathuwa ahana deyakata uthara dean lajja nathuwa
mokada select unoth ne aye yanne
nathnam un aye jiwethta meet wenne na ne
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    okanam hugak wenas field ekak machan.
    Ape ayya kenekuth giya oya wage job ekakata (mamanam freelance + working for another company part time).

    Normal job ekakata wagema kit ekak dagena palayan. mokakhari prashnayak ahuwoth kelinma answer karapan.

    samahara wita JQuery wage prashna ahuwoth jQuery version ekath ekkama kiyanna puluwannam wade goda. exam ekak newei thamai. e wunath puluwan tharam katha karanakota specific widihata kathakarapan.

    e.x. motion ease parana jquery versions walata na. e nisa e wage dewal gana poddak awadanayen katha karapan.

    anan manan certificates ( st. Jones, Daham pasal wage ewa) nam gaththe nathath kamak na.
    mama kiyapu ayyanam giye full office kit eken. eyanam kalin danagena thibuna.
    puluwannam danna kagen hari ahala balapan.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම ඔය සීන් එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියට වෙලාවක් තිබ්බේ නෑ මචන්.මෙහෙමයි කොල්ලෝ,
    සුදු අත් දිග කමිසයක් ඇදගෙන පලයන්,කළු හෝ තද අළු පාට කලිසමක් හොදයි.
    මේ වෙනකම් උබ ගත්තු සහතික සේරම අරගෙන යන්න,පුලුවන්නම් සී.වී එකක තව කොපියක් අරගෙන යන්න.
    ටයි එක නිල් පාට හෝ රතු පාට නම් හොදයි,අනම් මනම් කැටයම් නැති එකක් දාපන්.
    අහන ප්‍රශ්න වලට ගොත ගහන්නේ නැතුව පැහැදිලි උත්තර ඉක්මනට දීපන්.
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Interview panel eke 3k innawa kiyamu, Normally oyin 2nnek prashna ahanawa,anith eka gonaa wage balan innawa(uu thamai bayama),

    No1: go with tie+ certificates.. chair eka passata adala nam hemin issarahata adala ganin
    No2: Question eka ahana kenaage Face eka balala uththara deepan.
    No3: Technical prob ekak ahuwoth but ee gena igena gena nathnam "I'm a fast learner..I can learn this subject very easily kiyahan"
    No4:Answer a positive way
    No5:Allways Happy mood ok.. (mona prashne ahuwath happy mood hitapan.. aathal dial ekak wage // nikam baya wela serious wage inna epaa )
    No6: Short & Sweet but relevant answers deepan,,

    mamath SE hindai kiwwe.. ta taa
     
    lucky1991

    Member
    May 6, 2009
    212
    20
    0
    Rathmalana
    all the best

    tnx machn

    tnx machn :)

    baya nathuwa ahana deyakata uthara dean lajja nathuwa
    mokada select unoth ne aye yanne
    nathnam un aye jiwethta meet wenne na ne

    aniwa machn ela

    okanam hugak wenas field ekak machan.
    Ape ayya kenekuth giya oya wage job ekakata (mamanam freelance + working for another company part time).

    Normal job ekakata wagema kit ekak dagena palayan. mokakhari prashnayak ahuwoth kelinma answer karapan.

    samahara wita JQuery wage prashna ahuwoth jQuery version ekath ekkama kiyanna puluwannam wade goda. exam ekak newei thamai. e wunath puluwan tharam katha karanakota specific widihata kathakarapan.

    e.x. motion ease parana jquery versions walata na. e nisa e wage dewal gana poddak awadanayen katha karapan.

    anan manan certificates ( st. Jones, Daham pasal wage ewa) nam gaththe nathath kamak na.
    mama kiyapu ayyanam giye full office kit eken. eyanam kalin danagena thibuna.
    puluwannam danna kagen hari ahala balapan.

    ela machn :) :)

    All the best..! where's the place by the way.

    tnk u machn

    ;)

    මම ඔය සීන් එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියට වෙලාවක් තිබ්බේ නෑ මචන්.මෙහෙමයි කොල්ලෝ,
    සුදු අත් දිග කමිසයක් ඇදගෙන පලයන්,කළු හෝ තද අළු පාට කලිසමක් හොදයි.
    මේ වෙනකම් උබ ගත්තු සහතික සේරම අරගෙන යන්න,පුලුවන්නම් සී.වී එකක තව කොපියක් අරගෙන යන්න.
    ටයි එක නිල් පාට හෝ රතු පාට නම් හොදයි,අනම් මනම් කැටයම් නැති එකක් දාපන්.
    අහන ප්‍රශ්න වලට ගොත ගහන්නේ නැතුව පැහැදිලි උත්තර ඉක්මනට දීපන්.

    ela machn i'll try :D

    Interview panel eke 3k innawa kiyamu, Normally oyin 2nnek prashna ahanawa,anith eka gonaa wage balan innawa(uu thamai bayama),

    No1: go with tie+ certificates.. chair eka passata adala nam hemin issarahata adala ganin
    No2: Question eka ahana kenaage Face eka balala uththara deepan.
    No3: Technical prob ekak ahuwoth but ee gena igena gena nathnam "I'm a fast learner..I can learn this subject very easily kiyahan"
    No4:Answer a positive way
    No5:Allways Happy mood ok.. (mona prashne ahuwath happy mood hitapan.. aathal dial ekak wage // nikam baya wela serious wage inna epaa )
    No6: Short & Sweet but relevant answers deepan,,

    mamath SE hindai kiwwe.. ta taa

    ela kollo tnx... :)