ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    කේන්ද්‍ර සටහන භාවිතයෙන් ඔබට ලැබෙන සහකාරිය ගැන තොරතුරු ලබාගත හැකි බව ඔබ දන්නවාද?:rolleyes:

    ClipArtWeddingCoupleColor4.jpg


    හොඳ භාර්යාවක් ලැබීමට නම් පෙර කර ඇති කුසල අකුසල කර්මද බලපාන බව මෙහිදී සිහිපත් කල යුතුව ඇත.:nerd:

    කෙතරම් ඉගෙනගෙන ඉහල රැකියාවක් කලත් පවුල් ජීවිතය අපායක් කරගන්න ජීවන චරිත අප අතරේ ඕනෑ තරම් ඔබ අප දැක ඇත්තෙමු.:nerd:

    මේ සඳහා පහසු උදාහරණයක් ගෙන බලමු.මනුෂ්‍ය ජීවිතය චන්ද්‍රයා හා සමාන කර බලන්න.එහි එක් පැත්තට සූර්යාලෝකය වැටුන විට එක් පැත්තක් දීප්තියෙන් බැබලෙන අතර අනෙක් පැත්ත අඳුරුය.විටෙක උසස් අධ්‍යාපනයක් ලබා ඉහල රැකියාවක් කර ඉහල විවාහයක් සිදුකර ගත්තද එම විවාහ ජීවිතය එතරම් සතුටුදායක තත්වයක නොපවතින බව බොහෝ නිරීක්ෂන වලදී අප දැක ඇත්තෙමු.එය සමාජයට ලැජ්ජාව නිසා නිරාවරණය නොවූවත් වෙනත් තරුණියන් පසු පස හබායන චරිත ගෙන බැලීමේදී මේ බව බොහෝ දුරට සහතික වනු ඇත,:nerd:

    අපේ ජීවිතත් මෙලෙසය.අප ජීවිතයේ එක් පැත්තක් ආලෝකයෙන් බැබලෙන අතර තවත් පැත්තක් අන්ධකාරයෙන් වැසී ඇත.:nerd:

    ඉහල රැකියාවක් සහ ඉහල විවාහයක් සිදුවන ප්‍රතිශතය 20% ටත් අඩු ප්‍රමාණයකි.ඒ පෙර කර ඇති කර්ම ශක්තිය අනුවය.:nerd:

    අධ්‍යාපනයේදී සහ ආදායම් ලැබීමේදී අප මහන්සියෙන් කර්මය වෙනස් කිරීමට කෙතරම් කතාකලත් විවාහ කටයුත්තකදී උත්සාහයෙන් කර්මය වෙනස් කිරිම යන කාරනාව කෙතරම් දුරට ගැලපේදැයි ඔබ විසින්ම තීරණය කලයුතුව ඇත.:nerd:

    මේ සඳහා ඇති එකම විසඳුම ලබා ගත හැක්කේ ජ්‍යෝතිෂ්‍යයෙන් පමණි.එනම් ජනම පත්‍ර ගලපීමකින් විවාහය සිදුකරගෙනිම පමණි.:nerd:



    විවාහය සඳහා ප්‍රධාන වන්නේ කේන්ද්‍රයේ 7 වැන්නයි.එම 7 වැන්නේ බල දුබලතාව මත ඔබ ලැබෙන භාර්යාව ගැන පූර්ව නිගමනයකට පැමිණිය හැක.:nerd:


    7 වැන්න බලවත් නම් සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ඇත.රූමත් භාර්යාවක් ලැබීමට පිණ ඇත.:rolleyes:

    7 වැන්න මධ්‍යස්ථව බලවත්නම් සාමාන්‍ය පවුල් ජීවිතයකි. පැණි රස සමඟ ලුණු ඇඹුල් එකට රස විඳීමට සිදුවන විවාහ ජීවිතයකි.සාම්‍යයෙන් සාමාන්‍ය පවුලකින් මධ්‍යස්ථ රූමත් තරුණියක් ලැබේ.:)

    7 වැන්න දුබල නම් විවාහ ජීවිතය එතරම් සාර්ථක නොවේ.රූමත් බිරිඳක් ලැබුනත් විවාහ ජීවිතයේ සතුට අඩුය.විවාහ කීපයක් සිදුවීමේ ඉඩ කඩ පවතී.:(

    මීට අමතරව විවාහ ජීවිතය හා සම්බන්ධ වන විවාහ ත්‍රිකෝණය එනම් කේන්දරයේ 2 වැන්න ,7 වැන්න සහ 11 වැන්න යන මේ භාව 3 නම බලවත් නම් සමාජයේ පිළිගත් ඉතා උසස් පවුලකින් තමාගේ ජීවන ගමන ඉතාමත්ම සාර්ථක කරන සමාජය දැනගත් පිළිගත් රුවැති පිනැති භාර්යාවක් ලැබීමේ පින ඔබ සතුව පවතී.:D:love::P

    මෙම 2 වැන්න 7 වැන්න සහ 11 වන්න යන භාවයන් වල බලවත් කම බැලීමේදී එම භාවයන් වල සිටින ග්‍රහයන් සහ ඊට අධිපතිත්වය දරන ග්‍රහයන්ගේ පිහිටීම ගැන සැලකිලිමත්වීම පමණක්ම ප්‍රමාණවත් නොවේ.ඒ සඳහා ජ්‍යෝතිෂ්‍යයේ එන නොයෙක් කිරුම් මිණුම් ක්‍රම උපයෝගී කරගෙන එහි තත්ව විමසා බැලිය යුතුය.


    දෑවැද්ද

    අප කෙතරම් ප්‍රසිද්ධියේ මෙය බැහර කලත් යටිසිතේ දෑවැද්ද බලාපොරොත්තුවන සමාජයක් අද රටේ පවතී.දෑවැද්දක් ලැබීමටත් පින තිබිය යුතු අතර දෑවැද්ද නියෝජනය කරන 8 වැන්නේ බල දුබලතාව අනුව එය සිදුවේ.8 වැන්න බලවත් නම් නොඉල්ලුවද දෑවැද්ද ලැබේ.8 වැන්න දුබල නම් ඔබ දෑවැද්දක් ගැන සිහින මවීමෙන් පලක් නැත.:eek:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mata kenek kiuwwane munatama...1weni wiwahe char wenawa...2weni eka thama hari yanne kiyala..mata ethin epama wela giya....

    mans kiuwwa anith dewal nm boru una eth kiyanna bane..meka withrak atta unoth ethin kela thama....:(

    mama dakala tiyanawa..oya kasada aul nisa patta charter eke enna pirimi..unge jeevitha 100% k ma anith patta gahala.....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඕව බලන්න කේන්දරේ ඉල්ලගන්නෙ කොහෙමද ඒක අම්ම ලග
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    apita ithin mona wage ekakta karagahanna wao da dane neha neda pawusi yaluwa....:P:no:
    ආහ් මට උඹට දෙයක් කියන්ඩ බැරි වුනානේ. කේන්දරේ ඉන්නේ රවි දුර්වල වෙලානේ.ඒ හින්ද ඒකට හරියන්ඩ මාසෙකට වරක් පුංචි දානයක් දෙන්ඩ වෙනව රවිට වෙන්කරල තියෙන ද්‍රව්‍ය වලින් කෑමක් හදල.දෙනකොට බලපන්කෝ මොකද වෙන්නේ කියල.නැත්තන් ලයිෆ් එකේ සක්සස් ටයිම් එක එන්ඩ එන්ඩ පහු වෙනව .රවි නීච වුනාම හැම දේම පරක්කු කරනව.ඒ හින්ද මම කියන දේ කරපන්.උඹටම වෙනස තේරෙයි .;)
     

    gama22

    Well-known member
  • ආහ් මට උඹට දෙයක් කියන්ඩ බැරි වුනානේ. කේන්දරේ ඉන්නේ රවි දුර්වල වෙලානේ.ඒ හින්ද ඒකට හරියන්ඩ මාසෙකට වරක් පුංචි දානයක් දෙන්ඩ වෙනව රවිට වෙන්කරල තියෙන ද්‍රව්‍ය වලින් කෑමක් හදල.දෙනකොට බලපන්කෝ මොකද වෙන්නේ කියල.නැත්තන් ලයිෆ් එකේ සක්සස් ටයිම් එක එන්ඩ එන්ඩ පහු වෙනව .රවි නීච වුනාම හැම දේම පරක්කු කරනව.ඒ හින්ද මම කියන දේ කරපන්.උඹටම වෙනස තේරෙයි .;)
    machan monada a kama jathi katada denna one padak pahadili karala methana hari pm ekak hari dannawada:D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    7 බලවත්ද කියලා බලන්නෙ කොහොමද ??? ලග්නෙ මිථුන :oo:

    එහෙම බලන්ඩ බෑ.ඒකට කේන්දරේ ඕනේ.එහෙම නැතුව මිථුන ලග්නෙන් උපදින ඔක්කෝටම හම්බෙන්නේ එකෙම ගතිගුණ තියෙන ගෑණු වෙයිනේ :D

    mulin 3 balapan balawathda kiyala ita passe kendara balana kenek lagata ghihin balapan:rofl:

    :rofl:

    mata kenek kiuwwane munatama...1weni wiwahe char wenawa...2weni eka thama hari yanne kiyala..mata ethin epama wela giya....

    mans kiuwwa anith dewal nm boru una eth kiyanna bane..meka withrak atta unoth ethin kela thama....:(

    mama dakala tiyanawa..oya kasada aul nisa patta charter eke enna pirimi..unge jeevitha 100% k ma anith patta gahala.....

    ජීවිතේ විඳින්ඩ තියෙන කේස් තමා ඉතින්. ජීවිතේ හැම දාමත් සැප ලැබෙන්නේ නෑ නොවැ.ඒ වගේම හැම දාමත් දුක ලැබෙන්නෙත් නෑ:dull:

    ඕව බලන්න කේන්දරේ ඉල්ලගන්නෙ කොහෙමද ඒක අම්ම ලග
    උඹට තාම වයස කීයද? :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan monada a kama jathi katada denna one padak pahadili karala methana hari pm ekak hari dannawada:D
    ආයේ මොනවද.උඹට නොකරන උදව් තියෙනවද.මම මේල් එකක් දාන්නම්.මෙතන දැම්මොත් සමහර ගුරු මුට්ටි එලියට යන්ඩ පුලුවන්:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම බලන්ඩ බෑ.ඒකට කේන්දරේ ඕනේ.එහෙම නැතුව මිථුන ලග්නෙන් උපදින ඔක්කෝටම හම්බෙන්නේ එකෙම ගතිගුණ තියෙන ගෑණු වෙයිනේ :D


    උඹ කේන්දර බලන එක නැවැත්තුවද? :eek: