දමිල ජනයාගේ සත්‍යය ඉතිහාසය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාතෘකාවෙන් පිට ත්‍රෙඩ් එක ගෙනියන්න හදන්න එපා,කුවෙනි කියන්නෙ යක්ෂ ගොත්‍රික කාන්තාවක්,ඇය ද්‍රවිඩ නොවෙයි,මෙහි ද්‍රවිඩයෝ සිංහල වාස භුමි බිහිවන්නට ප්‍රතම නොසිටි බව අමුතුවෙන් එත්තු ගන්නන උවමනා නැත,විජය ගොඩ බැස්සෙ මහතිත්තට අද කියන ඔය මන්නාරමට (එදා එ ප්‍රදේශ වල ද්‍රවිඩ කොටස් හිටියේ නැ),සිංහලයෝ බිහි වුනේ සිව් හෙළයෝ සහ විජයගේ පිරිස් එකතු විමෙන්,විජය යනු බෙන්ගාල අර්ය කුමාරයෙක්,අන්තවාදි ද්‍රවිඩයින් ඔවුන්ට සිතන පතන පරිදි ඉතිහාසය වෙනස් කරන්න හරි ශුරයි,තව ඩිංගෙන් අපිට අර සමන් දෙවාලෙත් අයිතිය නැති වෙනවා (සමන් දෙවාලයේ කතාව දන්නෝ දනිති) බලා ගන්න කියල දුන්නමා ඉතිහාසේකුත් හදා ගෙන තව පොඩ්ඩෙන් සමන් දෙයියොත් හින්දු කරලා මොට්‍ටු තියන්නයි ලැස්ති වෙලා තියෙන්නෙ...අන්තවාදි දමිල කොටස් නිතරම බලන්නෙ සිංහලයෝ පහත් කොට ඔවුන් උසස් ලෙස දක්වා ගැනිමටයි,ඔවුන් නිතරම බලන්නෙ සිංහලයින්ගේ ඉතිහාසය සුක්ෂම ලෙස වෙනස් කරන්න,කරලා ඔවුන්ට මෙහි නොතිබුනු එකක් ගොඩනගාගන්න( හොඳම උදාහරණය විකිපිඩියාව) නිතරමා පාහේ විකිපි‍ටු වල තියන සිංහල ඉතිහාස කරුණු මෙම අන්තවාදි දෙමළ කොටස් විසින් වෙනස් කරණු ලබනවා,මේ පිළිබඳ ඉතාමත් කණගා‍ටුයි අනික මොවුන් සැම අවස්ථාවකදිම ලෝකයා ඉදිරියේ සිංහලයෝ යනු කෘර ජාතියක් බවටයි එත්තු ගන්නන හදන්නෙ,වෙබ් අඩවි රාශියක මෙවන් පුද්ගලයින් මට මුණ ගැසි තිබෙනවා (ඔයාල දන්න ඔය එෆ්,බි) එකේ විතරක් එහෙම නෙමෙයි,සමහරක් අන්තවාදියෝ කියන එවා දැක්කාම ඇත්තමයි මරාගෙන මැරෙන්න හිතෙනවා,එච්චරට හිතේ අමාරුයි............සිංහලයෝ මෙහි මුල් පදිංචි කාරයෝ හැටියට ඉතිහාසයක් සංස්කෘතියක් ගොඩ නැගු බවට ඉතිහාසය සාක්ෂි දරයි,අදටත් සිංහලයෝ විසින් කල කි දැ ඇස් ගෙඩි වලින්ම දැක ගැනිමට අප තවමත් වාසනාවන්තය,එවන් වු ඉතිහාසෙක් ජිවමාන මුල් තවමත් දෙවුන්දර තුඩුවේ සිට පෙදුරු තුඩුව දක්වා පවති-සැලකිය යුතුයි මෙහි මා විසින් දෙනු ලැබු ලිපිය නොකියවා අදහස් පල කිරිමෙන් වැල කි සිටින මෙන් ඉල්ලා සිටිමි...
    :yes::yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara

    :):):)
    සහෝ අර ඔයා අහලා තිබුන ප්‍රශ්නයට නම් මම හරි උත්තරයක් දන්නෙ නැ,අර ශ්‍රි වික්‍රම රාජසිංහ ම ද අර පාරේ ගියේ කියලා අහලා තිබුනේ,මා දන්නා පරිදි ශ්‍රි වික්‍රම රාජසිංහට ප්‍රථම සිටි රාජසිංහ කෙනෙකු තමා පාවිච්චි කරලා තියෙන්න...

    thanx machan

    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :):):)
    සහෝ අර ඔයා අහලා තිබුන ප්‍රශ්නයට නම් මම හරි උත්තරයක් දන්නෙ නැ,අර ශ්‍රි වික්‍රම රාජසිංහ ම ද අර පාරේ ගියේ කියලා අහලා තිබුනේ,මා දන්නා පරිදි ශ්‍රි වික්‍රම රාජසිංහට ප්‍රථම සිටි රාජසිංහ කෙනෙකු තමා පාවිච්චි කරලා තියෙන්න...
    අවුලක් නැ මචන් :)
     
    Mar 19, 2012
    251
    19
    0

    baba dannawada "Sri Wickrama Rajasinghe" kiyanne demalek bawa?
    :D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara

    baba dannawada "Sri Wickrama Rajasinghe" kiyanne demalek bawa?
    :D

    අනේ ස්ටොබෙරි දන්නෙ නැත්තන් නිකන් ඉන්න,ඔබතුමාගේ නොදැනුවත් බාවය ගැන කනගා‍ටුයි,ශ්‍රි වික්‍රම රාජසිංහ දෙමළ නොවෙයි,ඔහු ඉන්දියාවේ මදුරෙයි වල තෙලිඟු සම්භවයක් ඇති අයෙක්...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    අනේ ස්ටොබෙරි දන්නෙ නැත්තන් නිකන් ඉන්න,ඔබතුමාගේ නොදැනුවත් බාවය ගැන කනගා‍ටුයි,ශ්‍රි වික්‍රම රාජසිංහ දෙමළ නොවෙයි,ඔහු ඉන්දියාවේ මදුරෙයි වල තෙලිඟු සම්භවයක් ඇති අයෙක්...

    ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නෙ නායක්කර් වංශිකයෙක්...

    අනික දෙමළ කියන එක ජාතියක් නෙවෙයි ඒක භාෂාවක් විතරයි...නියම නම ද්‍රවිඩ
    ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල ද්‍රවිඩයන් කතා කරන්නේ වෙන වෙන භාෂාවල් වලින්...උදාහරණ විදියට උර්දු, තෙලිඟු, මලයාලම් වගේ...ඒ ඒ ප්‍රදේශයට ආවේණික භාෂාවල් වලින්
    සම්භවය එකයි..ඒත් වෙනස්
    එහෙම බැලුවොත් දෙමළ කතා කරන ලංකාවේ මුස්ලිම් අයත් දෙමළ වෙන්න ඕන...ඒත් ඒ අය මුස්ලිම්
    දෙමළ කියන්නෙ භාෂාවක් පමණයි
     
    Mar 19, 2012
    251
    19
    0

    අනේ ස්ටොබෙරි දන්නෙ නැත්තන් නිකන් ඉන්න,ඔබතුමාගේ නොදැනුවත් බාවය ගැන කනගා‍ටුයි,ශ්‍රි වික්‍රම රාජසිංහ දෙමළ නොවෙයි,ඔහු ඉන්දියාවේ මදුරෙයි වල තෙලිඟු සම්භවයක් ඇති අයෙක්...

    LOL and you didn't even know "Madurai is the third largest city, in the Indian state of Tamil Nadu"? :D