Call of Duty:Modern Warfare 3 Online ගහමු.

HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
"අපේ එළකිරි සහෝදරයෙක් Specs Ops Online ගහන හැටි කියල Thread එකක් දාල තිබුනා"
machan mata eke link eka dapan !!
 

blue_in_rio

Well-known member
  • "අපේ එළකිරි සහෝදරයෙක් Specs Ops Online ගහන හැටි කියල Thread එකක් දාල තිබුනා"
    machan mata eke link eka dapan !!

    ඉඳා, ගනින්..හැබැයි ඉතින් Tunngle වගේ p2p VPN Software එකක් use කරන් නැතුව මේක කරන්න බැහැ....අවුලක් උනොත් කියපන්... :cool::cool::cool::cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1306469

    මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් එකක් දාලා, උඩට ගනින්.ඒ කොල්ලට රෙප්+ එකකුත් දීපන් පුලුවන්නම්.
    :yes::yes::yes::yes::yes:
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    macho mama call of duty 03 එක ගැහුවා.
    ඊට පස්සෙ ආපුව මොකුත් ගහන්න වුනේ නැහැ.
    මොනවද බන් ආවෙ. මට පිළිවෙළට කියල දෙනවද,,???
     

    blue_in_rio

    Well-known member
  • macho mama call of duty 03 එක ගැහුවා.
    ඊට පස්සෙ ආපුව මොකුත් ගහන්න වුනේ නැහැ.
    මොනවද බන් ආවෙ. මට පිළිවෙළට කියල දෙනවද,,???

    call of duty 03 එක PC වලට ආවෙ නැහැනේ බන්.... උඹ මොකකින්ද Game ගහන්නේ ?? PlayStation 2, PlayStation 3, Wii, Xbox, and Xbox 360.ලට විතරයි call of duty 03 එක ආවේ :baffled::baffled::baffled::baffled::baffled:

    හරි, ඒකෙන් කමක් නැහැ.ඊට පස්සෙ ආපු Game එක තමයි Call of Duty 4:Modern Warfare එක.ඒක ඒ වෙනකම් ආපු Call of Duty Games වලට වඩා වෙනස්.කලින් තිබුන Games වලට පාදක වෙලා තිබුනේ දෙවෙනි ලෝක යුද්දේ කාලේ වෙච්ච සිදුවීම්.අවි ආයුද ඇතුලු හැම දේම දැනට අවුරුදු ගනනාවකට කලින් පාවිච්චි කරපු ඒවා.නමුත් මේක පටන් ගන්නේ 2011 දි සිද්ද වෙනවයි කියලා උපකල්පනය කරලා හදපු, අලුත්ම Story එකක්.මේක කොටස් තුනකින් සමන්විත කතාවක්.ඒකේ පළවෙනි කොටස තමයි Call of Duty 4:Modern Warfare.මේක Release උනේ 2007 දි.2007 වෙනකොට ලොකේ තියෙන හැම රටකම පාවිච්චි කරන නවීනතම අවි ආයුද මේ Game එකට ඇතුලත් උනා.

    ඊට පස්සේ 2008 දි ආවා Call of Duty 5:World at War කියන එක.මේකටත් පාදක උනේ දෙවෙනි ලෝක යුද්දේමයි.

    ඔන්න 2009 දි ආවා මම කලින් කිව්ව Modern Warfare එකේ දෙවෙනි කොටස.මේකෙදි කාලය දැක්වෙන්නේ 2016 විදියට.ඒ කියන්නේ කලින් Game එකේදි පෙන්නපු කාලෙට වඩා අවුරුදු 5කට පස්සේ.මේකෙදිත් 2009 දි සැබෑ ලෝකේ Use කරපු නවීනතම අවි ආයුද අපිට පාවිච්චි කරන්න පුලුවන්.Game එකේ නම Call of Duty 6:Modern Warfare 2

    2010 දි ආවා Call of Duty 7:Black Ops කියලා, සම්පූර්ණයෙන්ම වෙනක් කතා තේමාවක් රැගත් Game එකක්.මේකට පසුබිම් උනේ දෙවෙනි ලෝක යුද්දෙට සමගාමීව ඇතිවෙච්ච වියට්නාම් යුද්දය.ඉතින් අවි ආයුද එහෙම ටිකක් විතර පරණයි.(ටිකක් පරණයි කිව්වෙ, AK47 වගේ දැනටත් Use කරන ආයුද තිබුන නිසා )මේකෙත් දෙවෙනි කොටසක් Call of Duty 9: Black Ops 2කියලා, 2012 අන්තිම වෙද්දි එනවා කියලා ආරංචියක් තියෙනවා.හැබැයි ඒක ස්ථිර නැහැ. :eek::eek:

    මම මේ උඹලට ගහන්න කියලාදීපු Game එක තමයි 2011 දි ආපු Call of Duty 8: Modern Warfare 3 කියන්නේ.ඒ කිව්වෙ අර Modern Warfare කතා මාලාවෙ තුන්වන සහ අන්තිම කොටස.2011 වෙනකොට හොයාගෙන තිබුන, සමහරවිට සැබෑ ලෝකෙදි තාම Use කලේවත් නැති අවි ආයුද මේකෙදි අපිට පාවිච්චි කරන්න දෙනවා. :P:P

    තරහ වෙන් නැත්නම් අන්තිමට අහන්නත් දෙයක් තියෙනවා..... :baffled::baffled:
    මෙච්චර කල් උඹ කොහෙද හිටියේ ????? :eek::eek::eek::eek::eek:



     

    blue_in_rio

    Well-known member
  • Captain ජැක් ස්පැරෝ;12384770 said:
    මෙව්වා වැඩක් නෑ........ :dull:

    :lol::lol:

    කවුද දැන් උඹට දෙන්න ගියේ.....:oo::oo: වැඩක් තියෙන එවුන් බලයි..... :P:P යකෝ මේක මාර වැඩක්නේ.... :eek::eek: එහෙම නම් තෝ කියන විදියට එළකිරි එකේ PC Games කියන Section එක අයින් කරන්න වෙනවා... :angry::angry:

    :baffled::baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled::baffled:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :lol::lol:

    කවුද දැන් උඹට දෙන්න ගියේ.....:oo::oo: වැඩක් තියෙන එවුන් බලයි..... :P:P යකෝ මේක මාර වැඩක්නේ.... :eek::eek: එහෙම නම් තෝ කියන විදියට එළකිරි එකේ PC Games කියන Section එක අයින් කරන්න වෙනවා... :angry::angry:

    :baffled::baffled::baffled::baffled::baffled: :baffled::baffled::baffled::baffled::baffled:



    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
     

    blue_in_rio

    Well-known member
  • Captain ජැක් ස්පැරෝ;12384987 said:

    :(:(:(:(:( උඹ විතරයි මේකට බැනපු එකම එකා....5174ක් බලලා හැම එකාම හොඳයි කිව්වා...ඔන්න උඹලා යාලුවොන්ට සළකන විදිය..... :(:(:(:(:( ඇඬෙනවා ඕයි :no::no::no::no: උඹේ එළකිරි Account එක කවුරුහරි Hack කලාවත්ද ?? :baffled::baffled::baffled::baffled:
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    අපි දෙතුන් දෙනෙක් එකතු වෙලා server එකක් හැදුවා... එළකිරි එකේ කට්ටිය ඉන්නවනං සෙට් වෙන්න ..
    හැමදාම රැ 9.30 වෙලා ඉදල up..
    සතිය දවස් වල නම් 9.30-11.30 වෙනකන්
    friday,sat,sunday - 9.30 සිට රැ වෙනකන් වැඩ !!
    Server එකේ නම තම = MW3 HR Server [SriLanka]
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    අපි දෙතුන් දෙනෙක් එකතු වෙලා server එකක් හැදුවා... එළකිරි එකේ කට්ටිය ඉන්නවනං සෙට් වෙන්න ..
    හැමදාම රැ 9.30 වෙලා ඉදල up..
    සතිය දවස් වල නම් 9.30-11.30 වෙනකන්
    friday,sat,sunday - 9.30 සිට රැ වෙනකන් වැඩ !!
    Server එකේ නම තම = MW3 HR Server [SriLanka]

    fatta. niyamai mchn.
    server 1 ta join wenna puluwan kohomada ?? Xfire/gameranger??
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    fatta. niyamai mchn.
    server 1 ta join wenna puluwan kohomada ?? Xfire/gameranger??

    Server ලිස්ට් එකේ මේ server එක පෙන්නනවා .. 2,3 n පාරක් refresh කරලා බලන්න .. එතකොට හම්බු වෙය් .. double clickක් කරලා join වෙන්න..
     

    blue_in_rio

    Well-known member
  • අපි දෙතුන් දෙනෙක් එකතු වෙලා server එකක් හැදුවා... එළකිරි එකේ කට්ටිය ඉන්නවනං සෙට් වෙන්න ..
    හැමදාම රැ 9.30 වෙලා ඉදල up..
    සතිය දවස් වල නම් 9.30-11.30 වෙනකන්
    friday,sat,sunday - 9.30 සිට රැ වෙනකන් වැඩ !!
    Server එකේ නම තම = MW3 HR Server [SriLanka]

    Server ලිස්ට් එකේ මේ server එක පෙන්නනවා .. 2,3 n පාරක් refresh කරලා බලන්න .. එතකොට හම්බු වෙය් .. double clickක් කරලා join වෙන්න..

    උඹලා නම් නියමයි මචන්ලා.....අද රෑට තිබුනොත් අනිවා මමත් Join වෙනවා.... :yes::yes::yes::yes::yes: