"අපේ එළකිරි සහෝදරයෙක් Specs Ops Online ගහන හැටි කියල Thread එකක් දාල තිබුනා"
machan mata eke link eka dapan !!

macho mama call of duty 03 එක ගැහුවා.
ඊට පස්සෙ ආපුව මොකුත් ගහන්න වුනේ නැහැ.
මොනවද බන් ආවෙ. මට පිළිවෙළට කියල දෙනවද,,???

Captain ජැක් ස්පැරෝ;12384770 said:මෙව්වා වැඩක් නෑ........![]()

වැඩක් තියෙන එවුන් බලයි..... 
යකෝ මේක මාර වැඩක්නේ.... 
එහෙම නම් තෝ කියන විදියට එළකිරි එකේ PC Games කියන Section එක අයින් කරන්න වෙනවා... 

කවුද දැන් උඹට දෙන්න ගියේ.....වැඩක් තියෙන එවුන් බලයි.....
යකෝ මේක මාර වැඩක්නේ....
එහෙම නම් තෝ කියන විදියට එළකිරි එකේ PC Games කියන Section එක අයින් කරන්න වෙනවා...
![]()
Captain ජැක් ස්පැරෝ;12384987 said:

උඹ විතරයි මේකට බැනපු එකම එකා....5174ක් බලලා හැම එකාම හොඳයි කිව්වා...ඔන්න උඹලා යාලුවොන්ට සළකන විදිය..... 

ඇඬෙනවා ඕයි 

උඹේ එළකිරි Account එක කවුරුහරි Hack කලාවත්ද ?? 

අපි දෙතුන් දෙනෙක් එකතු වෙලා server එකක් හැදුවා... එළකිරි එකේ කට්ටිය ඉන්නවනං සෙට් වෙන්න ..
හැමදාම රැ 9.30 වෙලා ඉදල up..
සතිය දවස් වල නම් 9.30-11.30 වෙනකන්
friday,sat,sunday - 9.30 සිට රැ වෙනකන් වැඩ !!
Server එකේ නම තම = MW3 HR Server [SriLanka]
fatta. niyamai mchn.
server 1 ta join wenna puluwan kohomada ?? Xfire/gameranger??
Mara seen eke servers pennan nane !!

අපි දෙතුන් දෙනෙක් එකතු වෙලා server එකක් හැදුවා... එළකිරි එකේ කට්ටිය ඉන්නවනං සෙට් වෙන්න ..
හැමදාම රැ 9.30 වෙලා ඉදල up..
සතිය දවස් වල නම් 9.30-11.30 වෙනකන්
friday,sat,sunday - 9.30 සිට රැ වෙනකන් වැඩ !!
Server එකේ නම තම = MW3 HR Server [SriLanka]
Server ලිස්ට් එකේ මේ server එක පෙන්නනවා .. 2,3 n පාරක් refresh කරලා බලන්න .. එතකොට හම්බු වෙය් .. double clickක් කරලා join වෙන්න..