ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol::lol: හරිම මෝඩයි තොත් කොටින්ගේ ලොවන එකෙක්නෙ බොල ,තොපි වගේ එවුනුත් දෙමලුන්ගේ ගොඩට වැටෙනවා, එතකොට ජාතිය විතරක් බලල බෑ.මම කියපු කිසිම තැනක් ගැටළු නැ තොපිලට මොලේ නැති හින්ද කියන දේවල ඔළුවට ගන්නේ බාගෙට, එකයි වෙලා තියෙන්නේ.
    මොලයක් තියෙනවනම් සුද්දගේ ඊළම හදන පෙත්සම ලොවයිද ,තොපි
    මහ සක්කිලි වගේ ජාතියක්.:angry::angry::angry::angry::angry:

    හරි හරි අපි දැන් බලමුකෝ පිල්ලේ ගෑනි එනකොට එයාපෝර්ට් එකට ගිහින් තොත්තු දීලා මල් මාල දාලා උඹලා ඒකිව පිළිගන්න හැටි. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි අපි දැන් බලමුකෝ පිල්ලේ ගෑනි එනකොට එයාපෝර්ට් එකට ගිහින් තොත්තු දීලා මල් මාල දාලා උඹලා ඒකිව පිළිගන්න හැටි. :lol::lol::lol:
    තොපිලනම් කොටි පිල්ලෙගේ ලොවන් බලාගෙන ඉන්නවා කියල අපි දන්නවා.:angry::angry::angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්න&#

    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්නයක් අහන්න හිතුන. මේක පොඩි උදාහරණයක්

    නිකමට හිතපල්ලා උබලාගේ ගෙදර ඉන්නවා අම්ම තාත්ත කියන දේ නාහන දෙමාපියන්ගේ දේපොළ කාබාසිනියා කරන සහෝදරයෙක්. උඹල ඒ සහෝදරයට කැමති නැහැ කියමුකෝ. එත් මොකක්හරි ප්‍රස්නයක් උඩ අල්ලපු ගෙදර එකා ඇවිත් ඒ සහෝදරයට බිම පෙරලගෙන ගහන්න
    හදනවනම් උඹල ගන්නේ සහෝදරයාගේ පැත්තද අල්ලපු ගෙදර එකාගේ පැත්තද?
    :D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩක් ඇති දෙයක් කතාකරපල්ල බං මේවා දැක්කම එලකිරි එකත් එක්ක චාටර් වෙනව. :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    jathiwadi wela, demalunge samana aithiwasikam nathi karala, kotinwa haduweth ubalamane bung. ethakota uba koti denada, maha kotiyada?
    දෙමල කොටින් කඩේ යන තවත් දෙමල බල්ලෙක් :angry::angry::angry::angry: කොටි සිංහල මිනිස්සු මර මරා හිටියනම් තොපිට හොදයි නේද unp බල්ලෝ, තොපි මහ සක්කිලි වගේ ජාතියක්.:angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්නයක් අහන්න හිතුන. මේක පොඩි උදාහරණයක්

    නිකමට හිතපල්ලා උබලාගේ ගෙදර ඉන්නවා අම්ම තාත්ත කියන දේ නාහන දෙමාපියන්ගේ දේපොළ කාබාසිනියා කරන සහෝදරයෙක්. උඹල ඒ සහෝදරයට කැමති නැහැ කියමුකෝ. එත් මොකක්හරි ප්‍රස්නයක් උඩ අල්ලපු ගෙදර එකා ඇවිත් ඒ සහෝදරයට බිම පෙරලගෙන ගහන්න
    හදනවනම් උඹල ගන්නේ සහෝදරයාගේ පැත්තද අල්ලපු ගෙදර එකාගේ පැත්තද?
    :D:D:D
    :yes::yes::yes: ඒක හොද ප්‍රස්නයක්, දිපියවූ බලන්ඩ උත්තර. මම නම් හිතන්නේ මුන් අල්ලපු ගෙදර දෙමලාගේ පැත්ත ගනී.:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆොන්සේකා රටේ නායකත්වයට සුදුසු නෑ – JVP

    Lal%20kantha_CI.jpg

    සරත් ෆොන්සේකා මහතා රටේ ඉදිරි නායකත්වයට සුදුසු පුද්ගලයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. රටට අවශ්‍ය වන්නේ අධිරාජ්‍ය විරෝධී පාලකයෙක් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියි.
    ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කේ.ඩී. ලාල්කාන්ත මහතා ෆොන්සේකා මහතා නිදහස් කර ගත යුතු වුවද ඔහුව නිදහස් කර ගැනීමේ අරගලයේ ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකාව බවද අවධාරණය කළේය.
    මේ රට බේරාගැනීම සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුව ඇති බවත්,ධනපති විරෝධීන් සහ අධිරාජ්‍ය විරෝධීන් එකට එකතු කරන මධ්‍යස්ථානයක් අවශ්‍ය බවත් ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
    :lol::lol::lol::lol: මෝල් කාන්තට දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ.:P:P
    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්නයක් අහන්න හිතුන. මේක පොඩි උදාහරණයක්

    නිකමට හිතපල්ලා උබලාගේ ගෙදර ඉන්නවා අම්ම තාත්ත කියන දේ නාහන දෙමාපියන්ගේ දේපොළ කාබාසිනියා කරන සහෝදරයෙක්. උඹල ඒ සහෝදරයට කැමති නැහැ කියමුකෝ. එත් මොකක්හරි ප්‍රස්නයක් උඩ අල්ලපු ගෙදර එකා ඇවිත් ඒ සහෝදරයට බිම පෙරලගෙන ගහන්න
    හදනවනම් උඹල ගන්නේ සහෝදරයාගේ පැත්තද අල්ලපු ගෙදර එකාගේ පැත්තද?
    :D:D:D

    :yes: well said!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දෙමල කොටින් කඩේ යන තවත් දෙමල බල්ලෙක් :angry::angry::angry::angry: කොටි සිංහල මිනිස්සු මර මරා හිටියනම් තොපිට හොදයි නේද unp බල්ලෝ, තොපි මහ සක්කිලි වගේ ජාතියක්.:angry::angry::angry::angry::angry:

    සිංහල මිනිස්සු මරපු කොටි දැන් කොයි පැත්තේද බන් ඉන්නේ දැන් රහත් වෙලා වගේ? උඹලගේ ආණ්ඩුවෙමනේ? උඹට අද උදේ ගත්තු පෙත්ත මාරු උනාද? හා හා හා හා :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    jathiwadi wela, demalunge samana aithiwasikam nathi karala, kotinwa haduweth ubalamane bung. ethakota uba koti denada, maha kotiyada?

    එතකොට මචන් ජයලත් ජයවර්දන උන්නැහේ දයා මාස්ටර් බලන්න ඇපල් මල්ලකුත් උස්සගෙන ඇපලෝ එකට ගියේ ජාති වාදය පිටු දකින්නද? දෙමල ජනතාවට සම අයිතිවාසිකම් දෙන්නද?
    කන්න වේලක් නැති ඉන්න හිටින්න තැනක් නැති අසරණ දෙමල මිනිස්සු ඕනෑතරම් කොළඹ දිස්ත්‍රික්කයේ ජිවත් වෙනවා. ඒ අසරණ මිනිස්සු ගැන කසිම වගක් විබාගයක් නැතුව උතුරේ කොටින්ට මේ තරම් සෙනෙහසක් මොකද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්නයක් අහන්න හිතුන. මේක පොඩි උදාහරණයක්

    නිකමට හිතපල්ලා උබලාගේ ගෙදර ඉන්නවා අම්ම තාත්ත කියන දේ නාහන දෙමාපියන්ගේ දේපොළ කාබාසිනියා කරන සහෝදරයෙක්. උඹල ඒ සහෝදරයට කැමති නැහැ කියමුකෝ. එත් මොකක්හරි ප්‍රස්නයක් උඩ අල්ලපු ගෙදර එකා ඇවිත් ඒ සහෝදරයට බිම පෙරලගෙන ගහන්න
    හදනවනම් උඹල ගන්නේ සහෝදරයාගේ පැත්තද අල්ලපු ගෙදර එකාගේ පැත්තද?
    :D:D:D
    අපේ එකාගෙ පැත්ත අරගෙන අල්ලපු ගෙදර එකාට ගහල කියමු

    එතකොට අපේ එකා අල්ලපු ගෙදර එකාට කරදරයක් කරල නම් මොකද කරන්න ඕනෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්නයක් අහන්න හිතුන. මේක පොඩි උදාහරණයක්

    නිකමට හිතපල්ලා උබලාගේ ගෙදර ඉන්නවා අම්ම තාත්ත කියන දේ නාහන දෙමාපියන්ගේ දේපොළ කාබාසිනියා කරන සහෝදරයෙක්. උඹල ඒ සහෝදරයට කැමති නැහැ කියමුකෝ. එත් මොකක්හරි ප්‍රස්නයක් උඩ අල්ලපු ගෙදර එකා ඇවිත් ඒ සහෝදරයට බිම පෙරලගෙන ගහන්න
    හදනවනම් උඹල ගන්නේ සහෝදරයාගේ පැත්තද අල්ලපු ගෙදර එකාගේ පැත්තද?
    :D:D:D

    එහෙම එකෙක්ව ගෙදර තියාගන්නේ නැහැ. දානවා හොඳ බෝඩිමකට පුකට රතුවෙන්න වේවැලෙන් තඩි බාන හැදිලා එනකන්. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;12379054 said:
    ෂිට් ඉරෝසාන් පොන්නයා හැංගුනා බං බයේ :(
    බත් හරකෝ වර එලියට :D
    පල දෙමල යන්ඩ තෝ වගේ දෙමලුන්ගේ ලොවන එවුන් තමයි බයේ ගුල් වලට රිංගන්නේ.:lol::lol::lol: තෝ මොන හිවලෙක්ද බොල තෝ කියුවේ "දෙමෙල්ලු මැරිච්ච හින්ද ලංකාවට යුද අපරාද චෝදනා අවට කමක් නැ කියලනේ" පරයෝ.:angry::angry::angry::angry::angry:එහෙම @න්න්න කතා කියපු තොවගේ @න්න දෙමලෙකුට මම බයද.:lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ එකාගෙ පැත්ත අරගෙන අල්ලපු ගෙදර එකාට ගහල කියමු

    එතකොට අපේ එකා අල්ලපු ගෙදර එකාට කරදරයක් කරල නම් මොකද කරන්න ඕනෙ

    ah ela.......... shoook sahodarayek! :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ah ela.......... shoook sahodarayek! :(
    ශෝක් කිව්වෙ මොකද්ද අදහස් කලේ
    අපේ සහෝදරයො නම් එහෙම දේවල් කරන්නෙ නෑ
    වැරදි වැඩක් නම් කරන්න හොද නෑ අවුරු උනත්
    නිකන් පල් පාට් එකක් දාන්න ආවොත් අල්ලපු ගෙදර එකාව එල්ලන්න ඕනේ
     
    Mar 19, 2012
    251
    19
    0

    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්නයක් අහන්න හිතුන. මේක පොඩි උදාහරණයක්

    නිකමට හිතපල්ලා උබලාගේ ගෙදර ඉන්නවා අම්ම තාත්ත කියන දේ නාහන දෙමාපියන්ගේ දේපොළ කාබාසිනියා කරන Erozan කියලා සහෝදරයෙක්. උඹල ඒ සහෝදරයට කැමති නැහැ කියමුකෝ. එත් මොකක්හරි ප්‍රස්නයක් උඩ අල්ලපු ගෙදර එකා ඇවිත් ඒ සහෝදරයට බිම පෙරලගෙන ගහන්න
    හදනවනම් උඹල ගන්නේ සහෝදරයාගේ පැත්තද අල්ලපු ගෙදර එකාගේ පැත්තද?
    :D:D:D

    අල්ලපු ගෙදර එකාගේ පැත්ත
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ එකාගෙ පැත්ත අරගෙන අල්ලපු ගෙදර එකාට ගහල කියමු

    එතකොට අපේ එකා අල්ලපු ගෙදර එකාට කරදරයක් කරල නම් මොකද කරන්න ඕනෙ

    :lol::lol::lol::lol:

    හරි උඹේ සහෝදරකම ගැන දැනගත්ත. ඔබව දෙවැනි වටයට තේරුනා...:P:P:P
    දෙවැනි වටයේ ප්‍රශ්නය....
    මේක එකේම advance ප්‍රශ්නයක්..
    උඹලගේ තාත්ත අල්ලපු ගෙඅර එකාගේ හිතවතෙක් එක්ක රණ්ඩුවක් ඇතිවෙලා අල්ලපු ගෙදර එකා ඇවිත් උඹලගේ තාත්තව මරන්න හදනවනම් මොකද කරන්නේ ???
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්නයක් අහන්න හිතුන. මේක පොඩි උදාහරණයක්

    නිකමට හිතපල්ලා උබලාගේ ගෙදර ඉන්නවා අම්ම තාත්ත කියන දේ නාහන දෙමාපියන්ගේ දේපොළ කාබාසිනියා කරන සහෝදරයෙක්. උඹල ඒ සහෝදරයට කැමති නැහැ කියමුකෝ. එත් මොකක්හරි ප්‍රස්නයක් උඩ අල්ලපු ගෙදර එකා ඇවිත් ඒ සහෝදරයට බිම පෙරලගෙන ගහන්න
    හදනවනම් උඹල ගන්නේ සහෝදරයාගේ පැත්තද අල්ලපු ගෙදර එකාගේ පැත්තද?
    :D:D:D

    අල්ලපු ගෙදර එකා අපෙ එකාට ගහන්න එන හේතුව හොයලා අපෙ එකා වැරදි හා වැරුද්දෙ බරපතලකම ගැන සලකලා අපෙ එකාග පුකට පයින් එකක් දීලා ගෙදරින් එලවලා දානවා :yes:
    උත්තරේ ලැබුනා නේද පොන්ස්? :D