ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අල්ලපු ගෙදර එකාගේ පැත්ත
    මහ එකේ අහන්ඩ දෙයක් නැ,තොපිට ජාතියක් ජන්මයක් අම්මෙක් තාත්තෙක් නැනේ,උරුම අවජාතකම පමණයි.කොටින්නේ ලොවන ඒක අහන්ඩත් දෙයක්ද,තොපි මහ කාලකන්නි සක්කිලි වගේ ජාතියක්.:angry::angry::angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අල්ලපු ගෙදර එකාගේ පැත්ත
    මෙන්න මූ තමයි කොටියා.. මූගෙ අම්මට අල්ලපු ගෙදර එකා කොරල ගියත් මූ අල්ලපු ගෙදර එකාට නැවෙන ජාතියෙ එකෙක්. :cool::D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අල්ලපු ගෙදර එකාගේ පැත්ත

    ඉස්සෙල්ල අහපු එකට උත්තර දෙන්න සහෝදරයා... ඒ ප්‍රස්නේ දැක්කේ නැහැ වගේ නේද... :lol::lol::lol:

    එතකොට මචන් ජයලත් ජයවර්දන උන්නැහේ දයා මාස්ටර් බලන්න ඇපල් මල්ලකුත් උස්සගෙන ඇපලෝ එකට ගියේ ජාති වාදය පිටු දකින්නද? දෙමල ජනතාවට සම අයිතිවාසිකම් දෙන්නද?
    කන්න වේලක් නැති ඉන්න හිටින්න තැනක් නැති අසරණ දෙමල මිනිස්සු ඕනෑතරම් කොළඹ දිස්ත්‍රික්කයේ ජිවත් වෙනවා. ඒ අසරණ මිනිස්සු ගැන කසිම වගක් විබාගයක් නැතුව උතුරේ කොටින්ට මේ තරම් සෙනෙහසක් මොකද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol:

    හරි උඹේ සහෝදරකම ගැන දැනගත්ත. ඔබව දෙවැනි වටයට තේරුනා...:P:P:P
    දෙවැනි වටයේ ප්‍රශ්නය....
    මේක එකේම advance ප්‍රශ්නයක්..
    උඹලගේ තාත්ත අල්ලපු ගෙඅර එකාගේ හිතවතෙක් එක්ක රණ්ඩුවක් ඇතිවෙලා අල්ලපු ගෙදර එකා ඇවිත් උඹලගේ තාත්තව මරන්න හදනවනම් මොකද කරන්නේ ???

    එතකොට මචං කරන්න ඕනෙ අල්ලපු ගෙදර එකා උගෙ හිතවතාට (තාත්තගෙන් ගුටි කාපු එකාට) ඔච්චර (_._) දෙන්න ඇයි කියන ප්‍රශ්නය මත අල්ලපු ගෙදර එකාට මොලේ අමාරුවක් ඇති කියලා හිතලා අල්ලපු ගෙදර එකාව පිස්සන් කොටුවට බාර දෙන එක. :)

    උඹත් ඉරෝසාන්ට (_._) දෙන්නෙ ඇයි කියලා ටිකක් හොයලා බලලා උඹටත් එහෙම්මම කරන්න වෙයිද මන්දා :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    ඇරෝසන් ගිය සිකුරාදා ඉස්කෝලේ සාහිත්‍ය සමිතියේ සින්දුවක් කිව්වලු.

    ඒ පාසැලෙම විශේෂ අවශ්‍යතාවයන් සහිත ළමයින් සිටින පන්තියේ ඉගෙනුම / පුනුරුත්ථාපනය ලබන ගු. සුනිමල් ළදරුව තමා මේ සින්දුව අහගෙන ඉදල මට කිව්වේ.

    මෙන්න ඒක:

    ගුරුගෙදරට සැමදා එන මවුපියෝ අතරේ
    මගේ පියා කවදාවත් නැහැ මම දුටුවේ
    උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ
    පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ

    :(:(:(:sorry::sorry::sorry:


    පසුව සබා තොමෝ සතුටින් විසිර ගිය
    හ. :cool::cool:
     
    Mar 19, 2012
    251
    19
    0
    මෙන්න මූ තමයි කොටියා.. මූගෙ අම්මට අල්ලපු ගෙදර එකා කොරල ගියත් මූ අල්ලපු ගෙදර එකාට නැවෙන ජාතියෙ එකෙක්. :cool::D





    ube amma dawal waruwe, අල්ලපු ගෙදර ewun ekka karana dewal walata, mage ammata baninne ai? :rolleyes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අල්ලපු ගෙදර එකාගේ පැත්ත

    පැටියා;12379548 said:
    අල්ලපු ගෙදර එකා අපෙ එකාට ගහන්න එන හේතුව හොයලා අපෙ එකා වැරදි හා වැරුද්දෙ බරපතලකම ගැන සලකලා අපෙ එකාග පුකට පයින් එකක් දීලා ගෙදරින් එලවලා දානවා :yes:
    උත්තරේ ලැබුනා නේද පොන්ස්? :D

    උඹල වගේ එවුන් තමන්ටවත් , ගෙදරටවත්, ගමටවත්, රටටවත්, මේ ලෝකෙටවත් වැඩදායි එවුන් නෙවෙයි බන්. එතකොට මේ කියන මහත්තරුන්ට හදිසි කරදරේකට ඉස්සෙල්ලම පිහිටට එන්නේ තමුන්ගේ සහෝදරයාද අල්ලපු ගෙදර එකාද?
     
    • Like
    Reactions: nec2000
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan




    උඹල වගේ එවුන් තමන්ටවත් , ගෙදරටවත්, ගමටවත්, රටටවත්, මේ ලෝකෙටවත් වැඩදායි එවුන් නෙවෙයි බන්. එතකොට මේ කියන මහත්තරුන්ට හදිසි කරදරේකට ඉස්සෙල්ලම පිහිටට එන්නේ තමුන්ගේ සහෝදරයාද අල්ලපු ගෙදර එකාද?

    ලිඳලඟ සංගමේ වලි වලට උඹෙ ක්‍රමය හරි මචං. ඒත් අපි ජීවත් වෙන ශිෂ්ඨ සමාජයට ඔය ක්‍රමේ හරි යන්නෙ නෑ. වැරැද්දක් තියනවනං වැරදිකාරයට දඬුවම් දෙනවා ඇරෙන්න හරක් වගේ (උඹ වගේ) කොයි පැත්තකටවත් අපි හෝයියා කියන්නෙ නෑ. :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැටියා;12379769 said:
    ලිඳලඟ සංගමේ වලි වලට උඹෙ ක්‍රමය හරි මචං. ඒත් අපි ජීවත් වෙන ශිෂ්ඨ සමාජයට ඔය ක්‍රමේ හරි යන්නෙ නෑ. වැරැද්දක් තියනවනං වැරදිකාරයට දඬුවම් දෙනවා ඇරෙන්න හරක් වගේ (උඹ වගේ) කොයි පැත්තකටවත් අපි හෝයියා කියන්නෙ නෑ. :D

    රටේ පිනට උඹල වගේ එවුන් ඉතිහාසයේ වැඩිය උන්නේ නැති හින්ද අපිට රටක් කියල දෙයක් ඉතුරු උනා සහෝදරයා. ඉස්සරහට නම් අපිට අපේ කියල රටක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද උඹල වගේ බත් ගොට්ටෝ කොහොමහරි මේක වහල් බාවයට පත්කරන්න දත කනවා. උඹලට කවදාවත් ආත්මයක් නැහැ. අනන්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකික කමක් නැහැ. ඉරිසියාකාර හැත්ත. අපේ රට අපේ වෙනවට උඹල ඉරිසියාවයි.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බල්ලෝ ‍තෝ ව්‍යංගාර්ථ කියන එක හරියට ලියන්න ඉගෙන ගනින්.අම්මව විකුනපු වේසග කොල්ලා.
    නියම ෆන් එක මෙතෙනනේ බොලව්, නියම කීම වැඩිපුරම හිනා ගියේ මේකටයි, එකෙන් පංගුවක් එරෝෂන්ටත් තියනවා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ පිනට උඹල වගේ එවුන් ඉතිහාසයේ වැඩිය උන්නේ නැති හින්ද අපිට රටක් කියල දෙයක් ඉතුරු උනා සහෝදරයා. ඉස්සරහට නම් අපිට අපේ කියල රටක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද උඹල වගේ බත් ගොට්ටෝ කොහොමහරි මේක වහල් බාවයට පත්කරන්න දත කනවා. උඹලට කවදාවත් ආත්මයක් නැහැ. අනන්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකික කමක් නැහැ. ඉරිසියාකාර හැත්ත. අපේ රට අපේ වෙනවට උඹල ඉරිසියාවයි.
    :yes::yes::yes::yes:ඔය හරක් "පැටියා"ට ට කියල වැඩක් නැ මචන්, ඕක කියුවේ දෙමලු මැරිච්ච හින්ද ලංකාවට යුද අපරාද චෝදනා ආවට කමක් නැ කියල. ඕක දෙමලෙක්ට ජාතක වෙච්ච බල්ලෙක්.:angry::angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes::yes::yes:ඔය හරක් "පැටියා"ට ට කියල වැඩක් නැ මචන්, ඕක කියුවේ දෙමලු මැරිච්ච හින්ද ලංකාවට යුද අපරාද චෝදනා ආවට කමක් නැ කියල. ඕක දෙමලෙක්ට ජාතක වෙච්ච බල්ලෙක්.:angry::angry::angry:

    කටු කෑවද ඉරේසාන් පපී? :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවේ ඉල්ලීම රජය ඉවත දමයි


    Sri-Lanka-goverment-logo.jpg
    එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන ඉතා ඉග්මනින් ක‍්‍රියාශීලී සැලැස්මක් ආරම්භ කරන්නැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා වික්ටෝරියා නුලන්ඞ් විසින් කර ඇති ඉල්ලීම ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි වාර්තා වේ.
    ශ‍්‍රී ලංකා හමුදා සෙබළුන් වන්නි මෙහෙයුමේදී මානව හිමිකම් උල්ලංඝණය කලේද යන්න සෙවීමට හමුදා බළධාරීන් විසින් විමර්ශණ කමිටුවක් පත් කර ඇති බවත් එවැනි විටෙක ක‍්‍රියාකාරී සැලැස්මත් ආරම්භ කිරීම සඳහා ඇමරිකානු රජයට ශ‍්‍රී ලංකාවට නියෝග කිරීමට නොහැකි බවද රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.
    එසේම මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ‍්‍රී ලංකාවට තාක්‍ෂණික උපදෙස් ගැනීමද ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
    මේ අතර තමන් සමඟ විශේෂ සාකච්චාවකට පැමිණෙන්නැයි විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය විසින් ආරාධනා කර තිබේ.


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිනීවා යෝජනාව සාර්ථකයි, ඊළඟට යුද අපරාධ චෝදනා – සෝල්හයිම්


    solheim.jpg
    ජිනීවා හිදී සම්මත වූ ඇමරිකානු යෝජනාව මුල් පියවර බවත් එය සාර්ථක වී ඇති හෙයින් ඊළඟ පියවර ශ්‍රී ලංකා හමුදාවේ සහ ආණ්‌ඩුවේ නායකත්වයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා මත ක්‍රියාත්මක වීම බවත් නෝර්වේ ආණ්‌ඩුවෙන් ඉවත් කළ පාරිසරික ඇමැති එරික්‌ සෝල්හයිම් ප්‍රකාශ කර ඇත.
    නෝර්වීජියානු “ඇන්ටන් ෆෝස්‌ටන්” පුවත්පත ඊයේ (25) මේ බව සඳහන් කර ඇත. ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ එකම බලාපොරොත්තුව “යුද අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකික නායකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන ඒම” යයි ද තවදුරටත් එම පුවත්පතට පවසා ඇති සෝල්හයිම් යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට නීතියෙන් ගැලවීමට ඉඩ නොලැබෙන බව ද කියා ඇත.
    මේ සඳහා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනාවෙන් මුල් පියවර දියත් වූ බව ද සෝල්හයිම් තවදුරටත් පවසා ඇත.


    :angry::angry::angry::angry::angry:ඔන්න අපි කියපු සුද්ද එන්නේ මේකටයි කියනදේ සුද්දන්ගේ කටින්ම එළිවෙලා ,ඇමරිකාවේ බල්ලොයි නොර්වේ බල්ලොයි හදන්නේ කොහොම හරි කරල කොටින්ට ඊළම අරන් දෙන්නඩ,:angry::angry::angry::angry: ලංකාවේ ඉන්න unp බල්ලෝ සුද්දන්ගේ තාමත් ලොවගෙන ඉන්න එක තමයි ගැටලුව.:confused::confused::confused::confused: