ලාහුගල මඟුල් මහ විහාරය හෙවත් රුහුණු මහා ව&
කොළඹ-රත්නපුර-මොණරාගල-සියඹලාණ්ඩුව හරහා පොතුවිල් යන අතරමඟ
සියඹලාණ්ඩුව හන්දියේ ඉඳන් 10 Km කිලෝමීටර දහයක් පමණ පොතුවිල් දෙසට යන කෙනෙකුට
ලාහුගල කැලේ මැද්දෙ තියන මේ ඓතිහාසික වශයෙන් වැදගත්වන
රමණීය පින් බිමට ලඟාවෙන්න පුළුවන්.
පුරාවෘත්ත වලට අනුව කැලණිතිස්ස රජු මුහුද ගොඩ ගලන අවස්ථාවේ එම ව්‍යසනයෙන් ජනයා බේරා ගැනීමට තම දූ කුමරිය මුහුදේ පා කර හැරියා..
මෙතුමිය ගොඩ බැස්ස ස්ථානය කිරින්ද ලෙස වර්ථමානයේ සැලකුවත් නියම වශයෙන් ඇය ගොඩ බැස ඇත්තෙ පොතුවිල් මුහුදු මහා විහාරය අසලට.
මෙතුමිය ගොඩ බසින තෙක් නොඉවසිල්ලෙන්
කාවන්තිස්ස කුමරු අට්ටාල බැඳගෙන බලාගෙන ඉඳලා තියනවා..එම ස්ථානය අද හැදින්වෙන්නෙ "අඩ්ඩාලච්චේන " කියලා..
පසුව කුමරිය පොතුවිල් පෙදෙසින් ගොඩ බට බව සැලවූ කුමරු "කෝ කුමරිය" ලෙස විමසූ ස්ථානය අද "කෝමාරිය" ලෙස හැඳින්වෙනවා..
පසුව "අර ගමේ" යැයි ලැබුනු පිළිතුර අද අරුගම් ලෙස හැඳින්වෙනවා..
මොනවා වුනත් අද මේ හැම ගමක්ම පාහේ මුස්ලිම් ගම්මාන වුනේ කාගේ වරදින්ද?
අපේ අතීත උරුමයන්ට වෙන දේ ගැන ඇත්තටම දුකයි..

විහාරමහාදේවිය සහ කාවන්තිස්ස රජුගේ සරණ මංගල්‍ය සිදුවුනේ හින්දු චාරිත්‍ර අනුවලු...
කොහොම වුනත් ඒ මඟුල් පෝරුවේ නටඹුන් අදටත් දැකගන්න පුළුවන්..
ඔය මැද ඇති වල ගිනිදැල්වීම සඳහා යොදාගෙන තියනවා..
අක්කර 200ක භූමිභාගයක පැතිරිලා තියන මේ පින්බිමේ කාවන්තිස්ස රජුගේ මාලිගයේ නටඹුන් ඇතුළු තවත් බොහෝ නටඹුන් දැක ගන්න පුළුවන්..
මෙහි ඇති සඳකඩ පහණේ විශේෂයත්වය තමයි ඇත් ගොව්වකු සහිත වීම...මෙවැනි එකම සඳකඩපහණ මෙයයි..
මේ ලඟ නැගෙනහිර පලාතේ විශාලම චෛත්‍ය වන නීලගිරි මහා සෑය පිහිටලා තියනවා....
මෑතකදි සොයාගත්ත මෙම සෑයේ තවමත් කැනීම් සිදුවෙමින් පවතිනවා..
මේ ස්ථානයේ රහතන් වහන්සේලා වැඩ සිටියාසේ සැලකෙනවා ඒ සඳහා ඉදිකල කුටි 31ක් පමණ දැනට සොයාගෙන තියනවා..
මේ මගදි ලාහුගල කැලේ මැද හිටිය අලියෙක්..
දැන්වීම් පුවරුව..
වටිනා විස්තරයක්..
මේවානම් කවුරු කලත් අපත වැඩ.....
කෞතුකාගාරය......
මෑතදී ඉදිකල චෛත්‍ය.....
මේ ලාහුගල රෝහල.....
කොටලා අත්දෙකම රිදෙනවා වටිනවා අපිටත් සලකලා යන්න..
බම්ප් එකක් ,කොමෙන්ටුවක්,නිවැරිදි කිරීමක් අදහසක් දක්වලා යන්න...

විශේෂ ස්තූතිය: රන්ජන් මහතා පොතුවිල් දිස්ත්‍රික් මූලික රෝහල..
සියඹලාණ්ඩුව හන්දියේ ඉඳන් 10 Km කිලෝමීටර දහයක් පමණ පොතුවිල් දෙසට යන කෙනෙකුට
ලාහුගල කැලේ මැද්දෙ තියන මේ ඓතිහාසික වශයෙන් වැදගත්වන
රමණීය පින් බිමට ලඟාවෙන්න පුළුවන්.
පුරාවෘත්ත වලට අනුව කැලණිතිස්ස රජු මුහුද ගොඩ ගලන අවස්ථාවේ එම ව්‍යසනයෙන් ජනයා බේරා ගැනීමට තම දූ කුමරිය මුහුදේ පා කර හැරියා..
මෙතුමිය ගොඩ බැස්ස ස්ථානය කිරින්ද ලෙස වර්ථමානයේ සැලකුවත් නියම වශයෙන් ඇය ගොඩ බැස ඇත්තෙ පොතුවිල් මුහුදු මහා විහාරය අසලට.
මෙතුමිය ගොඩ බසින තෙක් නොඉවසිල්ලෙන්

කාවන්තිස්ස කුමරු අට්ටාල බැඳගෙන බලාගෙන ඉඳලා තියනවා..එම ස්ථානය අද හැදින්වෙන්නෙ "අඩ්ඩාලච්චේන " කියලා..පසුව කුමරිය පොතුවිල් පෙදෙසින් ගොඩ බට බව සැලවූ කුමරු "කෝ කුමරිය" ලෙස විමසූ ස්ථානය අද "කෝමාරිය" ලෙස හැඳින්වෙනවා..

Last edited: