oyage ආදරේ

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Lagadima Hambei

    mata nan dan appiriya welaa mal babo tyenne,,man karanna ona hama 7 ilawwama karala,,wali izma yanna dagena,,madai kellekwa araksa kora,,
    :yes::yes::yes::yes::yes:
    dana sitiyemi me kala mata atwana bawa,,dan innawa mage love eka online,,chat karanna taran wat hita hari na ban,,

    hamadama mage amma tatta witarai ban,,
    laga inne,,ammapa atta,,az wala kadulu bola mewa matak weddi,,:angry::angry::angry::angry::angry:
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඇයි එපා උනේ බං, කෙල්ල වෙනස් උනාද, උබ වෙනස් උනාද,

    kella ban, anemanda ban, mama eekita aadare kara wedi wuna, but mage weraddak allagenama anthimata mawa dala yanna giya..(eyage adare anthimata nolabuna nisai mage athin weradi wune) :(
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    kella ban, anemanda ban, mama eekita aadare kara wedi wuna, but mage weraddak allagenama anthimata mawa dala yanna giya..(eyage adare anthimata nolabuna nisai mage athin weradi wune) :(

    5 years කියුව නිසයි අහන්න හිතුනේ මචං නැතුව පරණ මතකයන් මතක් කරලා පරණ තුවාල පාරන්න නෙමේ මොකද මාත් දැනට ඒ හා සමාන කාලයක් ප්‍රථම පෙම,
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~

    5 years කියුව නිසයි අහන්න හිතුනේ මචං නැතුව පරණ මතකයන් මතක් කරලා පරණ තුවාල පාරන්න නෙමේ මොකද මාත් දැනට ඒ හා සමාන කාලයක් ප්‍රථම පෙම,

    anemanda ban, dan nam jeevithayak neha, ohe innawa..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mata nan dan appiriya welaa mal babo tyenne,,man karanna ona hama 7 ilawwama karala,,wali izma yanna dagena,,madai kellekwa araksa kora,,
    :yes::yes::yes::yes::yes:
    dana sitiyemi me kala mata atwana bawa,,dan innawa mage love eka online,,chat karanna taran wat hita hari na ban,,

    hamadama mage amma tatta witarai ban,,
    laga inne,,ammapa atta,,az wala kadulu bola mewa matak weddi,,:angry::angry::angry::angry::angry:

    එළකිරි එකේ කෙනෙක්ද
    ඇයි ඉතින් මොකද්ද ප්‍රශ්නෙ

    අම්ම තාත්තට මූලිකත්වය දීල කටයුතු කරන්න නිතරම ජීවිතේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි එකේ කෙනෙක්ද
    ඇයි ඉතින් මොකද්ද ප්‍රශ්නෙ

    අම්ම තාත්තට මූලිකත්වය දීල කටයුතු කරන්න නිතරම ජීවිතේ
    අම්ම තාත්තත් නැත්නම්??? :(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවංකවම කියනවනම් මට මතක්වෙන්නෙ මීට කලින් මගෙ කෙල්ලව.. ඒ කියන්නෙ මගෙ පලවෙනි ආදරවන්තියව.. මම කොච්චර අමතක කරන්න හෑදුවත් .. දෑන් කෙල්ලව දෑක්ක ගමන් මට මතක් වෙන්නෙ එයව.. මගේ අවාසනාවට මට එයාව නෑතිවුනා.. ඒත් අදටත් මම ..... ඒයාව හොයන්ව මගේ දෑන් ගර්ල් කොච්චර හොද කෙනෙක් උනත්.. මම එයාගෙන් හොයන්නෙත් මගෙ පලවෙනි ආදරවන්තියව..