Lagadima Hambei










ඇයි එපා උනේ බං, කෙල්ල වෙනස් උනාද, උබ වෙනස් උනාද,

kella ban, anemanda ban, mama eekita aadare kara wedi wuna, but mage weraddak allagenama anthimata mawa dala yanna giya..(eyage adare anthimata nolabuna nisai mage athin weradi wune)![]()
5 years කියුව නිසයි අහන්න හිතුනේ මචං නැතුව පරණ මතකයන් මතක් කරලා පරණ තුවාල පාරන්න නෙමේ මොකද මාත් දැනට ඒ හා සමාන කාලයක් ප්රථම පෙම,

mata nan dan appiriya welaa mal babo tyenne,,man karanna ona hama 7 ilawwama karala,,wali izma yanna dagena,,madai kellekwa araksa kora,,
dana sitiyemi me kala mata atwana bawa,,dan innawa mage love eka online,,chat karanna taran wat hita hari na ban,,
hamadama mage amma tatta witarai ban,,
laga inne,,ammapa atta,,az wala kadulu bola mewa matak weddi,,
anemanda ban, dan nam jeevithayak neha, ohe innawa..![]()
තේරෙනවා බං කාලයත් යද්දි හුස්ම ගන්නවට වඩා ආදරේ ඕන වෙනවා ජීවත් වෙන්න,


අම්ම තාත්තත් නැත්නම්???එළකිරි එකේ කෙනෙක්ද
ඇයි ඉතින් මොකද්ද ප්රශ්නෙ
අම්ම තාත්තට මූලිකත්වය දීල කටයුතු කරන්න නිතරම ජීවිතේ

අම්ම තාත්තත් නැත්නම්???![]()
Mokada Evil Duken Wage
ඒක නම් වෙන්නම බෑ....ඇයි එහෙම කියන්නෙ
කොහේ හිටියත් ඒ අය අපි එක්ක ඉන්නව හැමදාම


මහා කරුමයක් බන්.
හොම්බ තලන්න හිතෙනවා කියන කතා වලට.
මුන් ව තරහ කර ගන්න විදිහක් දන්නා එකෙක් කියල දීපන්කො![]()




ඔයිට වඩා සැරෙන් බන් මම කිවා.
හරි යන්නේ නෑ...
![]()







puduma kellek ne ooy 