Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරි මල්ලි ඒවා අපි බලමුකෝ ඉස්සෙල්ලම ගෙදර ගිහින් ඉම්මුකෝ, කොහොමත් අද නැත්නම් හෙට හවස ගෙදර යන්න පුළුවන්නේ, ඊට පස්සේ ටිකක් රෙස්ට් කරලා ඔය දෙන්න බලල වැඩේ කරන්න, දැන් ඉතින් ඕවට මන් ඇඟිලි ගහන්න එන්න ඕනෙම නැනේ, අපි මොකටද නිකන් දෙන්න දෙමහල්ලන්ගේ තීරණ වලට මැදින් පනින්නේ, හැබැයි ඉතින් ඔන්න උඹල දෙන්න වැඩේ නාගන්නේ නැතිව කරන්න ඕනේ එන අය කෑගැස්සෙන්න.

    අම්මටසිරි අක්කේ දෙන්නම් වැඩේ රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න, යේ ඉතින් කිසී දෙයක් ගැන දුක් වෙන්න්න එපා, ඔයාට බයිනම් කියන්න අපි මනමාලිය් මනමාලයයි දෙන්නත් ඇරෙන්ජ් කරලා දෙන්නම්.

    ඔව් ඔව් මට එකනම් පේනවා තමයි තොපි දෙන්න මටත් කලින් මගේ මගුල කයි වගේ තමයි,

    සමා එක නෙවේ බන් උඹ හෙට උදේ ඔෆිස් යන්න කලින් පොඩ්ඩක් අපේ අම්මට කතා කරලා යනවද? උඹ ගිහින් කෙලින්ම ඇහුවොත් අම්ම එපා කියන එකක් නෑ.

    අනේ දිල් මට එකනම් කරන්න පුළුවන්, එත් මට බය උඹල දෙන්න එක තැන තියල මොනවයින් මොනවා වෙයිද කියල,
    මොකද අපේ අම්ම හැම වෙලේම කියන කතාවක් තමයි ගින්දරයි පුළුනුයි එක ළඟ තියන්න හොඳ නැලු ඇවිලෙන්න යන්නේ බොහොම ටික වෙලවයිලු.

    අනේ මේ මගෙන් මුකුත් නාහ ඉන්නවද සමා? උඹ හිතුවද මටත් උඹට වගේ විසේ කියල?

    අනේ ඔව් ඔව් අපි දැක්ක විසේ නැති හැටි, අනේ ඉතින් මොකටද මගේ කට.

    හා හා හෝව් හෝව් දෙන්නම ඕක දැන් නතර කරගන්න, දෙන්නම හොඳයි මම තමයි නරක, නරක මිනිහ ලෙඩින් නිසා දෙන්නම කලබල වෙන්න එපා,
    හරිනේ දැන් ප්‍රශ්නේ ඉවරයිනේ, ඔන්න දැන් දෙන්නම දිනුම්.
    හැප්පී නැන්දම්මා ලෙලි නෙවේ මට පෙන්නේ නැනල දෙන්නවයි මට බේරගන්න බැරි වෙන්නේ,
    නිකන්ද ඉස්සර මිනිස්සු කියල තියෙන්නේ වැඩි සෙනේ දබරෙටයි කියල.
     
    • Like
    Reactions: kellsupun

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරී මේ මම දැන් යනවා උඹල දෙන්න මෙතෙන්ට වෙලා ඕනේ දෙයක් කොරගනිල්ල මට කමක් නෑ, එත් මතක තියාගෙන මන් ගියාට පස්සේ දොරේ ලොක් එක දාගනිල්ල, නැත්නම් තොපි දෙන්නන මෙතන පෙන්නන සමයන් අම්මල එහෙම දැක්කොත් එයාලව ඇඩ්මිට් කරන්ඩ වෙනවා අල්ලපු කාමරේ. මොකද තව ටිකකින් අම්මල එයි.

    අනේ මේ සමාධි උඹ හිතන තරම් දෙයක් මෙතන උනේ නෑ, උඹ හරියට කියවන්නේ අපි මෙතන ඇඩල්ට්ස් ඔන්ලි විදියට හිටිය වගේනේ.

    එක නේන්නම් අක්කි මොකද්ද අෆ්ෆා දැන් ඉතින් ඇති අපි අපිනේ, ඔහොම බයිට් කරනවද මන් අහන්නේ හතුරෙක්වවත්?අනික මේ මම ලෙඩා දුකා, තමුසෙටනම් හිතක් පපුවක් නෑ ඕයි.

    හරි හරි ඕන එකක් ඔන්න මන් ගියා, මල්ලි රෑට කන්න ආස මොනවා හරි තියනවද හදල එවන්නම් අම්මල අතේ.

    අනේ මුකුත් නෑ අක්කේ. මට දැන් කොහොම හරි මෙතනින් යන්නයි උවමනාව, දැන්නම් ඇති වෙලා ඉන්නේ.
    කොහොම හරි හෙටනම් කියල ගෙදර යන්නම ඕනේ,

    හරි පැට්ටෝ එහෙනම් මම ගිහින් අම්මලාව එවන්නම්. පරිස්සමෙන් ඉන්න
    ගිහින් එන්නම් දිල් මල්ලිව පරිස්සමෙන් බලාගනින්, මම අම්මට හෙට කතා කරන්නම් උඹලගේ, උඹට රෑට ඇඳගන්න මගේ ගවුමක් එවන්නද? උදේ ඉදන් ඕකමනේ නේද ඇදන් ඉන්නේ?

    අනේ එකනම් හොඳයි බන් මට මොකක් හරි උඹේ ගවුමක් බලල එවපන්. දැන් යේ ගෙදර ගිහින් එනත් බෑ කම්මැලියි.
    මොකක් හරි සැහැල්ලු ඇඳුමක් එවපන්.
    උඹ රෑ වෙලා නිකන් අම්මට කෝල් එකක් දීපන්, මම කීව කියල අරකත් හෙමිට ඔලුවට දාල තියපන්, එතකොට උදේට උඹට වැඩේ ලේසියි.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ මචන්ලා උඹල හැමෝම බලන් ඉන්න නිසයි මෙහෙමවත් කතාව ලීවේ, පුළුවන් කමකට නෙවේ බන්. බබා ලැබුන නිසා මේ දවස් වල කිසිම නිදහසක් නෑ. ඒක නිසා සමාවෙයල්ල එළිවෙනකන් නිදි මරණ නිසා දැන් පුළුවන් පුළුවන් වෙලාවට කොටස් ඒක දෙක දාන්නම්, හැමදාම වගේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    අනේ මචන්ලා උඹල හැමෝම බලන් ඉන්න නිසයි මෙහෙමවත් කතාව ලීවේ, පුළුවන් කමකට නෙවේ බන්. බබා ලැබුන නිසා මේ දවස් වල කිසිම නිදහසක් නෑ. ඒක නිසා සමාවෙයල්ල එළිවෙනකන් නිදි මරණ නිසා දැන් පුළුවන් පුළුවන් වෙලාවට කොටස් ඒක දෙක දාන්නම්, හැමදාම වගේ
    Umbata babekuth innawada machan. :love: Puluwan welawata dapan.

    Man me CrazyBuddy ge kathawath set wela duka mood gahala innakota thamai PM eka set une. Me love eka nagala yana nisa ar duka nathi una :P
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ඔන්න සෝමෙ කොල්ලා බොක්කෙන්ම සුභ පැතුවා ඈ.දැන් තාත්තා කෙනෙක් නේද?වගකීම් වැඩියි.එල එල මචෝ.මේකත් අමතක කරන්නෙ නැතුව දාපන්.pm 1ta බොහොම ස්තුතියි
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අනේ මචන්ලා උඹල හැමෝම බලන් ඉන්න නිසයි මෙහෙමවත් කතාව ලීවේ, පුළුවන් කමකට නෙවේ බන්. බබා ලැබුන නිසා මේ දවස් වල කිසිම නිදහසක් නෑ. ඒක නිසා සමාවෙයල්ල එළිවෙනකන් නිදි මරණ නිසා දැන් පුළුවන් පුළුවන් වෙලාවට කොටස් ඒක දෙක දාන්නම්, හැමදාම වගේ
    ආ අව්ලක් නෑ
    කතාව එල බන් :cool:
    වෙලාවක් ලැබුනම ලියහන් එහෙනම් :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මචන්ලා උඹල හැමෝම බලන් ඉන්න නිසයි මෙහෙමවත් කතාව ලීවේ, පුළුවන් කමකට නෙවේ බන්. බබා ලැබුන නිසා මේ දවස් වල කිසිම නිදහසක් නෑ. ඒක නිසා සමාවෙයල්ල එළිවෙනකන් නිදි මරණ නිසා දැන් පුළුවන් පුළුවන් වෙලාවට කොටස් ඒක දෙක දාන්නම්, හැමදාම වගේ



    එල එල :sorry:

    තැන්ක්ස් සෝමේ මාමේ :P