Interview Tips - Choose Your Career :: Part 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12377069 said:
    කියන්න දේවල් ගොඩක් තියනවා.......
    ඒවා කියන්න ගියොත් ත්‍රෙඩ් එක නිකන් නාස්ති වෙනවා..... :baffled: :baffled:

    යන්න කලින් අවසාන වතාවටත් කියන්නේ වැදගත් ත්‍රෙඩ් එකක්.....
    ස්තුතියි..........
    Ei E Moko Uba Interview Ekakata Gihin Ena Gaththada:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :yes: හික් හික් !! මට වලන් පෙරලන සද්දයක් ආවා කෝල් කරපු වෙලේ !! මු දත් මදින්න ගල් අඟුරු හදල ගුටි කෑවද දන්නේ නෑ !!

    :angry: පොදු සතුරා අමතක කිරීමෙන්, ඔබටද බඩු පැකට් විය හැක.......!! :angry::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    කන්න දෙයක් නෑ රත්නේ නියමෙට කාල තියෙන්නේ .. ඊයේ වැදගත් විදිහට තිබ්බ ත්‍රෙඩ් එක !! ලිඳ පමණි ගයියට !! :rofl::rofl:

    :rofl::rofl::P:P මේක කෑමට ආරාධනා කරපු තරි අංකල්ට මගේ ස්තූතිය...... :yes::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::P:P මේක කෑමට ආරාධනා කරපු තරි අංකල්ට මගේ ස්තූතිය...... :yes::D

    බොරු කියන්න එපා !! උඹනේ මෙහෙ ඇවිත් ත්‍රෙඩ් එක දිහා කන්න වගේ බලන් හිටියේ ? :growl: