බක්කරේ කෝ මුට මොකෝ උනේ
එළකිරියේ ෆන් ලෝකයක් තිබුනා මුන් ටික ඉන්න කාලේ කෝ යකෝ උබලා
උබලට මොකද උනේ රණ්ඩු උනත් අපි ඔක්කොම මාර ෆන් එකක් ගත්තා ඒ කාලේ
දැන් එහෙම ෆන් එකක් නැහැ රියලි මිස් යු ගයිස්
පුලුවන්නම් ආයිත් උබලා එළකිරියේ ෆන් එකක් ගන්න සෙට් වෙයල්ලා උබලගේ වටිනා කලක් පැයක්වත්
වෙන් කරගෙන සෙට් වෙයල්ලා නැත්නම් එපා වෙනවා ඔයි

උබලා නැති නිසා බබාත් ඉස්සර වගේ ෆන් දෙන්නේ නැහැ දැන් උටත් එපා වෙලාද කොහෙද (බබා උබටත් එහෙම නේද )

බක්කරේ පිටි අනන්න කොල්ලෙක් ගනින් වැඩට වෙනද වගේම ෆන් එකක් ගන්න එලකිරියට වරෙන්
උබ නැතිව එළකිරියේ කිසි ෆන් එකක් නැහැ
උබ ඉන්නවානම් අනිත් උනුත් එකා දෙන්නා හරි එවි 
- බක්කරේ බැලක්මනි ලකී බැලකා ඩීජේ රාමා ශේනා ටෝජා ඈම් ඇස් කෝ යකෝ උබලා