බක්කරේ කෝ මුට මොකෝ උනේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බක්කරේ කෝ මුට මොකෝ උනේ


    1. බක්කරේ බැලක්මනි ලකී බැලකා ඩීජේ රාමා ශේනා ටෝජා ඈම් ඇස් කෝ යකෝ උබලා :(


    එළකිරියේ ෆන් ලෝකයක් තිබුනා මුන් ටික ඉන්න කාලේ කෝ යකෝ උබලා
    උබලට මොකද උනේ රණ්ඩු උනත් අපි ඔක්කොම මාර ෆන් එකක් ගත්තා ඒ කාලේ
    දැන් එහෙම ෆන් එකක් නැහැ රියලි මිස් යු ගයිස් :(

    පුලුවන්නම් ආයිත් උබලා එළකිරියේ ෆන් එකක් ගන්න සෙට් වෙයල්ලා උබලගේ වටිනා කලක් පැයක්වත්
    වෙන් කරගෙන සෙට් වෙයල්ලා නැත්නම් එපා වෙනවා ඔයි :):(

    උබලා නැති නිසා බබාත් ඉස්සර වගේ ෆන් දෙන්නේ නැහැ දැන් උටත් එපා වෙලාද කොහෙද (බබා උබටත් එහෙම නේද ):lol:;)

    බක්කරේ පිටි අනන්න කොල්ලෙක් ගනින් වැඩට වෙනද වගේම ෆන් එකක් ගන්න එලකිරියට වරෙන්
    උබ නැතිව එළකිරියේ කිසි ෆන් එකක් නැහැ :( උබ ඉන්නවානම් අනිත් උනුත් එකා දෙන්නා හරි එවි :)





     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    00020461.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    User Name 1ක බක්කරේ ද ? :eek:

    migaramk:lol::lol::lol::rofl:
    අඩේ සිරාවටම බන්...
    :( neda ban dan yana agam waliwalata wada issara wali koyi tharam fun da ne ban dannam yana wali chaa:oo:
    පිස්සු පුසා;12385811 said:
    okkoma niyama set ekak uba danne nathiwa athi thread tikak dennam balanna passe balapan koyi tharam funda kiyalaa:rofl:

    හිටිය හොද සෙට් එකක්, ඇයි මුන් නොයෙන්නෙ බන් ඉස්සර වගේ..
    :(:(:(
    බක්කා ළිදේ පනිනවා දැන් නම්............!!!!!!!!:baffled::P:rofl:
    :rofl::rofl::lol: