Official Thread For Congratz Tharinda67's Wife

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :love::love::love::love::love:
    තරින්ද අන්කල්ටත් අක්කටත් උණුසුම් සුභ පැතුම්! ඒ වගේම ඔයලා දෙන්නටත් පොඩි බබාටත් ලැබෙන්න ඉන්න බබාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

    :love::love::love::love::love:

    6a00e54fc5d08288340115706459b7970b-800wi

    උදාහරණයක් පමණි.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලගෙන් උපදෙස් අරන් බබා හම්බෙන්ඩ කලින් දත්ටික එලියට එයිද දන්නේ නෑ...

    හිතලා වෙච්චි දෙයක් නෙමේ බන් පවු අසරණයා :lol::lol:
    අනුන්ට ඉරිසියා නොකර උඹලත් හදා ගනිල්ලකෝ ඉක්මනට.........
    මොකද අර ඔරියන්තුමා කියල හිපාටුවෙක් කියනවා මේ අවුරුද්ද අන්තිමට ඌ ලෝකෙට ම ලොක්කා වුණාම අවුරුදු 5 දක්වා දරුවො ඔක්කොම ඒලියන්ස්ලා අරං යනව කියලා........:lol::angry::P:eek::shocked:
    මම දැං බලන් ඉන්නේ උගේ *&*^%$#@@@!:angry::angry: ඒලියන්ල එනකං, මගේ පොඩ් උන් දෙන්නා ගෙනියන්න. :angry::angry:
    ඒ නිසා ඉක්මනට හදපං..:cool:.අඩු ගානේ මාස ගානක් හරි ළගින් තියා ගත්තෑකි නේ.....!!!:cool::cool::)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :love::love::love::love::love:
    තරින්ද අන්කල්ටත් අක්කටත් උණුසුම් සුභ පැතුම්! ඒ වගේම ඔයලා දෙන්නටත් පොඩි බබාටත් ලැබෙන්න ඉන්න බබාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

    :love::love::love::love::love:

    6a00e54fc5d08288340115706459b7970b-800wi

    උදාහරණයක් පමණි.

    :rofl:
    paw ban
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    Congratz! තරින්ද අන්කල්ටත් අක්කටත් උණුසුම් සුභ පැතුම්! ඒ වගේම ඔයලා දෙන්නටත් පොඩි බබාටත් ලැබෙන්න ඉන්න බබාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

    balapanko Tags goda :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනුන්ට ඉරිසියා නොකර උඹලත් හදා ගනිල්ලකෝ ඉක්මනට.........
    මොකද අර ඔරියන්තුමා කියල හිපාටුවෙක් කියනවා මේ අවුරුද්ද අන්තිමට ඌ ලෝකෙට ම ලොක්කා වුණාම අවුරුදු 5 දක්වා දරුවො ඔක්කොම ඒලියන්ස්ලා අරං යනව කියලා........:lol::angry::P:eek::shocked:
    මම දැං බලන් ඉන්නේ උගේ *&*^%$#@@@!:angry::angry: ඒලියන්ල එනකං, මගේ පොඩ් උන් දෙන්නා ගෙනියන්න. :angry::angry:
    ඒ නිසා ඉක්මනට හදපං..:cool:.අඩු ගානේ මාස ගානක් හරි ළගින් තියා ගත්තෑකි නේ.....!!!:cool::cool::)

    අෆ්ෆා ඒලියන්ලා නපුන්සකයෝද දන්නේ නෑ මෙහෙ ලමයි අරන් යන්න හදන්නේ උන්ගේ ගෑනුන්ට දෙන්න ? ආපුදෙන්කෝ ඔරියගේ #^%$ ඒලියන්ලා ටික !! :angry:

    :love::love::love::love::love:
    තරින්ද අන්කල්ටත් අක්කටත් උණුසුම් සුභ පැතුම්! ඒ වගේම ඔයලා දෙන්නටත් පොඩි බබාටත් ලැබෙන්න ඉන්න බබාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

    :love::love::love::love::love:

    6a00e54fc5d08288340115706459b7970b-800wi

    උදාහරණයක් පමණි.

    උඹත් මට පල් එක දැම්ම ලසා එහෙනම් ? :(
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බම්බුව මේකෙත් ටැග් නැහැනේ ඕයි.දැන් කවුද කියපන් ඇත්තටම තාත්තා වෙන්නේ යන්නේ.තරින්දයගේ කතා විලාසය අනුව ඔහු කෙරෙහි සැකයක් නැත.නමුත් බස් කාරය ෂුවර් කරන්න අමාරුයි.දොලදුකට මාළු පාන් හදල දුන්නද මන්ද..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බම්බුව මේකෙත් ටැග් නැහැනේ ඕයි.දැන් කවුද කියපන් ඇත්තටම තාත්තා වෙන්නේ යන්නේ.තරින්දයගේ කතා විලාසය අනුව ඔහු කෙරෙහි සැකයක් නැත.නමුත් බස් කාරය ෂුවර් කරන්න අමාරුයි.දොලදුකට මාළු පාන් හදල දුන්නද මන්ද..

    hik dawalta umba EK nathi eke paduwa thamaa :P