ගොඩක් එවුන් මන් දාපු note 8 thread එකේ
http://www.elakiri.com/forum/showthread.php?t=1922682
අහලා තිබ්බා 4n එකක් ගන්න shops හොද
මේ list එකේ Xiaomi sri lanka authorize කරපු shops ඔක්කොමගෙම Name Address City/Town Contact Person Contact Number තියෙනවා
list = https://docs.google.com/spreadsheet...Gh7MuxmMbhqWYB2uCajL2xz41tjvrrpu02RgH5k#gid=0
වැදගත් උනා නම් repak ගහන් පලයන්
ඒ නැතත් තව එක්කෙනෙක්ට බලන්න bump එකක් වත් දාන් පලයන්