Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මම නම් හිතන්නේ ඒකට ඊට වඩා කල් යයි කියලා.............!!!!
    උඹ මේ මඩ ගැහිල්ල නවත්තලා තරින්ද ගෙන් සහ මගෙන් උපදෙස් ගනින්...........!!!!වැඩේ ඉක්මනට ගොඩ දාගන්න ඕන නම්......!!! ඉන්දික උනත් යමක් කමක් කියල දෙයි.........ඔය උඹ ලැප් වල කෑලි ගලවලා ආයෙ හයිකරනව වගේ නෙවෙයි මේ වැඩ, බොහොම බරපතල, බැරෑරුම් දේවල්........තේරුණාද?????

    :shocked::shocked: හරි ලොකු අයියේ, ඊයේ දින තරි අංකල්ගෙන් උපදෙස් ගත්තෙමි, ඔබගෙන් උපදෙස්, ලගදීම ගනිමි. ඉන්දික අයියා නම් නිතරම උපදෙස් දේ.....!! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: හරි ලොකු අයියේ, ඊයේ දින තරි අංකල්ගෙන් උපදෙස් ගත්තෙමි, ඔබගෙන් උපදෙස්, ලගදීම ගනිමි. ඉන්දික අයියා නම් නිතරම උපදෙස් දේ.....!! :yes:

    උපදෙස් ක්‍රියාත්මක කරා නෙහ් රාත්තිරියේ ? :lol::P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ෆිස්සුද පුටේ මට තද වෙන්නේ නෑ !! :no::rofl:

    ඒක නම් ඇත්ත,:D:D
    තද කරගෙන හිටියනම් ඔහොම වෙන්නේ නැනේ බුරුල් උන හින්දා තමයි හිට්ටේ
    :rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොර මේ දවස්වල දශමුලාරිෂ්ඨයයි, මහා කාමේස්වරී මෝදකයයි ගහනව ලු...!!!!!!!!

    :lol::lol:ඒක තමා මූට මේ ටිකේ වල් මූණක් තියෙන්නේ !! අහන්නෙත් වල් කථාමයි !! :rofl: