ConGRtaZzzz.........![]()
mage unusum suba pathum machan...
සන්තෝසයි මචන්..
ගොඩක් සන්තෝසයි...
මම තම marry කරලා නැහැ..
එත් මචන් මටත් උබ ඔය කියන සතුට දැනුන...
ඒ..
මගේ අක්කට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියල අහපු දවසේ....
මම මාමා කෙනෙක් වෙන්න යනවා කියල මට දැනුන සතුට වචනයෙන් කියල නිම කරන්න බැහැ මචන්..
මම දන්නවා උබේ හිතේ තියන සතුට...
මගේ සුබ පැතුම් මචන්..
මගේ අක්කගේ කොල්ලට තාම මාස 4යි....
මට නිවාඩුවට ගෙදර යනකම් ඉවසීමක් නැහැ.....
ඒ පොඩි කොල්ලත් එක්ක ඉන්න දවස් ටික මට පුදුම සතුටක් දැනෙන්නේ..
නියමයි මචන්.. සතුටින් හිටපන්..
congratulation .....!!!!!!!!!!!
SUBAPATUM MACHO
congratulations gayan
My Warm Congratz to our wanna b DAD!
Happy Family Life!![]()
congrtzzz bro
Captain ජැක් ස්පැරෝ;12347977 said:
thanks okkotamaමගෙත් සුබපැතුම්





