යූ ටියුබ් එක වේලාසනින්ම දාලා... සන්තෝසේ බෑ... උම්මා එකක් දෙන්නමයි හිතමොකෝ ඇස් කර කවන්නේ කැසිල්ලද?![]()




මම කරන්නේ කන්තෝරුවේ ඉදන් ගෙදර Laptop එකට Log වෙලා කන්තෝරුවේ ඔක්කොම blockකන්තෝරුවේ ඉදන් කපල කොටලා ගෙදර Laptop එකට දාල ෆුල් videoඑක හදල upload කරනවා
![]()


ඔන්න අද කාටත් සතුටු දවසක්නේ ඒක හින්ද එළකිරි වගේ පටි රෝල් එකක් තියෙනවා අද හොදට අහල බඩ පැලෙන්න හිනා වෙන්නකෝ![]()

යූ ටියුබ් එක වේලාසනින්ම දාලා... සන්තෝසේ බෑ... උම්මා එකක් දෙන්නමයි හිත![]()


සහෝ දැනට තියන ලෙසිම විඩියෝ එඩිටර් එක මොකද්ද,7 වලට එන එකයි PowerDirector එකයි ඇරෙන්න
මම පාවිච්චි කරන්නේ Windows Movie Maker ලේසියි පහසුයි
එකෙන් අවුට් කරන්න පුළුවන් wmv වලින් විතර නේ,ටිව් එකෙන් කැප්චර් කරලා ඔකේ දාල එඩිට් කරලා ගත්තාම ෆයිල් එක 3න් හතර ගුණයකින් ලොකු වෙනවා,ඉට පස්සෙ වෙන මොකකින් හරි වෙන ෆොර්මැට් එහෙකට හරවන්න ගියාම කොලිටි ඩ්‍රොප් වෙනවා...

ela....
thankoooooooooooooo






