Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Dry Season!!!!!!!!
    පල යන්න......
    අත් දෙකක් ම දෙයියෝ දීල තියෙන්නේ අහවල් ***ටද????????
    අනික ඒ කාලෙට වෙන ක්‍රම සහ විධි තිබේ........
    උඹ ඉතිං දන්නේ ලැප් ගලවන්න විතරනේ........:angry:

    :shocked: අනේ කිඹුලා අංකල්, PM එකක් දාන්නකෝ මොනවද ඔය වෙනත් ක්‍රම සහ විධි කියලා....... :yes: අපේ තරි අංකල්ටත් එක්කම දාන්න PM එක..... :yes::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මූ ඉතින් ඔය ක්‍රීම් එක බිම හලන් ෆිස්සු නටනවා ඇති !! ටක්ටික්ස් දන්න එකෙක්යැ !! :rofl:

    :frown::growl::angry: මට මෙතන කියන්න බෑ.... නැත්නම් දනී උඹට අමතන හැටි අංකල්.....!! :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ළමෙක් හදන්නම ඕනෙ වුනොත් බස් රත්නෙව මරල හිටපං මුලින්ම

    ඔය ගං කබරයව මරල පව් පුරෝ ගන්න බෑ බන් !! :sorry::baffled::no: ඕකට සිය දිවි නසාගන්න හිතෙන ගේමක් දෙන්න ඕන !! :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    හෆ්ෆේ ඔවු....:oo::eek:
    මම නං බැරිවෙලාවත් මගේ මායියට මේ ත්‍රෙඩ් පෙන්නන්නේ නෑ.:no:.......පෙන්නුවොත් ඔය "සුන්දර ගීයක ඇරඹුම" වගේ එකක්.......
    මේව පෙන්නුවොත් මගේ ස්වාමි භාවයත් අහිමි වෙනව ඩෙෆා....!!!!!!:baffled:

    අනිවා ස්වාමිභාවය විතරක් නෙමෙයි බෙල්ල කොන්ද නලල දත් වගේ ගොඩක් දේවල් අහිමි වෙයි මචං
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl::angry: මට මෙතන කියන්න බෑ.... නැත්නම් දනී උඹට අමතන හැටි අංකල්.....!! :frown::frown:

    එයා එහෙ.. මම මෙහෙ ...ලැපනේරිස් දොරේ !! :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ගං කබරයව මරල පව් පුරෝ ගන්න බෑ බන් !! :sorry::baffled::no: ඕකට සිය දිවි නසාගන්න හිතෙන ගේමක් දෙන්න ඕන !! :lol:
    අනුමත කරමි.........
    එක්කෝ දිවි නහගන්න වෙන මට්ටමේ ගේමක් දිය යුතුය.......
    නැතිනම් විදවමින් ජීවත් වීමට ඉඩදිය යුතුය.............
    පළි ගැනීමේ හොදම ක්‍රමවේදය එයයි..........
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තරින්දය පහු ගිය දවස්වල සෑහෙන්ඩ මහන්සිවෙලා බලන් ගිහාම.:rofl:

    තව මාස 9ක් වෙද්දි ග්‍රහ චාරේ සුබයි.ශනි තුලාවේ , රාහු තුලාවේ , ගුරු වෘෂභයේ ,කුජ මකරයේ ,රවි ධනුවේ .දොස්තරය එක්ක කතාබහ කොරල නැගෙනහිර ක්ෂිතජයේ කුම්භ රාශිය හරි මකර රාශිය හරි උදාවෙන වෙලාව බලල සීසරේ කොලානම් හරි.ඔය වෙලාවට උපදින දරුව වාසනාවන්තයෙක්
    .:rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    අන්තිම එක හෙවත් තිබිය යුතු ම එක මෙහි සදහන් කර නොමැත.......
    මා අදහස් කලේ ඒ "එක" ගැනය.............!!!!!!!:lol::baffled::baffled::P:rofl:

    එය තිබේ අයියන්ඩි, නමුත් එයට විලංගු ලා ඇත :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ තරියගේ පොඩි එකා.. අහ්!:shocked: නෑ නෑ...:no: තරියගේ වයිෆ්ගේ පොඩි එකා..:yes::yes: මේ ලෝකෙට පය ගහන්නත් කලින් එළකිරි එකේ පට්ට ව්දියට පොපියුලර් වෙලානේ...:D:D

    ඔන්න ඉතින් බස් අංකල් කිවුවා වගේ.. අපෙන් උණුසුම් සුභ පැතුම් තරියට නෙමෙයි:P:P ඒ අක්කට...:yes::yes:

    congrats-on-your-new-baby.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනුමත කරමි.........
    එක්කෝ දිවි නහගන්න වෙන මට්ටමේ ගේමක් දිය යුතුය.......
    නැතිනම් විදවමින් ජීවත් වීමට ඉඩදිය යුතුය.............
    පළි ගැනීමේ හොදම ක්‍රමවේදය එයයි..........

    :yes::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරින්දය පහු ගිය දවස්වල සෑහෙන්ඩ මහන්සිවෙලා බලන් ගිහාම.:rofl:

    තව මාස 9ක් වෙද්දි ග්‍රහ චාරේ සුබයි.ශනි තුලාවේ , රාහු තුලාවේ , ගුරු වෘෂභයේ ,කුජ මකරයේ ,රවි ධනුවේ .දොස්තරය එක්ක කතාබහ කොරල නැගෙනහිර ක්ෂිතජයේ කුම්භ රාශිය හරි මකර රාශිය හරි උදාවෙන වෙලාව බලල සීසරේ කොලානම් හරි.ඔය වෙලාවට උපදින දරුව වාසනාවන්තයෙක්
    .:rolleyes:
    ඩොකා ගෙන් අහගන්න වෙයි නියම හුප්පදයක්..........!!!!!!:yes::yes::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඔය ගං කබරයව මරල පව් පුරෝ ගන්න බෑ බන් !! :sorry::baffled::no: ඕකට සිය දිවි නසාගන්න හිතෙන ගේමක් දෙන්න ඕන !! :lol:

    කිඹුලට කියලා දෙමු මචං හොදට ජාපාල දාපු කසායක් බඩ ගිහින් මැරෙන්න